මම ලියමි........
මම අාෙයමත් ලියනවා ජීවිතය ෙවනුෙවන් නුඔ ෙවනුෙවන් ෙලා්කය ෙවනුෙවන් නුඔ එනවද?
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
මම අාෙයමත් ලියනවා ජීවිතය ෙවනුෙවන් නුඔ ෙවනුෙවන් ෙලා්කය ෙවනුෙවන් නුඔ එනවද?
ඔන්න අදත් මල් දෙවැට එක්ක එකතු වෙන අපේ යාලුවොන්ට කියන්න යන්නේ කතාවක්. අපේ ගොඩක් යාලුවෙන්ට මල් දෙවැටේ ප්රතිචාර දක්වන්න කරදරයක් වෙලා තිබුණ Word Verification එකත් ඉවත් කළා. මේ කතාව නම් මම ලියපු එකක් නෙවෙයි. මේ මට ලැබුණ පත්රිකාවක තිබුණ කතාවක්. ඒකෙ තියෙන සංවේදීත්වය නිසාම අපේ මල් දෙවැටේ යාලුවෝ එක්ක බෙදා…
බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ වැඩ සිටින මහනුවර දළදා මාලිගාව
මුලින්ම සමාව ඉල්ලනවා මේ අවුරුද්දේ මාස 3කුත් දවස් 3කුත් ගතවෙලා එකම ලිපියක් වත් ලියා ගන්න බැරිවුන එකට... පහුගිය ටිකේ අධික රාජකාරී ගොඩකුත් ක්රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් ව්යාපෘතියකටත් අතගහන්න වුන නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා.. ඒත් එහේ මෙහේ ඇවිදිද්දී ලස්සන ගීත කීපයක් හොයාගන්න අමතක කලේ නෑ.. ඉතින්…

සුලග සේ පාවී යා වූ - සමනල් පාරාදීසයේ එක පාරට හද සැලුනා - ඒ නිමේශයේ දෙනෙත් සර විහිදා - මැවෙන සිනහා බලා ලබා ගන්නට බැරි රුවක් ලග - හිත ම නතර උනා ------------------------------------------------------------- හැමදාම හමු වෙන්න තිබුනා නම් සිය දහස් වාරයක් - දැක ගන්න පිං ඇත්නම් සසර පුරුද්දට උන්නා වාගෙම ඔය…

පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා කිව්වලු. මෙන්න Tin Tin ආයේ එනවලු. 1991 දී අන්තිම එක හදලා අවුරුදු 20 කට පස්සේ තමා මේක එන්නේ. මේක 3D Animated/Motion Capture මූවී එකක්. මේකේ පොඩි විස්තඑ ටිකක් මේ ... පිටවන දිනය - 2011 දෙසැම්බර් 23 අධ්යක්ෂණය - ස්ටීවන් ස්පිල්බර්ග් තිර රචනය - ස්ටීවන් මොට්, එඩ්ගාර් රයිට්, ජෝ…

Office වල වැඩ කරන කට්ටියට එහෙම Busy වෙලාවට එහෙම Click කරන්න ගියාම එපා වෙනවා ඇතිනේ? Google ඒකට විසදුමක් ලෙස Google Mail Motion BETA හදුන්වා දී තිබෙනවා. මෙය තවම තිබෙන්නේ BETA මට්ටමේ වේ. ඔබට මෙම පහසුකම විදින්නට අවශ්ය වන්නේ Web Camera එකක් පමණයි. මෙහිදී විවිද කථන අපහසුතා තිබෙන අයටද e-mail ලිවීමේ…
ඔන්න අද ඉඳල මම ලංකාවේ ගේම් හදන්න කැමති අයට උදව්වක් විදිහට ලේසියෙන්.ගේම් හදාගන්න හැටි තමයි කියල දෙන්න යන්නෙ. ඉස්සෙල්ල මම ගැන හඳුන්වල දෙන්නම්.මම රුවන්ත පුෂ්පික එහෙනම් වැඩි කතා නැතුව වැඩේ පටන්ගමු... ආ කියන්න බැරිඋනා ! මේකට පොඩි සොෆ්ට්වෙයාර් කෑලි ටිකක් බාගන්න ඕන. ඊලඟ පෝස්ට් එකෙන් ඒ ගැන කියන්නම්..

indeed 275 was a handsome total to fight with, but it was all about the performance of the day, they were pretty accurate in their balling, sizzling fielding & outstanding with the bat.So after all it's nothing to doubt that , India deserves that stunning victory.BUT.................. When we were…