Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඉන්ධන පිරිමැසීම පිලිබඳ දැක්වෙන ලේබලයක්

පරිසර හිතකාමී වාහනයක් ගන්න ඉන්න අයට හොඳ ආරංචියක් තියනව ඔන්න (හැබැයි මේක ඇමරිකාවෙ තමයි පටන් ගන්න හදන්නේ). ඒ තමයි ඉන්ධන පිරිමැසීම පිලිබඳ දැක්වෙන ලේබලයක් (Fuel Economy Labels) ඇමරිකාවෙ ප්‍රවාහන දෙපාර්ථමේන්තුව හා පරිසර ආරක්ෂණ ඒජන්සිය විසින් හඳුන්වාදෙන්න යනව. මෙම ලේබලයේ වාහනයේ ඉන්ධන පිරිමැසීම පිලිබඳ…

ලෝකයේ වැඩිම බිලියනපතියන් ජීවත්වෙන නගර පහ : Cities With The Most Billionaires 2011

ලෝකයේ වැඩිම බිලියනපතියන් ජීවත්වෙන නගර පහ : Cities With The Most Billionaires 2011 ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. ඊයේ දවසෙම GF එක්ක චැට් කරපු නිසා පෝස්ට් එකක්වත් දාන්න බැරි වුණා. ඒ හින්දා අද දවසේ පෝස්ට් වැඩිපුර දාන්න තමයි ඉන්නේ. ඔන්න ඉතින් අද උදේම ආවේ බිලියන පුවතක් අරන්. ඔන්න ඉතින් මෙතනදී නම්…

වැස්සට ඉඩදෙන්න... II

එය අද වැනිම මූ අඳුරු දිනයකි. නමුදු මෙතරම් වැස්සක් එදින නොවීය. කඳුකරයට කොහොමත් සුපුරුදු මල් තුහිනයක් පමණක් හාත්පස සිපගනිමින් පැවතිනි. ඒ මීට ටිකක් නුදුරු කුඩා කඳු ගැටයකි. කො‍ටගල මාර්ගයේ ඉතාම මඳ දුරක් ගොස් දකුණු පසට හැරෙන බොරළු පාරකි. පාර දෙපසම තෘණ වර්ගය. නමක් නොදන්නා ඒ තණ පඳුරු අතරෙන් පඳුරකට එක ගනනේ…

බ්ලොගී ඇන්ඩ් ද රොමෑන්ටික් ඩ්‍රීම්....!

Image Credit: http://www.vampire-diaries.net බ්ලොගීගෙ ඩයරිය , හැමදාම අතට අරන් ලියන්න හිතලා ආයේ පැත්තකට විසිකරලා දාලා නිදාගන්නවා. හැබැවටම පහු ගිය අවුරුද්ද දෙක ඇතුලත මම ඉගෙන ගත්තා බොහොම වැදගත් කරුණු තුනක්. නිදිමත නින්ද නිදාගැනීම මේ නිදිමත ජීවිතේ වෙනස් කරන්න බ්ලොගී හොයා ගත්තා අළුත් යාළුවෙක්. කාලෙන්…

අ‍පේ මාළු ෆැක්ටේරිය

ඒ මම ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් විගණන ආයතනේ වැඩ කරන කාලේ, හරියටම කිව්වොත් 2009 ජූලි, අපේ අභ්‍යන්තර විගණනේ ලොක්කා නිවාඩු යන්න ලෑස්ති වෙලා කස්ටියට කරන්න වැඩ බාර දෙනවා. මට කතා කරලා කිව්වා එන්සිස් ‍ෆැක්ටරි එකේ අභ්‍යන්තර විගණයක් තියෙනවා ඒක ලබන සතියේ පටන් ගන්න කියලා. මට මොබයිල් අංකයකුත් දුන්නා ජිබාගේ…

මෙන්න විදුලි කාර් Roadster Electric Car

කාර් එකක් කියන්නෙ අද අපි කාගෙ කාගෙත් ලොකු හීනයක්නෙ, ඉතින් මම හිතුව අද සුපිරි කාර් එකක් ගැන ලියන්න. කාර් කිව්වහම අද වෙනකොට ලංකාවෙ trend එක hybrid කාර් නෙ. ඉස්සර නම් hybrid වලට tax තිබුනෙත් නැති නිසා ගොඩක් ලාබෙට ගන්නත් පුලුවන්කමක් තිබුන. ඒත් ඉතින් අද මම ලියන්නෙ සම්පූර්ණයෙන්ම electric කාර් එකක් ගැන.…

FEBE වලින් Firefox Addones ටික Backup කරගනිමුද

කොහොමද ඉතින් යාලුවනේ.......මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ ෆයර්ෆොස් ඇඩෝන් එකක් ගැන.........මේ ඇඩෝන් එකන් කරන්නේ දැනට බ්‍රව්සරේ අපි යූස් කරමින් ඉන්න ඇඩෝන් ටික ඩව්න්ලෝඩ් කරල දෙන එක......... මේ ගැන මම විෂේශයෙන්ම ලියන්නේ අපේ යාලුවෙක් මීට මාසෙකට විතර කලින් (ඊටත් වැඩිද මන්ද :ඩි) අහල තිබ්බ ඇඩෝන් ටික…

ඉක්මන් කරන්න,නොමිලේ Atom Processor Architechure ගැන පොතක් ගෙදරටම....

මේක පොඩි offer එකක්.දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්.intel එකෙන් ඒ අයගේ atom ප්‍රොසෙසර් එකේ architechture එකගැන විස්තර තියන පොතක් නොමිලේ ලබාදෙනවා .කරන්න තියෙන්නේ https://secure.hibbertgroup.com/intel/spm?programId=BAATOM මේ ලින්ක් එකට ගිහින් තමන්ට අදාල විස්තර ටික පුරවන එක විතරයි. මාසයක් ඇතුලත පොත ගෙදෙට්ටම…

වෙරි වුණ කල..! :D :D

ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නෑනෙ.ඉතින් ඔන්න අද එකක් දාන්න හිතුනා..මේක මතක් කලේ අපේ අම්මා.අපි ගිය අවුරුද්දෙ අනුරාධපුරේ ගිහාම සිද්ද උන පොඩි කතාවක්.කට්ටියට පොඩ්ඩක් වැඩි උනාම ඉතින් කරන වැඩ දන්නවනෙ.මේක උනේ අපේ මාමා කෙනෙක්ට.ම්ම් නම කිත්සිරි කියමුකො.බෝතලේට පණ වගේ ආදරෙ කරන්නෙ..පුතෙකුත් ඉන්නවා එයාට දැන්…

##සූට්ටක් විතර 18 ප්ලස්..කතා## අන්ක 1

ඔන්න අද කියන්න යන්නෙ පොඩි ජෝක් එකක්..මේක සූට්ටක් විතර 18+ ජෝක් එකක් ඈ..එහෙම කිව්ව කියල උබල නොබලම ඉදියි..මම නම් ඔන්න කමක් නෑ කියල කිව්වැකි..මගෙ වයස 17 නොවැ..අවුරුද්දනෙ අඩු :D ඔන්න එහෙනම් මම කීව..තේරුම් ගන්න උන් හිනාවෙයල්ල..නැති උන් අඩපල්ල.. ඔන්න දවසක් මිනිහෙක් බාර් එකට ආවලු..ඇවිල්ල බාර් එකේ…