කොහොමද ඉතින් යාලුවනේ.......අද පොඩ්ඩක් ෆේස්බුක් හැක් කරන්න කියල දෙන්න හිතුනා.......හේ හේ බයවෙන්න එපා......හැක් කරන්න කිව්වට හැක් වෙන එකෙන් බේරෙන්න මොනවද කරන්න පුලුවන් කියල කියන්න ආවේ ;) දැන් මාතෲකාව දැකල හැක් කරන්න හිතන් ආපු අය මට බනින්නේ නැතුව මේකෙන් යමක් ගන්න බලන්න :-D මොකද්ද මේ හැක් කරනව…
හෆ්ෆා ඉතිං මේ දවස්වල ලෝකෙ වටේම මරු මරු සිද්දි වෙනවනෙ ඕං ගඩාෆිත් මලා කෝම හරි බූරුවගෙ විප්ලවේ වැඩ කලා ඒත් අනේ මුං බූරුවොම තමා කියලා හිතුනා බුකියෙ කජුවත්ත එක්සත් Cricket සමාජය පේජ් එකේ දාලා තිබ්බ පෝස්ට් එකක් දැක්කාම බඩු තිබුනෙනං මේ විදිහට "අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය" හෙවත් ලිබියාව සහ කර්නල් මුවම්මර්…
මීට ඉස්සෙල්ලා ලිව්ව මූණු පොතේ ජාල ගොවිපල සහ කන්තෝරුව | Facebook Server Farm and Office ලිපියෙ ඉතිරි ටික තමයි මේ. මගේ සටහන් පොත Foto blog එකක් නම් නෙමෙයි. අපි දන්න, නමුත් වැඩිදෙනෙක් නොදන්න බලන්න වටින දේවල් වගයක් නිසා මේ විදිහට දානවා.... මේ හයිද්‍රාබාද් වල... මෙහෙම තනියෙන් වැඩකරන අයත් ඉන්නවා ..…
අද ඈහෑරෙනකොට පරක්කු වෙලා. ඈදෙන් නෑගිටලා කුස්සිය පෑත්තට යනකොට වෙලාව 6.50 යි. අම්මා නෑගිටලා තේ හදනවා. මම ඉතින් තේකත් අරන්ගෙනම කම්පියුටරේට ආවා. මම ඈඳෙන් බෑහෑල යනකොටම PC එක ඔන්කරගෙන යන්නෙ. මොකද ආපහු එනකොට රවුටරේ කනෙක්ට් වෙලා. අන්තර්ජාල සම්බන්ධතාවත් ලෑබිලා තියෙන්නෙ. උදේන්ම පටන්ගත්තෙ, මම ඊයේ රෑ කොටලා ඉවර…
අදත් සුපිරි සිනමා සිත්තමක් ඔබට හඳුන්වා දෙන්න හිතුවා. මේකත් IMDB හි 7.2 ක Ratings අරගෙන තියෙනවා. ඔව් ඒ කියන්නෙ මේකත් maxxa කතාවක් තියෙන movie එකක්. 2009 වර්ෂයේදී නිකුත්වූ මේ Film එක Direct කරලා තියෙන්නෙ Jim Sheridan කියන අධ්‍යක්ෂකවරයා. ලස්සන තේමාවක් තියෙන කතාවක් ඇත්තටම. චිත්‍රපටය ගැන කෙටි…
Topic එක සහ ඉහත පින්තූරය දැක්ක ගමන් තේරෙනව ඇතිනේ මොකක් ගැනද කතා කරන්න යන්නෙ කියල. ඔව් අදත් දෙන්න යන්නෙ සුපිරි Short-Kut එකක්. Android කිව්වම ඉතින් කවුද නොදන්නෙ. mobile phone os වල අමුතුම පෙරලියක් කරානේ මේ හාදය. ඒත් windows පරිගණක වල android apps භාවිතා කිරීමේ ගැටළුවක් තිබ්බ. නමුත් මේකෙන් ඔයාලට…
This is the post about how to map jsp to servlet. Reviews post I mention how the jsp page works. Jsp just like HTML page. But we need method for handle user request through jsp pages. For that we use servlet. In between jsp pages and servlet we use descriptor called web.xml to map jsp with servlet…
අද ඔයාලට දෙන්න යන්නේ, අලුත්ම අලුත් විද්‍යා ප්‍රබන්ධ කථාවක් ඇතුලත් Steven Spielberg විසින් නිෂ්පාදනය කරන ලද දැවැන්ත සිනමා නිර්මාණයක්. මේ ෆිල්ම් එකේ බ්ලු-රේ කොපියක් නිකුත් වෙනකම් ගොඩක් සිනමා රසිකයින් මඟ බලාගෙන හිටියා. පුද්ගලිකව මමත් මේ ෆිල්ම් එකේ හොද කොපියක් නිකුත්වෙනකම් බලන් හිටියා. ඒ මොකද ස්ට්වන්…
ඊයේ රෑ මම එක්ක මාළඹේ සයිට් එකේ වෑඩ කරපු මෑන් කෙනෙක් කතාකරලා බනිනව. ඒ මෑන්ට දෙන්න තිබුණ පේමන්ට් එකක් දිගටම පරක්කු නිසා. මේගෑන නිතරම මතක් කරත්, ඔෆිස් එකෙන් ඒක කරන්නෙ නෑහෑ. මිනිහගේ දෑන් රතු කට්ට පෑනලා, සුද්ද සින්හලෙන්ම තමයි කතාව. මොනවා කරන්නද? මේවා ඉතින් අපේම වෑරදි නිසා අහගෙන හිටියා. අද දවල්ට සල්ලි…
මම ගිය සතියෙ ලිපියෙන් කිව්වෙ ලංකාවට ජංගම දුරකථන සමාගම් පෑමිණීම සහ එහි වර්ථමානය දක්වා වූ විකාශනයනෙ.අද එකේ දෙවෙනි කොටස හෑටියට, ලංකාව පෑමිණි ජංගමම දුරකතන වර්ග පිළිබඳව කෙටි විස්තරයක් කරන්න හිතුවා. මම එදා කිව්වනෙ ලංකාවට මුලින්ම ජංගම දුරකථනය හඳුන්වලා දුන්නෙ, සෙල්ටෙල් කියන සමාගම කියලා. ඒ 1989 වසරෙදි.…