Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Double Dhamaal (2011) ::

ඔන්න අද අපි දෙන්න යන්නේ බොලිවුඩ් බයිස්කෝප් එකක්. ඔන්න ඉතින් හිනා වෙන්න කැමති අයට මෙන්න නියම බයිස්කෝප් එකක්. සංජේ දත්, මල්ලිකා, ජාවෙඩ් ජැෆ්රි හා රිතේෂ් දෙෂ්මූක්ගේ රංගනයෙන් යුක්ත මෙය මේ වසරමෙ එලිදක්වපු එකක්. ඉතිරිටිකත් කියවන්න LEOENT PRODUCTIONS

කවද්ද තියන්නේ… දැම්ම නිවාඩුවක් දාන්න…

හෙලෝ මචං… උඹ ඊයේ රෑ කෝල් කරලා තිබුනා… ඔව්… ඔව්… මම ගත්තා, දැන් කතා කරන්න පුලුවන්ද? වැඩට යන ගමන් ද? මම දැන් ඕෆිස් ඉන්නේ බං… ඊයේ ගෙදර යන කොට තමයි උඹ ගත්තේ… ගෙදර ගිහින් ගන්න හිටියේ… බැරි උනා බං… හරි … දිගටම කියවන්න →

මොඩෙම් එක නොමිලේම unlock කරමු

දැනට සේවාදායකයෙක් එක්ක ගිවිසුමක් තියනවා නං මේක කරන එක සුදුසු නෑ, ගිවිසුම අවලංගු වෙනවා හදිසියේවත් අවුරුද්ද ඉවරවෙන්න කලින් අවුලක් අවොත් මොඩෙම් එකට warranty ගන්න හම්බෙන්නේ නෑ. unlock කරන්න මුලින්ම ඕනේ වෙන්නේ IMEI නොම්බෙරේ, ගොඩක් වෙලාවට එක මොඩෙම් එක පිටිපස්සේ ගහල තියනවා ඉලක්කම් 15 ක නොම්බරයක්. එහෙම…

සාගර හා ගංගා පිළිබඳව අල් කුර්ආනයෙන්

එකිනෙකට වෙනස් මුහුදු දෙකක් හමුවන තැනක, එම මුහුදු දෙක අතර බාධකයක් පවතින බව නවීන විද්‍යාව මඟින් සොයා ගෙන ඇත. මෙම බාධකය මුහුදු දෙක වෙන් කරන බැවින් එක් එක් මුහුදකම එයටම පොදු වූ උෂ්ණත්වයන්, ලවණතාවයන්, හා ඝනත්වයන් ඇත.1 උදාහරණයක් ලෙස මධ්‍යධරණී මුහුද ගත් විට එහි ජලය අත්ලාන්තික් සාගරයේ ජලයට වඩා උණුසුම් වූද,…

2011.09.26 සිදුවන්නේ කුමක්ද? ලෝක විනාශයද? ඇත්ත දැනගන්න

2011.09.26 ගැන අද හුගක් දෙනෙක් කතා කරන්න පටන් අරන් වගේම වෙන්නට යන්නෙ කුමක්ද කියලා හිතාගන්නට බැරුව ඉන්නේ. ඒත් කවුරු කොහොම විස්තර කරත් Nasa ආයතනය නම් කියන්නෙ වෙනම දෙයක්.. ඉස්සල්ල අපි බලමු මොකක්ද මේ සිද්ධ වෙන්න යන්නෙ කියලා..ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ පැවත ‍එන ධූම කේතුවක් නිසා තමයි දැන් මේ කතිකාවත හැදිලා…

පාසල් ජීවිතේ ඒ ලෙවල් කාලේ සහ දැං ජිවිතේ..

කාලේ හිමිට ගෙවිලා..දැනුතේ නෑ..ජීවිතේ එපාම කරපු වැඩේ උදේ නැගිටලා ස්කොලේ යන එක කියලා හිතපු අපිට දැන් පාරේ යද්දි ස්කොලේ දැක්කමත් නැවතිලා බලන් ඉන්න හිතෙනවා..මොනා කරන්නද දැං මේ ගේට්ටුව අපිටත් වැහිලා. මේ ඔක්කොම දැං අපිටම කියලා යන්න ස්කෝලයක් නැති නිසා..A/L විභාගෙත් ඉවරයි..ඔලුවේ තිබ්බ බර නැත්තටම නැතිවෙලා…

මගේම ආදරණීය සුදූට සුභම සුභ උපන් දිනයක්......

අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් ලබලා... මගේ ආදරණීය බිරිඳ තවත් උපන් දිනයක් සමරණවා.... මාව මුණ ගැහුණට පස්සේ සමරණ 3 වෙනි උපන් දිනය... අම්මලා ගෙදර හොරෙන්ම පාටි එකක් ලෑස්ති කරල ලු.... ඔන්න මටත් දෝස්මුරේ.. දැනගෙන කිව්වේ නැහැ කියලා.... මොනව කරන්නද.. මට ඔයාගේ එක උපන් දිනයකටවත් ලඟින් ඉන්න ලැබුණේ…