Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මිනිසා වූ කලී...,

මිනිසා වූ කලී අමුතුම සතෙකි.., විශ්වයේ සිටිනාවූ සියල් සත්වයින්ගෙන් මවුකිරට අමතරව අනුන්ගේ කිරිද පානය කරන, උපතේ සිට මරණය දක්වාම කිරිබොන එකම සත්වයා වන්නේද මිනිසාය.., ලොව දියුණුම සත්තවයා වුවද ලොව ඇති දුර්වලම ගතිගුණ ඇත්තේද මොවුන්ට ය. ගතිගුණ අතිනුත් ගත්කල විවිධ කුලක වලට අයත් වන සත්වයින් හට ඇත්තේ එක හා…

උදව්වක් උවමනා කර තිබේ.........(PID Controller)

මේ දිනවල නිදහසක් නොමැතිව වැඩ කරන චමියා ඉතා භයානක, භාරදූර්ය රාජකාරියකට මුල පුරා ඇති බව හිතවත් සියලු දෙනාට මෙයින් දැනුම් දෙමි.................... දැන් ඉතින් මේකා මොකාටද අඳින්න යන්නෙ කියල කස්ටියට හිතෙනවා ඇති.......... තේරෙන සිංහලෙන්ම කිව්වොත් කතාව මේකයි............. මේ දවස් වල චමියගෙ අධ්‍යාපන…

සිතක් ඇත

හිතක් ඇත එහි නිමක් නැති පෙමක් ඇත, හැගුම් ඇත එහි දහසක් වදන් සැගවී ඇත, පැතුම් ඇත, එහි සසර ඉමතෙක් එක්කව ඉන්නට සිතක් ඇත

මේ ඔබේ ආශ්චර්යයේ දේශයයි!

මේ ඔබේ ආශ්චර්යයේ දේශයයි! ආයුබෝ වේවා මහරජානනි! බතින් බුලතින් පිරී තුටින් මිනිසුන් හිදී වවන් කන්නට හුරුව ගණන් නම් එළවළුත් දහ අටලු බිත්තරත් ගෙදර පර්චස් හයේ කුකුළු කොටුවක් හදං මාළු ‍වැඩි වුණ දාට බාගන්න වැවට යමු ඉතින් මේ සුරපුරේ මොකෙන් නම් අඩුවක් ද මාගම්පුරෙත් දැන් නැව් වලින් පිරෙනවා ඇයි? ....‍ලෝක…

ජය ශ්‍රී - ශ්‍රී ලංකා.............!!!

මුලින්ම මම හැමො‍්ගෙන්ම සමාව ඉල්ලනවා මේ සතියෙ “ ඔය ඇස් අමතකවෙන්න නම් ” නවකතාවෙ හත්වන කොටස මේ වනතුරුත් පළ කිරීමට නොහැකි වීම ගැන.ඇත්තටම මේකයි උනේ.මගේ පුද්ගලික පරිගණකයේ සිද්ද වුන මොකක් හරි අවුලක් නිසා මට මේ ටිකේම බ්ලොග් එකට එන්න බැරි උනා.බ්ලොග් එක ලෝඩ් වෙන්නෙ නැතුව ගියා.දැන් ඒක හරි.නමුත් මම කතාවේ…

කළු දෝංකාරය

"කළු දෝංකාරය" කෘතිය "කරුණාදාස සූරියආරච්චි" මහතා විසින් ලියන ලද කෘතියකි. පසුගිය යුද්ධය පැවති අවසන් දිනවල උපදින ළදරුවෙකුගේ කතා පුවතක් මෙම කෘතියට පසුබිම් වී ඇත. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

නිහඬ නොවූ සාක්ෂි 2

"නිහඬ නොවූ සාක්ෂි 2" කෘතිය "වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර" මහතා විසින් ලියන ලද කෘතියකි. වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර විසින් සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණ කිහිපයක් ගැන තොරතුරු මෙම කෘතියෙහි දක්වා ඇත. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

එක් අනුවේදනීය ආදර කතාවක්

කාලෙකට පස්සේ තමයි මල් දෙවැට එක්ක එකතු වෙන්න ඉඩක් ලැබුණේ. කාර්‍යබහුලත්වය නිසාම අලුත් ලිපියක් ලියන්න ඉඩක් ලැබුනේ නෑ. ඔන්න අද මල් දෙවැටෙන් ඔයාලා අහන්න යන්නේ ආදර කතාවක්. හැබැයි මේක හිතන තරම් ලස්සන අවසානයක් නැති අනුවේදනීය ආදර කතාවක්. ඔන්න එක ආදරණීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට තෑග්ගක් විදිහට කඩදාසි කොල…