Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පූරා වසරක්

දහසක් වදන් පබැදුම් ,බැදුම්, ගොතමින්, තදින්, නෙක නේක ලෙසින් දැනුවූ වෙමි විටින් විට හදවත් පුරා උතුරන හැගුම්, කාටත් මටත් නොදනිම් කෙමෙන්, ගෙවිලා ගොසින් මල්මීයට පූරා වසරක්

නැගණියේ....ඔබට සුභ මංගලම්....

ලස්සන දවසක පින්බර උදයක පියාසලා දෙව් අගනක් අහසින් සප්ත වර්ණ දේදුන්නක නැගිලා අනන්තයට යනදා ... නිම්නැති ආදරේ සොයලා ... ----------------------------------------------------------------------------- අසෙනිය මල් වැසි ඇද වැටිලා - සුදු පාවඩ සැදුවා විසුරුණ සුභ පැතුමන් ගලපා - මංගල ගී ගැයුවා සුපිපුණු නෙක මල්…

දොල දුක හැදුන අපේ ගෝල්ඩ් ෆිශ්

අදනම් මම මේ පොඩි මඩක් ගහන්න යන්නේ අපේ බ්ලොග් අවකාශෙ කෙනෙක්ට එයා තමයඉ අපි කවුරුත් හඳුනන අපේ මාලුව නොහොත් ගෝල්ඩ් ෆිශ් අයියාට ඔන්න මම ඊයේ වැඩ ඇරිලා යද්දි මිනිහට කෝල් එකක් දුන්නා මම: හලෝ මාලු අයියේ කොහොමද ගෝල්ඩ් ෆිශ්: හොඳයි නංගියෝ ඔයා ඔය කොහෙද ඉන්නේ? මම : මේ වැඩ ඇරිලා යනගමන් මේ ඒක නෙමෙයි දිලුම් අයියට…

සහීඩ් අෆ්‍රිඩී ගිවිසුමට අත්සන් කරලා.

පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායක නායක සහීඩ් අෆ්‍රිඩී SLPL තරඟාවලියට සහභාගීවෙනව කියල කලින් ප්‍රකාශ කරල තිබුනට ඔන්න අද වෙනකොට අෆ්‍රිඩී තරඟාවලියෙ නැඟෙනහිර කණ්ඩායන්මේ නායකත්වය, පළමු අවුරුදු තුනක කාලයේදී දරන බවට ගිවිසුම් අත්සන් කර තිබේ. මේ අතර ඔහු මෙම ගිවිසුම අත්සන් කර අත්තේ US$35,000 ක මුදලකටය. මෙම…

Results of ICC Cricket Committee meeting

The ICC Cricket Committee concluded its two-day meeting at Lord's in London on Wednesday. Chaired by Clive Lloyd, the former West Indies captain and twice an ICC Cricket World Cup winner, it includes ex-Australia captain Mark Taylor, former India coach Gary Kirsten, former India captain Ravi…

දකුණ බලන්න ගියපු අපි.

කට්ටිය දවසක් ගාලූ ට්‍රිප් එකක් ගැන කථාවෙන කොට දැනගත්තා හොඳ ටුවර් එකකට කට්ටිය සෙට් වෙන්න යනවා කියලා ඉතින් කට්ටියම බලන් හිටියේ වැකේශන් (නිවාඩු) ලැබෙන කන් මේක යන්න. මුලදි යන්න හෙන ලෝඩ් එකක් සෙට් වුණන් අන්තිමට ගිහින් හිටපු කට්ටිය නම් පොඩ්ඩයි. මේ කට්ටිය උදේ පාන්දරම රජරට රැජිනේ නැගලා උදේ 3.40ට මුලින්ම…

මා සිත ලග නවතින්නට නුබ හට නොමෑත වරම්...

වස්සානේ එක් සුන්දර හෑන්දෑ වරුවක.... නුබේ සවනත වෑකුනා වු ඒ දුක් ගී රාවය... මා හෑඬවු ඒ නිල් දෙනුවන් වෙනුවෙනි... ඒ හද සොයලා නුබ මා වෙත පිය මෑන ආවට... මා සිත ලග නවතින්නට... නුබ හට නොමෑත වරම්... හෑර ගිය ඈයටත් මා වෙත ආ නුබටත්... නෑත පෑතුමට කිසිවක් මා ලග ඉතිරි වෙලා.... "Lovely Dreams" පිටුවට ලැබුණු ආදරණීය…

ඔයා එනතුරු මග බලනවා..

ජීවිතය සන්තක වු ලොකුම බලාපොරොත්තුව බිදි යන විට ...අපමන වු දුකකින් මේ ලය රිදුම් දෙනවා.... අහිමිව යන කිසි දෙයක් නොලෑබෙන බව දෑන දෑනම.... හඩා වෑටෙද්දි.... අද වගේම හෙටත් සෑනසීම අරන්....ඔයා එනතුරු මග බලනවා...ජීවිතය ඉදිරියේ ඈති දයිවයට පිටු පාන්න බෑරි කමට....... "Lovely Dreams" පිටුවට ලැබුණු ආදරණීය…

මගේ ආදරය හා ජීවිතය.... 1.

පිස්සු පුසා ගැන යමක් .. මේ ලිපිය අවසානයත් එක්ක පිස්සු පුසාගේ සයිබර් ලොකයත් අවසන් වේවි . මුනු පොතත් එක්කම . රත්තරන් මන් ඔයාට තමාත් ගොඩක් අදරේයි ඒ ඔයා මගේ ගැනි නිසා . මුලු ජිවිත කලෙම ගොඩක් ආදරේන් එකම උනුහුමක් එක්ක ජිවත් වෙන්න හීන මවපු මට මුනදෙන්න උනේ හිනාවට වඩා කදුලටයි . ආදරේ උනුහුමට වඩා තනිකමටයි .…

මන් ඔයාට මහමෙරක් තරම් අදරේ...

ඔයා දන්නවද රත්තරන්.., මගේ හිතේ ඔයාට තියෙන අදරේට ලෝකය ඉරිසියාව කරනවා..ඒත් එයාල දන්නේ නෑ මම ඔයාට තවත් ලන් වෙනවා කියලා..අදරේ කියන වචනෙ තේරුම කියලා නිම කරන්න බෑ..ඔයා මගෙ විතරයි..මන් ඔයාට මහමෙරක් තරම් අදරේ... "Lovely Dreams" පිටුවට ලැබුණු ආදරණීය නිර්මානයක්... අපිට එව්වේ Roshnika Fernando. ඔබේ ආදරණීය…