කොහොමද ඉතින් යාලුවනේ....සෑහෙන්න දවසකින් බ්ලොගේ පැත්තේ ආවේ........මම නාවට මෙතනට කට්ටිය ඇවිල්ල තියෙනව කියල තේරුනේ දාල තිබ්බ කමෙන්ට් නිසා......මේ දවස් වල ටිකක් වැඩ වැඩි ගතියක් තියෙනව....ඒකයි හරියට අප්ඩේට් එකක් දාන්න බැරි උනේ......අද ඉදන්වත් දිගටම බ්ලොග් එක ලියන්න පටන්ගන්න ඕනේ ;) ඉතින් කලින් ලිපියේදී…

ඔයලා වෙන වැඩක් නැතිවෙලාවක පොඩ්ඩක් හිතන්න ගැටලුවක් දෙන්නද? පොඩි නිර්මානාත්මක ගැටලුවක්, ඔන්න මුහුද මැද්දේ එක දූපතක් තිබුනලු, මේකේ හිටියලු ගොත්රික කන්ඩායම් දෙකක්, එක් කන්ඩායමක් නිල් පාටයිලු, අනික් කන්ඩායම සුදු පාටයිලු, දෙගොල්ලොම ඉන්නේ එකට, හැබැයි මෙයාලට තමුන්ගේ ඇගේ වර්නය පෙනෙන්නේ නැතිලු, ඒත් අනිත්…

කන කැස්බෑවියකි මා වියසිදුරින් අහස බැලූ තරු පොකුරු පිරී සඳවතිය නැති අමාවක රැයකි ඔබ නැති ලොව

යාන්තම් අදත් දන්සැල පැත්තට එන්න පුළුවන් වුනා. ඔන්න අද අපි දෙන්න යන්නේ තවම බයිස්කෝප් හෝල් වලවත් පෙන්නට පටන් ගත්කෙ නැති එකක්.IMDB වලට අනුව පෙන්වන්නේ 2011/11 මාසේ. කොහොමත් ලංකාවට එන කොට තවත් ප්රමාද වෙයි. මේ ඉතින් සුපිරි ක්රියාදාම නළු බෘස් විල්ස්ගේ හා සුපිරි ගායක සත 50 ත් ඉන්නවා. බයිස්කෝප් එකක්.…

ජීවිතය දුෂ්කරයි යනෙන මග නොම පෙනෙයි ඉලක්කය බොහො දුරයි යන විදිහ නොම දනියි ගැටළු මා වෙල ගනියි හෙළ වෙන්නවත් නොදෙයි එහෙත් බිය නොවෙමි මම නුඹ සවිය මා ලගයි වැටුන විට නැගිටින්න අත දෙන්න නුඹ හිදී අඩන විට කදුළු බිඳු පිසලන්න නුබ හිදී ජිවිතයේ හරි මගම ගෙනියන්න නුඹ හිදී ඉතින් බිය නොවෙමි මම නුඹ සවිය මා ලගයි මෙච්චර…
හිත් රිදවාගෙන, බැණුම් අසාගෙන, සතියක් කතා නොකර හිටියත්, "තරහද?" කියා ඇසූ සැණින් නිමා වන රණ්ඩුව.

අප්පු ගිහින්. අප්පු එයාගෙ රටට ගිහින්. අප්පු කිව්වෙ අපේ නිවාස සංකීර්ණයෙ හිටපු මුර කරුට. ඉන්දියානුවෙක්, මලයෙක්. අප්පු කියලා මලයොත් ඉන්නවද? ඒකත් අපූරු වැඩේ. ළමයින්ට කවා ගන්න අපි දහසකුත් දේ කරනවනෙ. මෙහාට ආපු අළුත, වදෙන් පොරෙන් දරුවට බත් කව කවා ඉන්නකොට විදුලි බිලක් දීල යන්න අප්පු ආවා. " ඔයා බත් කන්නෙ…
කියන්න තිළිණි..චාරු මම ඔයාට කතා කලේ දිනේශ් ගැන දෙයක් කියන්න. එයා ඔයාට කෝල් කලාද චාරු?තිළිණි ඔයා ඒක මගෙන් අහන්නේ එයා ඔයාගේ හොඳ යාළුවෙක් නේද?ඒක ඇත්ත චාරු ඒත් ඔයා දන්නවානේ මම ඔයාගෙත් හොඳ යාළුවා කියා. එහෙම වෙලත් මම ඔය දෙන්නට උදවු කලේ නැත්තේ ඇයි කියා ඔයා දන්නවාද?මම කොහොමද දන්නේ..මට දැන් නම් කේන්තියක්…
බයෝ කරපු අපි ගෙදරට නාකි වෙති.. මැත දා ගත් උන් තාමත් ජොබක් නැති.. ආර්ට් කොමස් උන් රිවිෂන් සරණ යති.. 8 අසමත් එකා ඉහළින, ඉහලටම යති...
ඔන්න අපි හා හා පුරාම කියලා සිංහල බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ. අද කාලේ එන බොරු විගඩම් විකට චිත්රපට මොනාද කියලා හිතෙනවා මේ ක බැලුවා නම්. සමහර විට ඔයාලා බලලත් ඇති, ඒ වුනාට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකක් තමයි “කොළඔ සන්නිය“, මට නම් මේක ලැබුනේ පෙරාදේනිය කැම්පස් එකේ යාළුවෙකුනේ. ඔන්න අද ටිකක් ට්රයි…
