Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වැඩියෙන්ම අඬන්නෙ.. වැඩියෙන්ම හිනාවෙන අයලු..

වැඩියෙන්ම හිත රිදෙන්නෙ ඇයි… වැඩියෙන්ම අඬන්නෙ.. වැඩියෙන්ම හිනාවෙන අයලු.. වැඩියෙන්ම දුක්විඳින අය තමන් වටේ ඉන්න අය සතුටින් තියන්න හැමදේම කරනවලු… කොච්චර ඇත්තක් තියනවද මේ කියමන් 2ට? කොච්චර උඩ පැන්නත් යථාර්තයට මුහුණදෙන්න පුලුවන් කියලා.. කොච්චර කිව්වත් වෙන දේවල් වලට හිත රිදෙන්නෙ … Continue reading →

Symantec Ghost Server ගැන දන්නවද? 1 කොටස

Symantec Ghost කියන්නේ ඉතාම ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. මේ ගැන ඉතින් ගොඩක් අය දන්නව ඇතිනේ. මෙමගින් කරන්නේ එක පරිගණකයක දෘඩ තැ‍ටියේ පිටපතක් ගන්න එක. ඉන් පසු එය එවැනි වෙනත් එවැනි පරිගණකයකට නැවත පිටපත් කරල ඉතාම ඉක්මනට පරිගණකයට ක්‍රියත්මක කරන්න පුලුවන්. මම අද කියන්න යන්නේ මෙම මෘදුකාංගයේ Server සංස්කරනය…

අපේ පවුලේ අලුත් සාමාජිකයා.....

මීට සුළු මොහොතකට පෙර අපේ පවුලට අළුත් සාමාජිකයෙක් එකතු උනා හි හි ඒ තමා අපේ බාප්පාගේ දූ පොඩිත්ත උම්ම්ම්මාමා පැටියෝ අවුරුදු 21කට පස්සේ අපේ පවුලට එකතු උන සූටි පැටියා අපේ චූටි ඒන්ජල් ඔයා අපි හැමෝගෙම ජීවිත් වෙනස් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා අපි හැමෝම ඔයා එනකල් තමා බලන් හිටියේ. ගෝඩ් බ්ලෙස් පැටියෝ ,…

අදින් පසු ජීවිතේට වට පිට නොබලමි...

මං අද ලොකු තීරණයක් ගත්තා...මේක මගෙ ජීවිතේට ගොඩා.......ක් වැදගත් එකක් ඔන්න...මොකක්ද දන්නවද තීරණේ බස් එකක යද්දි වට පිට බලන්නැහැ ආයෙ ජීවිතේට.. ::) බලන්ටකො පුංචි හිත අද බස් එකේ ආහාරයක් උනානේ.. :( මේකයි උනේ...මං ඉතින් බස් එකේ යද්දි වට පිට බල බලම තමා යන්නෙ..බකන් නිලන් යනවට වඩා ඒක හොඳ නැද්ද අප්පා...[ආහ්…

Lyrics Of Mathakada Handawe - Raini & Ruwan | මතකද හැන්දෑවේ රයිනි සහ රුවන්

මතකද හැන්දෑවේ - සිංහාවලෝකනය චිත්‍රපටයෙන්.... අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ අඳුරේ හෑඬුවා රහසේ තනිකම ඉහිලුම් නොදේ ගිලුනා හද මා අඳුරේ ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී එහි සැමරුම් රූපමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා // තනිකම් දැනුනත් හිතට මතකය නැහැ…

ගීයක සුලමුල 3-ඔබ එදා නම් සඳ වගේ මැයි....

ගීයක සුලමුල තුන්වෙනි ලිපියත් ලියන්නයි හිතුවෙ ඕන්.මේ ගීතය තමයි ඔබ එදා නම් සඳ වගේමයි..කියන සින්දුව.වැඩි දෙනෙක් අහල නැතුවත් ඇති.ඒත් ගොඩක් රසවත් යුග ගීතයක්.ගීයෙන් කියවෙන්නේ මුලින් ගොඩක් ආදරයෙන් උන්නු විවාහපත් දෙන්නෙක් ගැන.ඒත් දැන් ගැහැනියට ආදරයෙන් වෙන් වෙන්න හිතිලා.ඒත් පිරිමියා අතීතය මතක් කරනවා ඔබ එදා…

අපේ අලුත් logic සර්.....

මට මේ සීන් එක මතක් වුනේ හිස් අහස බ්ලොග් එකේ තිබ්බ එක ස්ටෝරියකින්....ඔන්න ඉතින් ඒ කාලේ (ඒ කියන්නේ මම O/L කරනකොට) අවුරුදු කීයක්ද මන්ද එකම පාසලේ සේවය කරපු ගුරුවරු වෙනත් පාසල් වලට මාරු කරල යැව්වා..ඔය අතරේ අපේ පාසලේ 12,13 ශ්‍රේණි වලට තර්ක ශාස්ත්‍රය කරපු ගුරුවරයටත් පත්වීම් මාරුවක් ලැබිල වෙනත් පාසලකට…

Livewire 1.11 Pro Unlimited මෙන්න.

මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සිප්සල අඩවියට මෙම මෘදුකාංගය හදුන්වා දීම පිලිබද. ඒ ලිපිය බැලුවෙ නැතිනම් මෙන්න මෙතන ඔබන්නකෝ. හරි දැන් ඉතින් ඒක බැලුවනේ. එම මෘදුකාංගයේ Pro Edition එක මගෙ ලග තියනව. ඒ ලිපියේ " මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි." කියල තිබුන…