පැට්ටේරි ප්රෙමය ~~~-
අකුණු සැර සරින් ඉහළ පහල යන තියුනු ඉඳිකටු තුඩ රෝස මල් පෙති සදිසි ඔය දෑඟිළි අතරින් යයිදෝ බියෙන් බලා හිඳ ඔබ දෙස මම කර්කෂ වචනයෙන් සංග්රාහ ලැබූවෙමි සුපර්වයිසර් ඇගෙන් -~~ ඉ ♥ හි ~~-

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
අකුණු සැර සරින් ඉහළ පහල යන තියුනු ඉඳිකටු තුඩ රෝස මල් පෙති සදිසි ඔය දෑඟිළි අතරින් යයිදෝ බියෙන් බලා හිඳ ඔබ දෙස මම කර්කෂ වචනයෙන් සංග්රාහ ලැබූවෙමි සුපර්වයිසර් ඇගෙන් -~~ ඉ ♥ හි ~~-

දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි. දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් සහිත, දිය සෙවෙල් පැහැ සාය, ඇගේ ඇත් ගමනට උචිත පරිදි යන්තමින් සැලෙයි. "කස කාරයා ආවා." එකෙක් කියයි. කසුකුසු සිනාවක් නැගෙයි. කාර්යාලය වැඩට සූදානම් වෙයි. එක්වනම සිරුර…
පෙරෙයිදා හවස අපි වෙන්වෙලා ගිය පසුව කැළණි ගඟ උතුරන්න තරම් වැහි වැටුණාලු හුලං පාරට සියඹලා ගහේ මහ අත්ත ඔයාගෙයි මගෙයි බංකුව උඩට වැටුණාලු ආරංචි වුණ ගමන් මං ගියා ගහ ළඟට බංකුවේ මගෙ පැත්ත අත්ත යට කුඩුවෙලා ඔයාගේ පැත්ත නම් බේරිලා වෙලාවට බිමට පෙරලිලත් නෑ අත්තටම බරවෙලා මහ නගර සභාවෙන් ඇවිල්ලා කට්ටියක් කුට්ටි…
අපිට සමහර වෙලාවට අපේ PC එක නැතුව වෙන අයගෙ කොම්පියුටර් එකක වැඩ කරන්න වෙනවනෙ.ඒ වගේම තමයි office එකේ කොම්පියුටර් එකෙන් ඉන්ටර්නෙට් යන්න,වැඩ කරගන්න පුරුදු වෙලා ඉන්නවනම් ඒ කොම්පියුටර් එකේ තියෙන සමහර software,browsers වගේ ඒව අපිට හුරුත් නැහැ වගේ ගතියක් දැනෙනව ඈති.අනික internet යනකොටනම් අපි save කරගෙන ඉන්න…

අපිට ජීවිතේ බලාපොරොත්තු, අවශ්යතාවයන් ගොඩක් තියෙනව. අපි එක බලාපොරොත්තුවක් ඉෂ්ට කරගත්තම බලන්නෙ ඊට පස්සේ ඊට ඉහල දෙයක් ලබාගන්න. උදාහරණයකට, ඕනම කොල්ලෙක් ජොබ් එකක් ගත්තම බලන්නෙ මුලින්ම බයික් එකක් හරි, පොඩි කාර් කට්ටක් හරි ගන්න. ඉතින් ඔය මරුටියක් වගේ ගොඩ දැම්ම කියමුකො. කාලයක් යද්දී ඕක එපා වෙනව, ඊට පස්සේ…
පසුගිය බදාදා (2011/08/03) දින වැලිගම කඹුරුගමුව ප්රදේශයේ මුහුදු වෙරළට මියගිය තල්මසෙක් ගොඩගසා තිබුණා. විභාගෙට පාඩම් කරන එක පැත්තක තියලා මාත් ගියා තල්මහ බලන්න.. පින්තුර කිහිපයකුත් ගත්තා. තල්මහ අයත් වෙන්නේ ෆින් ( Fin Whale ) කියන වර්ගයටලු.නැවක වැදිලා තුවාල වෙලා තියෙනවා නම් පේනවා, මධ්ය ප්රමාණයේ…
හොදට බලන්න.. මොනවද හිතෙන්නේ?? වාහනේ වැරදි තැනක පාර්ක් කරලා පොලීසියත් ඉදිද්දිම නේද??? ඒත් ඔයා වැරදියි.. මේ පොලිස් officer කිහිප පාරක්ම ඇවිත් වාහනේ අයිතිකාරයාව හෙව්වා වැරැද්ද පෙන්නලා දෙන්න..එයා ටිකක් ඈතට ගියේ අයිතිකාරයා නැති නිසයි.. බලන්න ෆොටෝ එක්කට කරන්න පුලුවන් දෙයක් .. කෙනෙක් වැරදිකාරයෙක් කරන්න,…

කළු කූඹි,රතු කූඹි,කඩි කූඹි මෙසේ නොයකුත් නම් දරාපු කූඹින් ඇත.නමුදු මා කියන්නට යන්නේ එසේ මෙසේ කූඹින් ගැන නොවේ.මේ අපේ නවාතැන් පොළේ සිටිනා කූඹින් ගැනයි.ඔවුන් සාමාන්ය කූඹින්ට වඩා අතිශයින් වෙනස්ය.එබැවින් ඔවුනට කිවයුතු නමක් මා නොදන්නා හෙයින් කතාවට අනුව ඔවුන් "බෝඩ්න් කූඹින්" ලෙස හදුන්වා දෙමි. ඔවුන් කෙසේද…

වවන සියල්ලෝම දිනන්නෝ ද නොවෙති.දිනන සියල්ලෝම වවන්නෝ ද නොවෙති.යම් හෙයකින් වවන සියල්ලෝම දිනන්නේ නම් ගොවින් තරම් මෙලොව දිනු පිරිසක් සිටිය නොහැක.මන්ද යත් ඔවුන් ඒ තරමටම වවති.දිනන සියල්ලෝම වවන්නෝ නම් මෙරට යෞවන පරපුරෙන් වැඩි පිරිසක් ගොවියෝ විය යුතුය.මන්ද යත් සුපිරි තරු විමට ලොව පුරා බොහෝ නාලිකාවන් වල විවිධ…

මේකා මොකා වුනත් හරි හොද එකා මෙයා..වෙලාවකට නම් මට ඔකත් එක්ක 84000ටම නගිනවා.එත් ඉතින් කවුද යකෝ එකා...ඇත්තටම මට ඕකව වැඩි වශයෙන් මතක් වෙන්නේ විභාහගයක් ළං වුනාම.මොකද කියනවා නම් පාඩම් කරන්න තියෙන පොත් දිහා බැලුවම මීට වඩා හොදයි මේවා කෑවනම් කියලා හිතෙන වාර ගණන අනන්තයි.එත් ඉතින් කාලා කොහොමද දිරවන් නේ නෑ…
