Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මිනිස්සු දකිනවා නේද?

හැංගි හොරා කලත් හොර වැඩ නුඹ හරිම අහිංසකයි ලොවටම ඉන්නේ නුඹ හරියට හොදම හොද කෙල්ල විලසට. එලි පිට පොඩි වරදක් වූ විට "ඔයාට පිස්සුද මිනිස්සු දකිනවා නේද?" අහයි ප්‍රශ්නයක් උත්තර නැති වෙන්නම එත් නුඹ නොදන්නා කරුන දනියි මුළු ලොවම නුඹේ හොර වැඩ

නොසෑහුන සිත....

මෙය ඇත මට නමුත් මෙහි අඩු ලුහුඬු ඇත එය සර්ව සම කර ගනිමි මම මෙය නැත මට එය කෙසේ හෝ කර ගනිමි මා සතු එය තිබුනද අවැසි ලෙස නොතිබෙද වෙනසටත් ඉඩ නොම දෙද එය ඉවත ලා හොඳ දේ සොයමි මම මෙය මෙපමණකි නමුදු එය එපමණකි නමුත් එය මා නොසනසවන කල දමමි ඒ දෙයද ඉවතටම ඉවත ලූ පසු සොයමි මම මට අවැසි දෙය හමු වූ කළ ඒ වැනි යමක් සසඳමි…

නරක ලමයින්ට බේසික්

කාලෙකට පස්සේ.. අපි ආවා.. ලමයි මෙහෙමයි වැඩේ වෙන්නේ.. මේක නරක වැඩ වලට ආස දරුවන්ට.. මම දන්නවා ඔය ඉන්න ළමයි ඔක්කොම වගේ මේ විදියෙ නරක වැඩ වලට ආසයි කියල.. හැබයි මේකෙ නරක වැඩ ගොඩක් නෑ. ඒත් දරුනු නරක වැඩ ටිකක් තියෙනවා.. මෙන්න මේක තමා . Mantra ...! බුවාහාආආ....! මේක බ්‍රවුසර් බේස් හැකින් ෆ්‍රේම් වර්ක් එකක්.…

ආදරේ මෙයද..?

දවසක් ආදරෙන් හිටියොත් මාසයක් තරහා වෙන වචනයක් වැරදුනොත් වචන සීයකින් පලි ගන්න ආඩම්බරකමට මුල්තැන දෙන ආදරේ මෙයද? එහි සෙනෙහසක් ඇත්ද? මා හට වැරදී ඇති සෙයකි.... Picture source : http://www.artistsforum.org/viewtopic.php?f=4&t=2108065Accessed on 05th of August 2011 15.16 [Online] චතුර....

The Adventures of Tintin (2011) ගැන තවත් විස්තර ටිකක්

ටිංටිං ගැන කියනවනම් මීට කලිනුත් මම ලිපියක් ඉදිරිපත් කරලා තිබ්බනේ. මේ එම චිත්‍රපටිය ගැන තවදුරටත් කරුනු දැන් පිටවෙලා තියනෙවා. මේ චිත්‍රපටිය සුපිරි අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙක් එකතු වෙලා කරන නිර්මානයක් නිසා ලොකු සාර්ථකභාවයක් ලබයි කියා විශ්වාස කල හැකියිත කෙසේ වෙතත් මෙම චිත්‍රපටය නිකුත් වීමට නියමිත වන්නේ…

නිදස් පක්ෂයට පරිසර හිතකාමී කාර්යාලයක්

ඊයේ එනම් 2011.08.04 දින විවෘත වුන මෙම ගොඩනැගිල්ලේ ඇති සුවිශේෂත්වය වන්නේ පරිසර හිතකාමී ආකාරයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබීමයි. මෙහි විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීමට සූර්ය කෝෂ භාවිතා කෙරේ මෙම කාර්යාල භූමියේ දිවි නැගුම වැඩසටහනට අනුව වගා කරන ලද විශාල ප‍්‍රමාණයේ ගෙවත්තක් ඇති අතර එහි වගා කටයුතු සඳහා වැසි…

යතුරු ලියන්නිය ~~~-

යතුරු පුවරුවෙ බොත්තම් මත සූ සැට වන්නම් නටන දෑඟිළි දහඩියෙන් පෙඟුනු හැට්ටය . දෙදරණ පංකාවෙ බොරු හුලඟින් නැහැ වුන මරහඬ නංවයි වයෝවෘද්ධ යතුරු ලියනය අවසන් හෝරාවේ පසුවන යතුරුලියන්නියගේ වෛරයෙන් අනේක පීඩා විඳ අල්ලපු කාමරේ තියෙන අළුත් කොම්පියුටරේ දකින -~~~ ඉරිසියාකාර හිනාව ~~~-

සුබම සුබ උපන් දිනයක් වේවා අක්කියෝ..!

මධුරංග ගේ පොස්ට් එක දැක්කහමයි මතක් වුණේ..අපේ අක්කාගේ උපන් දිනයත් හෙට(2011/08/05).අනේ මන්දා මෙලෝ දෙයක් කළේ නෑ මේ වැඩ අස්සේ..ඉදලා ඉදලා ඉපදුනා නේ ඉතින්..:O ඇයි අනේ වෙන දවසක ඉපදෙන්න තිබුණා නේ..:P කොහොම හරි දැන් උපන් දින සුභ පැතුම් පතක් වත් හදන්න එපැයැ..මට කියලත් අක්කලා ගොඩක් ඉන්න එකක් යැ..කොහොමෙන්…

නැවතත් බ්ලොග් කරණයට......

ඔන්න මමත් ආයෙ බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත. මගෙ කලින් බ්ලොග් එක තිබ්බෙ myblog.lk එකේ. ඒක දැන් හොයන්නත් නැහැනෙ. ඉතින් ඔන්න අලුතෙන් එකක් පටන් ගත්ත. නැවත මට බ්ලොග් පිස්සුව ඇති කරපු මගෙ බොක්ක චතුවටත් බොහොම ස්තුතියි. ඉක්මනටම නැවත හමුවෙමු..

හෙළුවේ කිරුළ ______ . . .

මහ රෑ ගනන් දින සති මාස ගනන් අඩ නිරුවතිනුත් අඩකින් සිටියාටද දුන්නේ පබළු කිරුළක් ලොවේ අහුමුළු පීරා ඔක්කොම ගෑණු ගෙනැල්ලා සම ඉරා සිරියකින් ඇට මස් නහර පාදා බලාපිය ඔක්කෝම එක වගේ නොවෙද එහෙනං මොකටද හමටයි අඩෙන් අඩ නි රු වතටයි හෙළුවෙ කිරුලක් .... -~~~ ඉරිසියාකාර හිනාව ~~~-