Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මගේ ස්තුතිය ඔබටයි!

ආයුබෝවන් යාලුවනේ, මගේ මුල් පොස්ට් දෙකට කොමන්ට් කර අයටයි මගේ බ්ලොග් එක Follow කල කට්ටියටයි ගොඩක් ස්තුතියි,මමත් බ්ලොග් කෙරුවාවට අලුත්නේ.ඈත්තටම මේ බ්ලොග් කෙරුවාවට මාව ඈදලා ගත්තේ අපේ මලිත් කොලුවා.මට මේ බ්ලොග් එක මුලින්ම හදලා දුන්නෙත් මලිත් කොලුවාම තමයි.මුලින්ම මලිත් කොලුට ස්තුතිය පුද කරනවා.මම බ්ලොග්…

ජීවිතේ දුර ගිහින් ......

නුඹ ගිහින් මගේ ළඟ දුක තනි කරන් ජීවිතේ දුර ගිහින් හැරී අතර මගකින් වරද කොතැනකද නොදනී නුඹ ඒ බව කියන් හැමදම අපෙ ජීවිත මේ වගේද මට කියන් මේ ජීවිතේ හැඩ වුනිද හැමදාම කඳුලින් මල් හීන ලෝකයක් නොවෙද නුඹ ආදරේ ඉතින් ඉකිබිඳින සිතට නුඹ මගේ සෙනෙහේ ගැන කියන් ජීවිතේ මායාව නුඹ නොවෙදෝ ආදරේ ඉතින් හැඟුමන් පොපියන ජීවිතේ…

විඳිමි නිදහස.....

විලංඟු දමා සිත මගේ නතු කර ගත් දින සිට එය ඔබේ කියා යදම් පවුරු බිඳ විඳිමි නිදහස..... ලද ඉඩ හසරක නුඹත් සමග ගෙවූ මොහොතක, හැඳින්නා නිදහස නුඹ නොවන වග.. නමුදු, නුඹෙන් ලද යදම අමිලයි නොලද නිදහසට වඩා දහසක් මා ප්‍රිය සබඳ....

අවසානම මත්‍රාව......

සිත නිවී පාලුවෙන් ඉන්නා මොහොතක නුඹ අවිදින් මටත් හොරෙන්.. සුපෙම් බස් මැද රැඟූ රැඟුමන් අවසාන වීද ඇරඹුමට පෙරත් දහසක් තාල මැද සෙවූ අවසානම මාත්‍රාව නුඹම විය ඉතින්... සොයන්නේ කෙලෙසකද නුඹට වඩා හොඳ තාලයක් මා දන්නේ නුඹම පමණක් නම්....

The Printout

For Mr. Shantha Herath (Faculty of Business Studies and Finance, Wayamba University) “A bit of fragrance always clings to the hand that gives you roses.” A Chinese Proverb Rummaging through, A file of old lecture-notes, I came across it – a printout, Of a front-page, Of an assignment. A flowery…

නිසදැසක මතකය.....

දවස් 3ක විතර හීනි නිවාඩුවක් හම්බවුන නිසා සිතට දැනුනේ මාර lovely feeling එකක්.හිතට ආපු නිදහසේ කාහල නාදය කොච්චර සුමිහිරිද කියනවානම්, සතියකට කලින් කරන්න හිතාගෙන හිටපු වැඩ කීපයක්ම මගේ මනස ඉදිරියේ ඉතාමත් පැහැදිලි ස්වරූපයෙන් මැවී පෙනුනා.කවදත් වගේ හිතට ආපු 1st feeling එක වුනේ හොඳ ආතල් නින්දක් දාන එක. "පැය…

එයා දැන් ලොකු ළමයෙක්........

ඒක කියන්න එපා.. ඒක කෙල්ලෙක්ට ගැලපෙන්නෙ නෑ... අපෝ ඔහොමත් කියනවද? ගෑනු ළමයි ඔහොමද හැදෙන්නෙ? ආයි ඔහොම කියුවොත් කඩනව කට... මොකක්? හොදටම වැඩී දැන් නං ඔයා.. ඔහොම හැදුනොත් හොදට හිටියි... හිතං ඉන්නෙ පොඩි එකෙක් කියලද? කඩන්ව කට දැන ගන්නවා...

දස්කොන් පුවත

ඔබ දේවියකි මම දස්කොන් වන අතර අසම්මත පෙමකි අප දෙදෙනා අතර සැලවී රජුට අප හමුවන බව නිතර දැන් මට යන්න වෙයි මරු හා ඔබ අතැර සිංහලයන් සමග පිට‍රැටියන්ගෙ සිත තුල තිබු ප්‍රශ්න ටික ටික මතු වෙලා ඇත එනිසා ඔබ සමග මා පෙම් කල පුවත රජුහට කියා මාගෙන් පලි ගන්න ඇත සොඳුරියෙ එපා මා මැරුවට දුක් වෙන්න රාවන පුවත ඔබ සිහියට…