I do my pentests on a Windows XP sp3 box and I had this problem, that I could not get psexec to work as I kept getting this error message. [*] Started reverse handler on :4444 [*] Connecting to the server... [*] Authenticating to :445|WORKGRO[*] Started reverse handler on 192.168.56.3:4444 [*]…
මම කියල දෙන්න යන්නේ කොහොමද අපේ පරිගණකයේ තියෙන Folder 1ක් වෙනත් කෙනෙකුට Folder 1ක් කියල නොහිතෙන්න වෙනස් කරන විදියක්. සමහර අය මේක දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක ඔන්න මම කියල දෙනවා උදාහරනයක් විදියට D:/ පාටිෂන් එකේ Folder 1ක් හදමු කැමති නමකින් මම මේකට නම දෙනව "Games" කියල දැන් කරන්න තියෙන්නේ ඒ…
“යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති “ පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමියෙහි පිහිටි පුද්ගලයෝ අටදෙනෙකි. යුගල වශයෙන් හතරෙකි. සුනාථ ධාරේථ චරථ ධම්මේ! ඇසීම, ධරණය කර ගැනීම (ප්රවිශ්ඨ වීම ) සහ එහි හැසිරීම (යෙදීම ) මේ දම් පද කුඩා වුනාට මේවායේ මහ විශාල අර්ථයන්. කුඩා දම් පදයක් හරි හැටි විස්තර…
ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා...!
පරණ අවුරුද්දක් ගෙවිලා ගිහින් අළුත් අවුරුද්දක් ලබන්න ඔන්න මෙන්න..ඒ අස්සේ මමත් සමරනවා මගේ 26 වෙනි උපන්දිනේ. උපන් දිනේ උනාට වෙනාද තරම් සන්තෝසයක් නෑ හිතේ. වයසට යන එක ඉතින් සතුටට පත වෙන කාරණයක් නෙවීනේ..ඒකට වඩා හිතේ දුක, අම්මල එක්ක සමරන අන්තිම අවුරුද්ද නිසා. කවුරුත් ඒක ගැන කතා නොකලට මම දන්නවා ඒක හැමෝම…
ඇවිත් ගී ගයා අවුරුදු සඳ පානේ කොහත් කොහේ ගියාදැයි නොදැනෙන වානේ තවත් මතක මතකෙට නොනැගෙන මානේ නුඹත් කොහෙද, හෙට අවුරුදු එනවානේ? විස්තර අසාගෙන යනමං දැන හැඳින ඉස්සර වුනාවද මම බැඳි වල බැඳින ඇස් හැර බලන්නෙද පෙරදා දුටු සිහින නිස්සර අකුසල් ද මේ කුසලට හැරුන ලිප ගිනි නිවා ගෙන ජිවිතෙහි මං පෙතේ කැපවී සිටින්නේමි…
ඔන්න පළවෙනි දහ දුරා සන්නිය :: අපි ප්ලැනක් ගැහුව ට්‍රිපක් යන්න AL ඉවර උන ගමන්.. හැබැයි මෙකට කලින් ලියන්න කතා ගොඩක් තිබුනත් එව ලියන්න හිතෙන හිතෙන විදියට ලියනම් පස්සෙ.. මෙක ලියල තියෙන විදිය ගැන එච්චර හිතන්න එපා මොකද විකාරෙන් ලියද්දි කොහෙන් පටන්ගෙන කොහොම ඉවර වෙවිද කියල මටත් එච්චර idea එකක් නැහැ..…
මේක ඉතින් අව්රුදු කාලෙනෙ, පොඩි කාලෙ නම් බලන් ඉන්නෙ ගෙදරට නැයො එනකම්, එය්නුත් අපි වැඩියම කැමති අයත් ඉන්නවා, අපේ ආච්චි සීයා වගේ ලබැදියන් වගේම අපේ ලෝකේ වීරයනුත් ඒ අතරෙ ඉන්නවා. හරියට ලොකු අය්යෙක්, පොඩි මාමෙක් එනකම් බලන් ඉන්නවා වගේ. සමහර වෙලාවට බලන් ඉන්නවා කියන්නම බැරි උනත් නොදන්වාම උනත් අවිත් ගියාම…
මෙන්න මෙහෙමයි කරන්නෙ. මුලින්ම අපේ කොම්පියුටර් එකට WinRAR දාල තියෙන්න ඕන. WinRAR නැත් නම් මට කියන්න මම ගන්න හැටි කියන්නම්කො. ආයෙත් මාතෘකාවට බහිමුකො ඉතින්. සමහරු කියයි අපෝ සිම්පල් කියල මම මේ කියල දෙන්නෙ නොදන්න අයට දැන ගන්නයි. මුලින් ම අපිට lock කරන්න ඕන file ටික Folder එකකට දා ගන්නව. ඊට පස්සෙ Folder…