ඉ ස්සෙල්ලා පෝසට් එක පොඩ්ඩක් චාටර් වගේ.. ඒකට ප්රතිචාරත් නෑ.:D. තාම බ්ලොග් එක පටන් ගත්තා විතරනේ. ඉතින් මට හිතුනා තව පෝසට් එකක් දාන්න. හ්ම්ම්ම්.. මෙහෙමයි. පහුගිය සතියේ සිකුරාදා අපිට ගොඩක් දුක හිතෙන සිද්ධියක් සිද්ධවුනා. ඒ තමා අපේ වයසේම අපේ ඉස්කොලේ අපේ වසරෙම එකට ඉගෙන ගත්ත සහෝදරයෙක් ජීවිතයෙන් සමුගත්ත…
මංගල යහන හීනෙන් දුටු පින පමණ ඒ මල් යහනෙ සැතපුණ පිරුවට ගණින සුදු රෙදි කඩක අමුණාලා නුඹෙ සුසුම රිටි ගහ ඔයේ පා කෙරුවද ගිය දවස කච්චි පිටින් රෙදි සේදූ පින් කදට අදින්නට එකම ඇදුමක් හිමි වුණි කොහොම දුක පොදි ගසා හිනැහෙන කොට නුඹ තුටින රිටි ගහ ඔයට විසි කෙරුවද ඇස කදුල ගෙන් ගෙට ගොසින් උඩු [&hellip
එළඹෙන ඔස්ට්රේලියානු කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරය සඳහා, ඕස්ට්රේලියානු ටෙස්ට් සංචිතය පසුගියදා ප්රකාශයට පත්කරන ලදි. මේ වනවිට බොහෝ ක්රීඩා ලෝලීන්හට මතුව ඇති ගැටලුවක්වනුයේ ඕස්ට්රේලියානු සංචිතයට කැඳවා ඇති පිට දඟ පන්දුයවන නේතන් ලියොන් ගේ තේරීමයි. තවමත් 23 හැවිරිදි ඔහු, ක්රීඩාකර ඇත්තේ පළමු පෙළ තරඟ 4 ක්…
හිත හෙව්ව ඔය සුවඳ ආදරෙන් රැඳුණාම.. ළඟම හිඳගෙන හිඳිමි සෙවනැල්ල වාගේම.. මුදු සුමුදු ආදරය රළු පරළු වූවාම.. හිතට දුක දැනෙනවා සියුමැලියි හිත තාම.. මුදු සුමුදු කෙළි කවට සිනාකැන් දුටුවාම.. පිරෙනවා හිත් පොඩිය ආදරෙන් නුඹ ගැනම.. ඇබිත්තක් තරහ වී පොඩිත්තක් බැන්නාම.. හඬන්නේ ඒ නිසයි ආදරෙයි මම තවම....... කුරුටු…
කොච්චර ලං වෙන්න හැදුවත් ලං වෙන තරමටම ඈත් වෙන කොච්චර ආදරෙයි කිව්වත් අන්තිමට කේන්තියකින් ඉවර වෙන කතා නොකරන්න හිටියත් ඔය කටහඬ ඇහෙන කොට මටම කතා කරන්න හිතෙන නොදැක ඉන්න හිටියත් අන්තිමට ඔය රුව දකින්න දුවගෙන යන කොච්චර එපා කිව්වත් අන්තිමට ඕනෙම වෙන ඔයාගේ ආදරය මටත් නොදැනිම මගේ නෙතඟට කඳුලක් ගෙනත්.... Picture…
This is not a traditional dish but rather how i make simple chicken curry in Sri Lankan Style with simple ingredients at home. Its quite a hot curry and goes well with side dishes like pol sambal and dhal curry. Ingredients: 750g chicken cut in to pieces 1 medium onion chopped fine 2 clove garlic…
Profiteroles are simply choux pastry balls. They can be made to a delicious dessert by filling up with whip cream, pastry cream or even ice cream. I made mine filled with Chantilly cream filling which is basically whipped cream. Profiteroles are often dusted with icing sugar or topped with…
රජය ඉතාමත්ම දැවැන්ත උත්සාහයක් දරාවත් උතුරේ පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට තබා සැළකිය යුතු සාර්ථකත්වයක්වත් උතුරේ ඡන්දයෙන් ලබා ගැනීමට අසමත්ව ඇත. මේ හරහා ශ්රී ලංකාවේ දේශපාලනයේ අනාගත හැසිරීම පිළිබද පෙරමං කීමක් පෙන්නුම් කෙරේ. යුද්ධය අවසාන වීමෙන් පසුව දේශපාලන විසදුම යන්න හුදු කල්මැරීම සදහා භාවිතා කරන…
උඹල දුසිමක් විතර අපි ගාවටම ඇවිල්ල ගිනි බටේ දික් කරල අපේ උන් කම්බස් කරල උන්ගේ සබ්බ සකල මනාවම හූරගෙන කාලා යන්න ඇහැකි අපට කොකා පෙන්නල...! ඒ උනාට අපේ එකෙක් ආවත් උඹල දුවනවා පණ බයේ.. උඹල දැන ගනිල්ල බයේ නොදිව්වට පණක් කියල දෙයක් අපටත් තියෙන විත්තිය....!
හැදෙන වැලඳෙන පුංචිම අසනීපයකට උනත් මහ ගානක් වියදම් කරල බෙහෙත් ගන්න එක මගේ පුරුද්දක්. ඒ අනවශ්යය පරෙස්සමද ? ලෙඩ රෝග වලට මුහුණදීමට ඇති භයද , බෙහෙත් හෝ වෛද්යවරුන් හට අවදානම භාරදී යථාර්ථයෙන් සැඟවෙන්න උත්සහ කරන දුර්වල මානසිකත්වයද කියන්න මං හරියට දන්නෙ නෑ. ඒකට හේතු හොයන්න වෙහෙසෙන්නෙත් නෑ. සමහර පුරුදු…