බාල සී.එෆ්.එල්. විදුලි බුබුළු අලෙවි කළොත් දඩ ප්රමිතියෙන් තොර සී.එෆ්.එල් (CFL) විදුලි බුබුළු අලවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්යංශය පියවර ගෙන තිබේ. 2009 ජුලි 22 වන දින 1611/10 දරන ගැසට් පත්රය මගින් අනිවාර්ය කර ඇති බලශක්ති ලේබලය රහිත සුසංහිත ප්රතිදීප්ත පහන් අලෙවි…
විදුහල්පතිගේ අනුමැතියක් නැතිව 18ට අඩු නම් ඉන්ටර්නෙට් කැෆේ යන්න බෑ විදුහල්පතිවරයාගේ අවසරයක් නොමැතිව වයස අවුරුදු 18 ට අඩු පාසල් ශිෂ්ය ශිෂ්යාවන්ට කුරුණෑගල නගරය ආශි්රතව ඇති ඉන්ටනෙට් වෙළඳසල්වලට ඇතුළුවීම තහනම් කොට ඇත. කුරුණෑගල ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා විසින් මෙම තීරණය ගනු ලැබුවේ…
Dear Friends. Spes OS Release date is postponed for unrecoverable reason. Please keep in touch, We will inform new release date nearly. More details on http://www.facebook.com/groups/spesgroup
දුක කියන්නේ කඳුලු හලන එක විතරක් නම්. මම හිතන දුක වෙන එකක්.. දුක කියන්නේ දුක මගාරින එකනම්.. මම කියන දුක වෙන එකක්... දුක කියන්නේ FB Status එකක් හරි SMS හරි නම්.. මම හිතන දුක වෙන එකක්... ඇත්තටම දුක කියන්නේ මොකද්ද? මේ ගොන් පාට් වලට දුක කියන්න පුළුවන්ද? මේකට කියන්නේ වෙන එකක්.. දුක නෙමෙයි.. ඇත්තමයි....
ඔන්න කමෙන්ට් වැටෙන්නේ නැති ලිපියක් ලියන්නයි හදන්නේ , ඒ කිව්වේ ටෙක් එකක් :D මේක පස්සේ කාලෙක ලියන්නම් කියලා හිතාගෙන හිටියාට මාරයියාගේ පෝස්ට් ඉල්ලීමක් නිසා ලියන්න හිතුනා කියන්න යන දේ සරලෙන් කිව්වොත් මේකයි :- , ඔය ගොඩක් දෙනා ෆොටෝස් කොහෙට හරි , ෆෝරම් එකකට හරි නැත්නම් බ්ලොග් එකකට හරි දාද්දි කරන්නේ…
මාතෲකාව දැක්කාම හොල්මන් වගේනේ, ඔව් ඒක ඇත්ත මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ෆේස්බුක් එකේ දවසෙන් බාගයක් විතර ඉන්න අයටයි මම වගේ HSDPA පාවිච්චි කරන අයටයි මම දන්න විදිහට ගොඩක් අය කොහෙටවත් යන්නේ නෑ ඕවට යන්න කම්මැලී කියලා, හැබැයි ෆේස්බුක් ශෙයාර් එකක් තිබුනොත් නම් ගිහින් බලනවා, අනිත් එක දවසකට ඔය පොතේ පිටූ කීයක්…
මෙක දන්න අයත් ඈති .ඒ උනාට නොදන්න අයත් ඉන්න නිසා දාන්න හිතුනා .ඉස්සෙල්ලාම මෙතනින් ගිහින් twiends.com ලොග් වෙන්න . Twitter හරි Facebook එකවුන්ට් එකක් තියනවනම් වෑඩේ ලෙසියි. මෙකෙන් දවසකට ලයික් 500ක් උනත් ගන්න පුලුවන්. කරලා බලලා කොමෙන්ත් එකකුත් දාන්නකො. …ආ තව එකක් ඔකේ ෆ්රි සිඩ්ස් ගන්න ක්රමයකුත්…
සැලකිය යුතු විදේශික ශ්රම බලකායක් ඇති රටක ප්රශ්ණ සමුදායකට මුහුණපානත් වෙනවා. තම ජන කොටස වල සංස්කෘතික රටාව, ජන ජීවිතය, ආර්ථිකය, සිවිල්, ආරක්ෂාව ආදී විවිධ පැතිවලට මින් සිදුවන බලපෑම් විහිදෙනවා. උදාහරණයක් ලෙස මෑතක පලවූ සංඛ්යාලේඛණ අනුව මැදපෙරදිග විශාලතම රට වන සවුදි අරාබියේ ජනගහණයෙන් 20% කට වඩා ද එක්සත්…
ඉතිං ඉඳලා ඉඳලා නම්බරයක් සොයා ගත් මම කෙල්ලෙක්ව බයිට් කරන්න ගත්තෙමි. බයිට් එක පට්ට එකටම නැගලා ගියේය. දින ගණනාවක්ම මෙයාකාරයෙන් ගෙවී ගියේ කාටත් හොරෙන් ය. දිනක් මට ඒ කෙල්ල පව් කියලා සිතුනි. ඒ කෙල්ල මම හොඳින්ම දන්නා හඳුනන එකියක්ය, මගේ නංගීගේ යාළුවෙක්ද වන්නීය. එබැවින් මම කවුදැයි කියා ඇයට කියන්නට මට සිතී…
කෙනෙකුට අවුරුද්දකට සැරයක් එන වැදගත්ම දවස විදියට මම කියන්නම්… මම දන්න තරමට පිරිමින්ට වඩා ගැහැණු මේ දවස ගැන හිතනවා. ගැහැනියෙක් තමන්ට හැමදාම ආකර්ශනය කරලා තියාගන්න එක විදියක් තමයි, reminder එකක් දාලා හරි එයාගෙ උපන්දිනය මතක තියා ගන්න එක. හැබැයි ඉතින් … Continue reading →