KADA 852D හොට් ගන් එකයි පවර් සප්ලයි එකයි අල්ට්රා සොනික් ක්ලිනර් එකයි JAF BOX එකයි P-Key ඩොන්ගල් එකයි For NOKIA කෙබල් සෙට් එකයි SE-TOOL2 For Sony Ericsson & GSM Test SIM Card - SEtool SE tool ඔය ඔක්කොම Rs. 50.000/= ගානකට සෙට් උනොත් දෙනවා. පවිච්චි කරල නැ. සොෆ්ට්වෙයා එහෙමත් තියනවා එවාත් එක්කම..
මේ දවස්වල සා.පෙ පොඩ්ඩො ගජරාමෙට ලෑස්තිවෙනව ඇති විභාගෙට,විද්‍යාව පැත්තෙන් පොඩි උදව්වක් කරන්නයි මම ලෑස්තිය. අද 2 වන බහුවරණ ප්‍රශ්ණ පත්‍රයට උත්තර ලියන්න .අංක 1 ට උත්තර හරිද බලන්න ඊලග ප්‍රශ්ණත් එක්ක අංක 2 ට උත්තර දෙන්නම් ..ඔබ සහභාගී වන තරමට තමයි මේ උපකාරය දිගටම කරන්න වෙන්නේ. ඔබ මේවා ප්‍රයෝජනයට ගන්නා බව…
අද උදේන්ම මදුසන්ක කතාකරලා කිව්වා " මට හොඳටම උණ, ඒක නිසා පුළුවන්නම් සයිට් එක පොඩ්ඩක් බලන්න" කියලා. ඒක නිසා මම කෙලින්ම මට්ටක්කුලියට ගියා. සයිට් එකට යනකොට වෙලාව 10.00 ට වගේ ඈති. මම අපේ කට්ටිය වෑඩකරන ග්‍රවුන්ඩ් ලෙවල් එකේ බාත් රූම් එකට ගියා. කට්ටියම වෑඩ. එත් මේ දවස්වල වෑස්සට සේරම පයිප්ප වල මඩ. මම එත්…
ආ යාළුවනේ... කොහොමද... ඉස්සෙල්ලාම (හැමදම කරන වැඩේ) මගේ මචං ලා මචිංලාගෙන් සමාව වදාරන්න කියල ඉල්ලනව... (දෙන්නෙම නෑ... හූ හූ).... මේ ඒක නෙමේ අද (අද ගැන නං කියල වැඩක් නෑ... ඒක නිසා නොකිය ඉන්නං..) සෑහෙන්න හීතලයි (කකකකටකටකටකටකට කටක කට) හෙනත් ගහනව... අනේ මට හෙන ගහපං කියල කියපු ඈයොන්ට ෆුල් ආතල් ඇති.....…
"භවාන්තරය" කෘතිය "ටෙනිසන් පෙරේරා" මහතා විසින් ලියන ලද කෘතියකි. වාණිජ ප්රවාහයේ ගොදුරක් බවට පත්ව ඇති අද්‍යතන සමාජයේ සමාජ සංස්කෘතික චලනයන් ප්රස්තූත කරගත් ප්‍රබන්ධයක් ලෙස "භවාන්තරය" නම් කළ හැකිය. අඹුසැමි ප්‍රේමය, දාරක ස්නේහය පමණක් නොව සකල මානව සබඳතා ගර්භිතව, පරිභෝජන සමාජ හස්තයේ අවයවයන් වන හැටි…
"මීදුම් නිම්නය" කෘතිය "කුමාර කරුණාරත්න" මහතා විසින් ලියන ලද කෙටිකතා පොතකි. ජීවිත ආරක්ෂාව පතා විදේශ ගතව සැඟ වී සිට ආපසු එන දයාන්ට සිය පෙම්වතිය වන ආශාවරී යළිත් මුණ ගැසෙන්නේ තම හොඳම මිතුරා වන වජිරගේ බිරිඳ වශයෙනි. අතීතය අමතක කරන්නට අසමත් වන දයාන් සහ ආශාවරී නැවතත් ආදරයෙන් බැඳී වජිරට රහසේ බියෙන් හා…
"ආත්මා" කෘතිය "චන්ද්‍රසිරි දොඩන්ගොඩ" මහතා විසින් ලියන ලද නවකතා පොතකි. ආත්මා ඉතා දුර බැහැර ගම්මානයක ගැමි මව් පිය යුවලක් යටතේ සදාචාර සම්පන්නව වැඩුණු යුවතියකි. කොළඹ ධනවතෙකු සමග විවාහ වූ ඕ නගරයට ආවේ අලුත් ලෝකයකට පිවිසෙනු පිණිසය. නමුත් ආත්මා පැතූ ලෝකය සහමුලින්ම බිඳ වැටිණි. එහෙත් ඇයට අලුත් ජීවිතයක්,…
Humans are sinful... And be erratic very often... Even the god has shown us the path to go, But we are not... If we follow the lights of god, Life will become an awesome one... Oh! But, Sorry 'Lord Jupiter', Im in love with your wife 'Juno'...
අද හදිස්සියකට මම යාළුවෙක්ගේ ගෙදරට කෝල් එකක් ගත්තා. එයාගේ මොබයිල් එකත් ඕෆ් නිසා එයා අද ගෙදරත් කීව නිසා මම ගෙදරට කතා කලේ. එහා පැත්තේ ෆෝන් එකෙන් ආවේ පිරිමි කටහඬක්. එහෙම එහෙන් කතා කරන්නේ මගේ යාළුවගේ තාත්තා විතරක් නිසා මම සුපුරුදු විදිහටම අන්කල් කියලා මගේ යාළුවා ගෙදරද කියලා ඇහුවා. එහා පැත්තෙන් බොහෝම…
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…