Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Ebooks නැරඹීමට,ලබා ගැනීමට MartView Download කරගමු!!!!!!!!

E-books කියල කියන්නේ අන්තර්ජාලය බාවිතා කරන්නන් අතර විවිධ තොරතුරු ලබාගැනීමට ඇති අවස්ථාවක්! ඒ අතර සඟරා, ලිපි, නව කථා ද වැදගත් වෙනව..මේ සියල්ල අප විසින් අන්තර්ජාලයෙන් ලබාගත් විට ඒවා ඇත්තේ බොහෝවිට PDF Files ලෙස වේ! එම ලබාගත් ‍files පහසුවෙන්,ඒ වගේම සිත් ඇදගන්නා ආකාරයෙන් නැරඹීමට මෘදුකාංගයක් ලෙස MartView…

බදුල්ලේ ඉදන් බණ්ඩාරවෙලට බස් එකේ ගිහින් තියෙනවද ??

අදනම් දාන්න යන්නේ පොටෝ පෝස්ට් එකක්. ඇත්තටම මේක මට යාලුවෙක් එව්ව ඊ-මේල් එකක්. දැක්ක ගමන් මට හිතුනා මේක මගේ බ්ලොග් යාළුවොත් එක්ක බෙදාගන්න තරම් වටින දෙයක් කියලා. මොකද මේ පින්තූර් ටික මට, මගේ රට ගැන හරිම අභිමානයක් ඇතිකරා. ඇත්තටම මත තවමත් හිතාගන්න බෑ මගේ රට කොයිතරම් සුන්දරද කියල :) එහෙනම් කතා ඇති. දැන්…

මගේ ජීවිතය.. හරියට හුළගට ගසාගෙන යන කොළ කෑල්ලක් වගේ... | My Life with you

මගේ ජීවිතය.. හරියට හුළගට ගසාගෙන යන කොළ කෑල්ලක් වගේ... ඒ කොළ කෑල්ල හිස්.. අරමුණක් නැතුව ඔහේ හුළගට තෙරක් නොපෙනෙන ඈතක් හොයාගෙන ඔහේ.. පාවී පාවී.. ඈතට.. ඈතින් ඈතට ගියේ.. ඉබාගාතේ... මගේ ජීවිතයත් අරමුණක් නැතුව ඔහේ අවුරුදු 21 ක් ගෙවිලා ගියේ කිසිම අරමුණක් නැතුව.. ඒ ජීවිතය හරිම සැහැල්ලුයි.. බැදීම් තිබ්බෙම…

නුඹව . . .

සිනා සලනට ඇවසිමුත් මට නුඹත් සමඟින් එකට එක් වි ලොවේ නොයෙකුත් චොදනා මැද සිනා සෙන්නද කෙලෙස මා අද නුඹේ අත ගෙන අපේ ලොව වෙත පිය නඟන්නට හැකිය දවසක සියලු බාධා කෙසේ හෝ බිඳ සිතට සතුටක් රඳවමින් නුඹේ දිනෙක නිසැකව නුඹව කැන්දන් මිහිරි ලොවකට ගෙන යමි මම

Ulundu Vade (Medu Vada)- Quick Method

''This was my first time making Ulundu vade and they came pretty well except for the shaping. But it was fun to try to get the donut like shape. This was an easy method tried out with urad dhal flour rather than soaking urad dhal oven night to grind.'' Ingredients: Makes 6 Urad dhal flour about…

පියානණි . . .

සෙනෙහසින් ඉතිරුණු මතක පොදි තුරුලුකර බලා හිඳිනෙමි සිතින් අතීතයක අභිමන වත්මනට පය තැබූ පියවරක් පසුපසම සිටියා නුඹ නිතැතින්ම අපමණක සෙනෙහසින් හැර ගොසිනි හැමදාට ජීවිතය මෙයයි යන අකුරු කෙරු පාඩම්ද දිවිමඟට තුරුලුකර පියානණී නුඹ ලඟක නැතත් මට සිපගන්න සිතින් හැමදාකදිම සිපගනිමි සෙනෙහෙන්ම

සිංහලෙන් ටයිප් කරන්න ලේසිම ක්‍රමය....Singreesi Unicode

සිංහල බ්ලොග් කරනයේදී බ්ලොගර් හිමිකරුවාට තමා විසින් ලියන ලිපි සිංහලෙන් ලිවීමට සිදුවේ. එවැනි අවස්ථාවක සිංහලෙන් ලිපි ලිවීම සාමාන්‍ය අයුරින් එනම් විජේසේකර යතුරු පුවරුව බාවිතයෙන් ලිවීම තරමක් අසීරුය! මෙයට පිලිතුරක් ලෙස මොර‍ටුව විශ්වවිද්‍යාලයෙන් "Singreesi" Unicode නම් මෘදුකාංගයක් මගින් පහසුවෙන් සිංහලෙන්…

රස නැති නිසදැස

ප්‍රථම පෙම මියැදී දෙවන පෙම මියැදී මා තවම සිහියෙන් සිටී නොමියැදී කඳුලු කැට ගබඩාව සිඳී වියලී ගොස් සුසුම් ලන යන්තරය නම් තවම යහතින් වේදනා ලෝදියෙන් හද කුහර නෑවේ තවම මා සිහියෙන් සිටිනු කිම මෙලෙසින්...