Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සුන්දර නුවරඑළිය

නුවරඑළිය යනු ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි. අප්‍රේල් මාසයේ මෙහි වසන්ත සැණකෙලිය පැවැත්වෙන අතර සංචාරය කිරීම සඳහා උචිත කාලයද මෙය වේ.

Blond Dilshan back to black for Sri Lanka captaincy

Sri Lanka's Tillakaratne Dilshan said on Wednesday he had ditched his blond streaks as well as his earring to present a more sober image in his new role as national captain. The 34-year-old has dyed his blond highlights back to black and removed his earring after selectors gave him the captaincy…

පරිකල්පන මෙව්ව එක වැඩි උනාම වෙන දේවල්....

මේ මට අලුත් අවුරුද්දෙ ආපු අමුතුම e-mail එකක තිබුන පින්තූර ටිකක්. ආයෙ මට මේ පැත්තෙ එන්න වෙන්නෙ ලබන මාසේ තමයි :( :( :( විභාගෙ ඉවර වුනාම... එතකන් මේ පැත්තට එන කට්ටිය හිස් අතින් යවන්නත් බෑනේ.... :-) :-) :-) ගුන දොස් විචාරෙකුත් කලා නම් තමා හොඳ.....

යන යන වෙබ් අඩවියේ right click කරන්න බැරිද?

කස්ටිය බ්ලොග් වල ලියල තියන දේවල් හොරා ගන්න නිසා ගොඩක් අය බ්ලොග් මත right click කරන එක disable කරනව. එක හරි. මමත් ඉතින් එහෙම කරලනෙ තියෙන්නේ. එත් ඉතින් අපට right click කරන්න ඕනම වුනා කියල හිතන්නකෝ. ඒ වෙලාවට කරන්න පුලුවන් දෙයක් ගැන තමා මම කියන්න යන්නේ. අදාල දේවල් කොපි කරගන්න ඕන නම් තවත් ක්‍රම තියනවා.…

අනේ සාදු……!

“හේතුවෝ..“ “හාමුදුරුවනේ…“ “උඹ මොකක්ද කර කර උන්නෙ?“ “පන්සල පහල රබර් කට්ටියෙන් දර වගයක් ඇහින්දා. ඒ ටික අඩුක් කලා හාමුදුරුවනේ.“ “හොඳා හොඳා.. උඹෙන් අහන්න හැදුවේ…. ආ.. පුංචි වලව්වෙ දානෙ කවදැයි කියලද කිව්වෙ බං?“ “ලබන සෙනසුරාදා හාමුදුරුවනේ..“ “මේ ගමන මුං මට නොකියම මැද පන්සලට ආරාධනා කොරලනෙ. මට නිකංවත් මතක්…

පහුගිය දොහේ

අලුත් වෙන්න කාලෙ හරි. ලියන්න උදව් කරපු අයටත්, පහුගියටිකේ හොයලා බලපු අයටත් බොහොම පිං. පැත්තකට වෙලා ඉන්නකොට තමයි දැනෙන්නෙ අපි හම්බකරගත්තු යාළුවන්ගෙ අගේ. යාළුවො කියලා හිතාගෙන හිටපු මාළුවන්ගෙ කොරල පේන්නෙත් එතකොට. පහුගිය ටිකේම ගෙවල් හෙව්වා. අන්තිමේ හිතටයි, සාක්කුවටයි දෙකටම හරියන එකක් ලැබුණා. අවිචාර…

කතාකරපු ඇස්දෙක

දවසක් හිටගෙන ඉන්නකොට දැක්කා ඇගේ ඇස්දෙක ඇහුනම ඇගේ කටහඩ පින් කරලාද දැනුනා කන්දෙක දැනුනම ඇගේ ගතිගුන පව් කරලාද දැනුනා හදවත ඉඩහසර :: නිහඩ Arenaව

::: Virus Virus::: CD/DVD/USB මගින් එන Virus නවත්තමු

සරලයි. ඈත්තෙන්ම මේක සරල වැඩක්. ලංකාවෙ ගොඩක් පරිගණක වලට Virus එන්නෙ Pen (USB Flash Drive)/ CD/ DVD වලින්. ගොඩක් අය පෙන් එක Computer එකට ගහල Double click කරල Open කරනව. ඉතින් ​වෛරස් යන එක අහන්නත් දෙයක්ද. Antivirus එකෙන් scan කළත් 100%ක් සාර්ථක නැහැ. Virus ගැන යම් තරමක අවබෝධයක් තියෙන්න ඕනි.…

සිනහවෙන්නට ඉඩක්!!!!

අවුල් ඔක්කොම හිරකරන් ඇස්සට දත නියවන් පාරම් බ බා බැරිකම් ලෝකෙට හංගමින් කොටි වළිග අල්ලන් හත් වරිගයට බනිමින් තමන් දෙසම බලමින් මේන් සිනහවෙන්නට ඉඩක්!!!! ඉඩහසර :: නිහඩ Arenaව

අනේ මචං වරෙන්...

අයි සී යූ එකේ කොටු වීදුරුව අස්සෙන්... එබීගෙන ඉන්න... විසබීජ තොගේකට... ඔක්සිජන් බට වලට මැදිවෙච්ච.... උඹේ මැර මූණ පේනකොට.. වෙනදා හිනාවෙවී ඉන්න එවුන්... අඬන්න ගත්තා... ඒත් උඹ එනකම් තාම උන් හිනා වෙනවා... වරෙන්... මේ ගල් බෝතලේ ඉවරවෙන්න කලින්... නැත්නම් අපි තනියම බොනවා.. අනේ... මචං... උඹ නැතුව බොන්න…