ගවු ගණන් දුර ගෙවා පැමිණි මගේ සිත ආයෙමත් වරක් හුදකලා වෙලා...... සුන්දර මතකයන් තුල අතරමං වූ මගේ සිත තවමත් සොයන්නේ ඒ ලස්සන නෙතු යුගලයි වැටහෙන්නේ නෑ ඒ කිමද කියා මට...... හිත රැඳී ඒ නෙත් යුග දැකීමට මසිත මෙතරම් වෙහෙසෙන්නේ මන්දයැයි මම නොදනිමි.... නමුදු, රැඳුනු නෙත් යුග අතර ඇඳුනු ඔබේ රුව දැකීම එකම පැතුමයි…

හීනයක ඇරඹුම 1 මෙතනින් මගේ ගෙවුන ජීවිතේ දිගම සතියත් ටිකෙන් ටික ගෙවිල ගිහින් හිත ආසාවෙන් බලාගෙන හිටපු සිකුරාදා උදා උනා. .හරියටම දවස 2005.09.09 .එදත් ඉස්කෝලේ දවසක්.ඉක්මනට 1.30 වෙන්නෙත් නෑ.කොහොමෙන් කොහොමෙන් හරි ඉස්කෝලෙත් ඇරුනා.මං පයින්ම ඉස්කෝලේ ඉඳං ගම්පහ පරණ ගාඩර් එක ළඟටම ආව.මොකද්දෝ හේතුවකට මං එතන බිම…

Broken Angel සිංදුව ගයන Arashගේ ලස්සනම ලස්සන ඇල්බම් එක : ඩොන්යා (Donya) ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. පන්ති ගිහින් දැනුයි ආවේ.එහෙනම් වැඩේට එන්ටර්ර්ර් වෙමුකෝ.ඔන්න ඉතින් මේ පාර කියන්න යන්නේ ලස්සනම ලස්සන මියුසික් ඇල්බම් එකක් ගැන. අද ඉදන් මියුසික් වලට පිටුවක් අරිනවා. ඒ පිටුවේ පළවෙනි පෝස්ට් එක තමයි දැන්…

ඉතින් යාලුවනේ අද මම ඔයාලට දේන්න යන්න තාක්ෂණික ලිපියක්. ඇත්තටම ඔයාල ආස නැත්ද ඔයාලගෙ පරිඝණකය on කරපු ගමන්ම ඔයාගෙ නම කියල ඔයාව පිලිඅරගෙන පරිඝණකයේ වර්ථමාන තත්වය ගැන ඔයාට කතාකරලම කියන පරිඝණකයක හිමිකරුවෙක් වෙන්න. පුද්ගලිකව මම නම් ආසයි. ඒක නිසාම තමයි මම මේ vb-script එක ලිව්වෙ. ඉතින් මට හිතුන ඒක ඔයාලටත්…

කාලෙකට පස්සෙ නේ... මුලින්ම සුභ වෙසගක් වේවා! ඒ වගේම දිලුම් අයියටත් නිවන් සුව පතනව... මේ දවස් ටිකේ මම ටිකක් බිසි (විද්දා ඉස් ලයික් ඇන් ඇක්ටර්.. බොරු බීසී ගැන නොකියන්න). බුකියටත් ගියේ නෑ හුග කාලෙකින්. ඉතිං දුක සැප කොහොමද? එල එල ....අද මම කියන්න යන දේ නං වැදගත් වෙන්නෙ ඔය ඉන්ටර්නෙට් කැෆේ යන අයට තමයි..…

කලින් කිව්ව spam bomb එක autorun වෙන්න හදන හැටි තමා දැන් කියන්නෙ. මුලින් ම notepad එක open කරල, [AutoRun] OPEN=NAME.BAT ඉහත තියෙන name කියන එකට ඕගොල්ලො .bat file එක save කරපු නම දාන්න. ඊට පස්සෙ කලින් save කරපු spam bomb එක තියෙන තැනට AutoRun.inf නමින් save කරන්න. කැමති නම් මේක hide කරන්නත්…

අපි O/L කරන කාලේ අපිත් එක්ක හිටපු තවත් එකෙක් තමා ටීයා කියන්නේ. ටීයාට සංගීත පිස්සුව ඔලුවටම ගහල තිබ්බ. ඉස්කෝලෙ ඉගෙන ගන්න කාලෙත් මොනව හරි කෑලි ටිකක් අටව ගෙන සින්දු කියන එක තමා බුවාගේ රාජකාරිය. පොරගෙ තාත්තත් හොද වඩු බාස් කෙනෙක් අපේ මෑන්ටත් වඩු වැඩ ටික ටික පුළුවන් ඒ නිසා මු ඩ්‍රම් සෙට් එහෙම හදාගෙන එනව…
මම ඹන්න කිව්වා වගේ පොඩි වැඩ කෑල්ලක් දාන්නයි යන්නේ.. මගේ වෙබ් එකේ අලුත් tab එකක් ඹ්පන් කොරා.. ඒකේ නම තමයි New Updates .. මේකෙන් ඹයාලට හැම software සහ විවිධ අලුත් දේ ගැන දැන ගන්න පුලුවන්......
හුග කාලෙකින් ලිපියක් ලියන්න බැරිවුනාට සොරි වෙන්න ඕනෙ..මොකද මේ දවස් වල අම්බානට ඉස්කෝලෙයි, පන්තිවලයි වැඩ, දැන් තමා නිදහසක් ලැබුනේ. ඹන්න අද ඉදන් මම දන්න දේවල් ඹයාලටත් කියන්නම් කෝ..
විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන් නවීන අජටාකාශවිද්‍යාවෙහි නිරීක්ෂණ වලට හා න්‍යායයන්ට අනුව එක්තරා කාල වකවානුවකදී මුළු විශ්වයම එකම "දුමාරයක් " බව පැහැදිළිවම පෙන්නුම් කරයි. (එය විනිවිද නොපෙනෙන ඉතාමත් අධික ඝනත්වයෙන් යුත් උණුවූ වාතයෙන් සමන්විතය)1 මෙය නවීන අජටාකාශවිද්‍යාවෙහි පවතින මතභේදයට තුඩු…