Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඉක්බිති

හෙට, මල් නොපිපුනොත්, නළ වියැකී ගියොත්, දිය සසල නූනොත්, සියොතුන් අවදි නූනොත්, බිගුන් "ගුමු","ගුමු" නද නොදුන්නොත්, අදුර සේදී නොගියහොත්, හෙට ඉර නොපෑයූවොත්, ඉක්බිති?

කඳුළක හිමිකාරිය විමි..

ලොවම නිදන විට-කදුළු අතර සිට අවදිකර සිත-අසා ගතිමි මම ආදරේ කිම -ඔබ සොයා යන වෙනදා සිත් සේ-අහස පුරාවට යන සිත අද නැත -නැවති ඉකිබිද ඒ සිත බිදදා-දැමු පසු කෙලෙසද හදවතක් කියා වෙන-තියේද තව මට තිබුණ යි තනියට-ගිලන්ව මේ සිත අරගෙන ඒ සිත-පියඹමි දුරකට අරමුණක් නැහැ මට-තව දුර යන්නට කියා දෙනු මැන-ලොවට රහසේම කිමද ආදරේ…

ටූනාලන්තෙ වෙඩිම ජයටම

ඔන්න ඉතින් කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ ටූනාලන්තෙ වෙඩිමට යන්න චාලි ඇතුලු පිරිස ලෑස්ති වෙච්ච විදිහ . ඔන්න ඉතින් 28 වෙනිදා තමා මේ කියාපු වෙඩිම තිබ්බේ. රාත්‍රී 8.30 ඉදන් 10.30 දක්වා කියලා තමයි කාඩ් එකේ දාලා තිබ්බේ. චාලි ඉතින් පුරුද්දක් විදිහට ඔෆිස් යෑමට හැර අනිත් හැම වැඩකටම පොඩ්ඩක් වෙලාව වැඩිපුර තියලා…

අඩේ කෝ උබේ ජොකා???

මේක ඇවිල්ල මේ අපේ පැත්තෙ බුවෙකුට වෙච්ච ඇත්ත සිද්දියක්....මූ ගැන පොඩ්ඩක් කිව්වොත් මූට මොන්ගල් කියල කියතඇකි කිසි බයක් හැකක් නැතුව..වෙච්ච දේ කියන්නම්කො.. ඔය දැන් අවුරුද්දකට එකහමාරකට විතර කලියෙන් මම ඔය වැඩිය අන්තර්ජාලය එහෙමට පාවිච්චි කරේ නෑ ( දැන් නිකන් මොකාද එකා වගේ මේකෙම එල්ලිගෙන හිටියට )ඒ කාලෙ ඉතින්…

පිටසක්වල ජීවීන් සහ අපී...[ Alien's And Human's]

ඔන්න අදත් ඉසාර ගේ පන්ඩිත කතාවක් කියන්න යන්නේ, මේක කාලෙක ඉදලා හිතේ තිබුනත් අද ස්නානය කරද්දි මොලේට වතුර ගිහින් ආයේ මතක් උනා :P නිකමට මතක් කරන්න බලන්න ඒලියන් කෙනෙක් මොන වගේද කියලා........ ඔව් ඔයාට මෙන්න මෙහෙම රූපයක් මැවිලා පෙනෙයි බොහෝ විට කොල පාට විරූපී මුහුනක් ලොකු ඇස් ( ඇතැම් විට කුඩා නහයක් හෝ නහයක්…

මට තේරෙන්නෙ නෑ ඇයි කියල...

එක පුංචි හීනයක් එකම එක වාරයක් සත්තමයි දු‍ටුවා වගේ මතක තිබුනා ඒ පුංචි හීනයේ යන්තමින් දු‍ටුව රුව හිත් කොනින් මැකී යන්නට ලංව තිබුනා කිසි අමුත්තක් නෑ ගලා ගිය ජීවිතය ඔය නිහඬ රුව දු‍ටුව දින එතැන ‍රැඳුනා අමතකව යන්න ගිය ඒ පුංචි හීනයට අමුතු ආදරයකින් ළංවෙන්න සිතුනා මේ මෙව්ව එක ලිව්වෙ ගිය සතියෙ වැරදිල වැරදි…

නුඹට මට සම්මත ලොවට අසම්මත . . .

පුංචි පුතු පාසලට ගෙනගිය ඇසිල්ලෙන් දුව ආවෙමි පෙරදිනේ නුඹේ ඔය උණුහුමට ඒත් අද මා හිමිට ඉවවැටි අපට සම්මත වු ලොවට අසම්මත වු අපේ ඒ ආදරේ ඉඩක් නැහැ ලඟක දැන් ඉතින් හමුවන්න පෙර ලෙසක තුරුල් කර මතකයන් පපුතුරේ සඟවගෙන නිහඬවම ඉවසමිය රැකගන්න මා දරාගත් කුටුම්බය

කාට කාටත් වැදගත් වෙයි කියලා හිතුනා!

PDRTJS_settings_4612278 = { "id" : "4612278", "unique_id" : "default", "title" : "", "permalink" : "" }; var a2a_config = a2a_config || {}; a2a_config.linkname = "එන්න මගේ ප්‍රිය මිතුරෝ............"; a2a_config.linkurl = "http://sachisblognote.blogspot.com"; a2a_config.prioritize = ["facebook",…

ඔබත් සයිබර් අපරාධයකට මුහුණ දුන්නාද?

අන්තර්ජාලය හරහා මේ වන විට විවිධ අපරාද සිදුවෙනව කියල දන්නවනෙ... ලංකාවෙ අපේ අයියලත් දැන් ටික ටික අන්තර්ජාලයෙන් මේ වැඩ වලට බහිනව කියල පත්තර එහෙම කියවනකොට පේනව.. අද මම post එකෙන් කියන්න යන්නෙ download කරගන්න පුලුවන් software එකක් ගැනවත් website එකක් ගැනවත්නම් නෙවෙයි යාලුවනේ.. මේ වගේ අන්තර්ජාලයෙන්…