Data Entry Operator (Female) We are on the look-out for a competent Data Entry operator based in Kandy. Position Requirements Sound knowledge in Data Entry (Sinhala/English) Candidates with good results in G. C. E. (O/L and A/L) Diploma in Computer or equivalent. You must Knowledge in Photoshop,…
ආයුබෝවේවා සහෝදර සහෝදරියනි.ටික දවසකට පස්සෙ අනංමනං Blog එකෙන් ආපහු set උනා අනංමනං Scene එකක් Blog එකේ දාන්න.... ඊයේ හවස අපේ අම්මා තාත්තට කියනවා මට ඇහුනා " මීටපස්සෙ හවසට කිරිතේ බොන එකත් නවත්තන්න වෙයි,ඔන්න කිරිපිටි ආපහු ගනන් ගිහින්... " කියලා.ඇත්ත වශයෙන්ම කියනවානම් සහෝදර සහෝදරියනි,මාගේ මෑණියන්ගේ මේ අති…
ඔන්න මේ කියන්න යන්නෙ USB Pen එකට Linux දාගන්න පුලුවන් තවත් ලේසි ක්රමයක් ගැන. මෙන්න මේව ඕන කරනවා. USB Pen එකක් (අවම 1GB) Unetbootin-win මෘදුකාංගය Install කිරීමට අවශ්ය ISO File එක. දැන් USB Pen එක plug කරල software එක open කරන්න. පසුව install කරන්න අවශ්ය platform එක තෝරන්න. උදාහරණ ලෙස Debian හෝ…
තමන්ගෙම කාමරේ උනත් බිත්තියෙ එක එක එව්වා අලෝනකොට අම්මල ගෙන් බැනුම් අහන්න වෙන්නෙ ඒවා කැත නිසාම නෙමෙයි. ඇණ ගහුවොත් ගැලෙව්වම බිත්තිය පළුදු වෙනවා, නැතුව ගම් වගේ දෙයක් ගාලා ඇලෙව්වොත් ගලෝන කොට තීන්ත තට්ටුවත් ගැලවෙනවනෙ. ඔන්න ඔය වෙගේ හේතු නිසා තමා ඔය පින්තූරයක් තියා ආවර්තිතා වගුවක්, සමීකරණ ලියපු කොලයක් වත්…
නදී 02 කොටස කියවන්න කලින් නොකියවපු කස්ටිය මෙතනින් ගිහිල්ල මුල් කොටසත් බලල එන්නකො... ඉතින් කස්ටිය දන්නවනේ දැන් වැඩෙන් 50% ගොඩ... ඒ කියන්නෙ ගුනයගෙ පැත්ත හරි.... ඔන කස්ටක් කාල ඉතුරු 50% ත් ගොඩදාගන්නව කියල හිතාගෙන ගුනය වැඩේට එන්ටර් උනා.... ගුනය - මචන් නැද්ද නදීලයි පන්තියේ අදුරන බුවෙක් එහෙම සෙට්…
ඔපෙරා අහලා තියෙනවද? Comment එකක් දාමු බලන්න
By Pathum Punchihewa “You are dreaming… You see a tranquil meadow with lambs browsing grass under the wide bluish empyrean. The skyline is mysterious with a thousand various cloud patterns thus the enchanting and picturesque scenery was complete.” “Indeed you are dreaming… You are about to wake up…
එකෙන්ම ට්යුනිසුයාව ගෙම් එක පටන් ගත්තේය.ට්යුනිසියාවේ කන බොන ජනයාගේ මිටර් එකට අනුව මෑන් නියම Pickpocket කාරයෙක් විය,කෙස් එක ෆයිල් වන කොට ලොක්කා සෙට් එකෙම හක්කෙ දත් තද නින්දෙදී ගලවා තිබුනි, කාලයක් යනකොට මුන් ඔක්කොටම දෙකෙන්ම ගල් බනිස් කන්න සිද්ද විය දෑන් ඔක්කොම අවෙලාවේ උඩ බලගෙන හක්කේ දත් හොයන්න විය…
================================================ මේක තමා විභාගෙට කලින් ලියන්න ලැබෙන අවසාන බ්ලොග් සටහන(තාම ෂුවර් නැතෝ)....අද ඉදන් මාසෙකට විතර මම අවකාශයෙන් අන්තරස්දාන වෙන්නයි හිතාගෙන ඉන්නේ.මාත් එක්ක තරහ වෙන්න එපා ඕං.බිලොග් අවකාශයට මුදාහරින හැම ලියුමක්ම වගේ මංතුමා කියවනවා.අදහස් පළනොකළට හැම එකම කියවලා…