සංගා කිව්වාම අපි කොයි කාටත් නුපුරුදු නමක් නෙමෙයිනේ. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ (හිටපු??) නායකයා. පෙරේදා හවස් වරුවේ අල්ලපු ඔෆිස් එකේ මිත්රයෙක් බොහොම කලබලෙන් මගේ ඔෆිස් එකට ගොඩ වැදුනේ “සංගා රිසයින් වෙලා නේද?” කියලා අහගෙන. මමත් ඒ ගැන එවෙලේ දැනන් උන්නෙ නැති නිසා මාත් පොඩ්ඩක් කලබල උනා. හොඳ වෙලාවට…
‘ අයියෝ මොන වදයක්ද මන්ද ටිකක් නිදහසේ ඉන්න දෙන්නෙම නෑනේ.මුන් දෙන්නම එකයි අප්පා ’ යි තමාටම කියාගත් ඇසළ පඩිපෙල බැස පහත මාලයට ගොඩවිය. “ ආ මල්ලි කන්නෙ නැද්ද දැන්ම ” “ දැන්ම කන්න බෑ අයියෙ.තාම ඇහැරුණ ගමන්නෙ ” “ මල්ලිට අද ස්පෙෂල් වැඩ මුකුත් නෑනෙ නේද? ” “ නෑ අයියෙ තාත්තා අද එන්න කිව්වෙත් නෑනෙ ” “ වැඩ මුකුත්…
හලෝ, කොහොමද? මමත් බ්ලොග් අවකාසෙට අලුතින් එකතු වෙච්ච කෙනෙක්. මම කවුද කියන්න කලින් මම මෙතනට ආවෙ කොහොමද කියලා කියන්නම්. සිංහල බ්ලොග් කියලා දෙයක් තියෙන බව දැක්කේ මගේ යාලුවෙක්ගේ බ්ලොග් එකකින්. මම ටිකක් කියවන්න හොර නිසා බ්ලොග් එකකට කියලා කියෙව්වෙ ඒ යාලුවගෙ බ්ලොග් එක විතරයි. දෙතුන් පාරක් කමෙන්ට් දාලත්…
Sri Lanka's outgoing chief selector and former batsman Aravinda de Silva on Thursday urged players to develop the never-say-die spirit shown by Australia. "We are superior in talent to Australia, but it is the character and the fighting spirit which we must inculcate in our players," de Silva,…
Ubuntu වල තියෙනවා (මම හිතන්නේ GNOME 2 වලද කොහෙද 3 එකේ නෑ) අපිට Task Panel එකට මාළුවෙක් දාගන්න පුළුවන්. වැඩි දෙයක් නෑ කරන්න තියෙන්නේ Task Panel එක උඩ right click කරලා අළුතෙන් මාළුවාව දාගන්න. කවුරුත් ඒ මාළුවාගේ About එකට ගිහින් තියෙනවාද? මාළුවාගේ උඩ right click කරලා About එක බලන්න. එතකොට මේ වගේ එකක්…
By Pathum Punchihewa Published on Daily Mirror (03rd March 2011 )
කොහොමද ඉතින් යාලුවනේ.........අද ටොරන්ට් ගැන ලියන ලිපි පෙලේ වැදගත්ම ලිපියක් ලියන්නයි හදන්නේ........ඒ කිව්වේ අපි කොහොමද ටොරන්ට් ෆයිල් එකක් හදන්නේ කියල............ඔක්කෝන්ටම කලින් මේ ලිපි පෙල මුල ඉදන් කියෙව්වේ නැතිකෙනෙක් ඉන්නවනම් පහල ලින්ක් මත ක්ලික් කරමින් මේ ලිපි පෙල කියවල ඉන්න.......මොකද මම මේ ලිපි…
මම අද ඔයලාට දෙන්න හදන්නෙ construction fiel d ඉන්න අයට වෑදගත් දෙයක් Laboratory වල වෑඩ කරන අයට ගොඩාක් වෙලාවට Testing කරන කොට පෑනනගින ප්රස්නයක් නෙ නියම Test method එක නෑති එක.මම ලග තියෙන ටික මම පුලුවන් පුලුවන් වෙලාවට දෙන්නම්.ඔයාලට අවස්ය එවා comment එකකින් ඉල්ලන්න. මම ඉදිරියෙදි දමන්නම්. අද පස් (Soil…
ඔන්න එකෝමත් එක ගමක මිනිස්සු ටිකක් හිටියා.. ගමක් කිව්වම ඉතිං කොල්ලෝ බල්ලෝ හැමෝම ඉන්නවනේ.. මේ අතරේ ගමට අලුතිං මිනිස්සු එනවා.. බල්ලෝ එනවා.. හැමෝම වෙනසකටත් එක්ක ගමේ පිට්ටනියට ගිහිං සෙල්ලං කරනවා.. බල්ලොත් ආසයි නෙව සෙල්ලං කරන්න.. මිනිස්සුත් උංව පන්නන්නේ නැ.. ඒත් කාලයක් යද්දී කට්ටියට ගමේ පිට්ටනිට මදි…