காதல் மீள்நிரப்பு - Love Reload
மீள்நிரப்பு அட்டை உண்டோ காதலுக்கு குறைந்ததும் நிரப்பிக்கொள்ள? -ஜாவிட் ரயிஸ்

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
மீள்நிரப்பு அட்டை உண்டோ காதலுக்கு குறைந்ததும் நிரப்பிக்கொள்ள? -ஜாவிட் ரயிஸ்

සුපර් මාරියෝගේ ලෝකයේ කට්ටිය 1 කොටස කියවපු නැති කට්ටියට මෙන්න ඉස්සෙල්ලම ඒකට ලින්ක් එක ... මුලින්ම කන්ද උඩරට පැත්තෙන් පටන් ගන්නම් කෝ... අර නුවර තියෙන තුනේ ඉස්කොලෙ මාරියෝ දන්න අය ඉන්නෙ දෙන්නයි.. උන් දෙන්නනම් මාරියෝත් එක්ක හොදටම ෆිට් උනත්, උන් දෙන්නට දෙන්නා නයි වෛරය.. මාර යාලුවො.. එකෙක් නම් දැන්…

මේ 2600 සම්බුද්ධ ජයන්තිය සමරන මේ මොහොතේ මගේ අම්ම මට "බුදුදහමේ පින් පව් පලදෙන හැටි" කියන පොඩි අත්පොතක් ගෙනල්ල දුන්න..ඒක අම්මගේ ඔෆීසියේ යාලුමාළුවෙක් තමය් දීල තියෙන්නේ....පොත් පිංචේ තිබ්බ විස්තර වගයක් ඕයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුන.....පොත් පිංච සකස් කොරල තියෙන්නේ 2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන්…
ලමයිනේ දැන් වෙලාව රෑ 12:53. අද වෙසක් නේ. අනික මේක ඇවිල්ලා අනුන්ගේ ඩොන්ගල් එකක්. මොකෑ මට නැත්තං ගෙදට්ට ඩොන්ගල් නෑ නෙව. දඩි බිඩියේ කියන්ට ලෑස්තිය, වෙරි ඉකොනොමිකල් වෙසක් කූඩුවක් (කූඩුවක් කෙසේ වෙතත් බකට් එකක් වගේ එකක්) හදන හැටි ගැන. මේ ක්රමවේදය මට හම්බ වුනේ පුරාණ පුස් කොල පොතක් තිබිලා හරිය. :-) මේ…
මේ කතාව ටිකක් වෙනස් කතාවක් මට කිව්වේ මාලේ ඉන්න යාළුවෙක්! කියවලාම බලන්නකෝ.............. මාලදිවයින, (මාලයක හැඩය වෙච්ච දිවයින) මීට සෑහෙන කාලෙකට කලින් ථේරවාදී බෞද්ධයෝ හිටපු රටක්ව තමයි තිබිලා තියෙන්නේ.හැබැයි දැන් නම් මේ රටේ ඉස්ලාම් දහම හැර වෙන කිසිම ආගමක් අදහන්න නීතියෙන් ඉඩක් නෑ. කොටින්ම කිව්වොත් මෙහෙ…

හොඳටම ඇති දැන් මෙතන හිටියා. තව ටිකකින් කළුවරත් වැටෙන පාටයි. පාක් එකේ සිමෙන්ති බංකුවට බර දීගෙන හිටපු මම එතනින් නැගිටිටටේ යන්න කියලා. ඒත් මට යන්න බෑ. "මේ සිමෙන්ති බංකුව මාව අල්ල ගෙනවත්ද? ඇයි මට යන්න දෙන්නේ නැත්තේ. නැත්නම් මගේ හිත මට යන්න දෙන්නේ නැද්ද? " නෑ හිත නෙමෙයි මේ බංකුව තමයි මට යන්න දෙන්නේ…

Dongle එකෙන් Viedo/Audio Calls ගන්න පුළුවන් නම් මරු නේද ?. ඒ විතරක් නෙවෙයි MMS යවන්නත් පුළුවන් ක්රමයක් මම හොයි ගත්ත. තව දේවල් ගොඩක් කරන්න පුලූවන්. මේකයි රහස. සරලවම කියන්නම්. අපි HSPA මොඩම් 1ක් ගන්න කොට මොන හේතුවකටද මන්ද බොහොමයක් ඩොන්ගල් වල මේ පහසුකම් තිබිබත් ඒව හංගල තියෙන්නෙ. ඉතින් හංගපුව එළියට…

ගොඩක් කාලෙකින් ඔන්න මම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිල්ම් එක නිකුත්වෙලා නම් ගොඩක් දවස් වෙනවා එත් හොද ඇක්ශන් ෆිල්ම් එකක් නිසා ඔයාලට මේ ගැන කියන්න හිතුවා. හැබැයි මේ වෙනකොටත් මේ ෆිල්ම් එක ගොඩක් අය නරඹලා ඇති. මම නම් ෆිල්ම් එක ආපු ගමන්ම ලිබර්ටි සිනමා ශාලාවෙන් බැලූවා. මැක්සා ෆිල්ම් එක. මේ වගේ ෆිල්ම්…

ඔන්න අපි ලැස්තී දෙවෙනි දවසට.... අපි ප්ලැන් කරේ නල්ලතන්නිය හරහා සිරීපාදෙ නගින්න.. කොහොමත් සිරීපාදෙ නගින්නෙ හවස් වෙලා නිසා අපෙ එවුන් ඉබාගාතෙ ගම වටේ කරක් ගහන්න ගත්ත.. අපි හිටියෙ සිල්වගෙ නැන්දලගෙ ගෙදරනෙ .. එහෙ ඔය දවස් ටිකෙ හිටියෙ නැන්දගෙ දුවගෙ මහත්තය අයිය විතරයි. ඉතින් පොරත් අපිට මාර සප් එකක් දුන්න..…

අද වෙසක් වෙසක් දවසේ දැනෙන හැගීම වෙනස්ම එකක්.අපේ රටෙන් කොච්චර දුරස් වෙලා හිටියත් ඒ හැගීම අපිටත් දැනෙනවා. ඒකට තමයි බුද්ධාලම්බන පීතිය කියන්නේ. මාලදිවයින වගේ මුස්ලිම් රටක ඉන්න කොට වෙසක් සමරන්න,අඩුම ගානේ බකට් එකක් පත්තු කරන්න වත් නීතියෙන් ඉඩක් නෑ.හොද වෙලාවට මොහිදීන් බෙග් මාස්ටර් හිටිය නිසා එතුමාගේ…
