Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

◄ EXAM (2009) විභාගය

අදත් කියන්න යන්නෙ IMDB තුල 6.8 ක ratings ලබාගෙන තියෙන 2009 වසරේදී නිකුත්වුන තවත් සුපිරි සිනමා පටයක් ගැනයි. මුලින්ම කියන්න ඕන Action, Comedy, Horror, Sci-fi, Romance කියන කිසිම category එකකට මේ movie එක අයිති වෙන්නෙ නැහැ. මේක අයත් වෙලා තියෙන්නෙ thriller සහ Mystery කියන වර්ගයටයි. මෙහි අධ්‍යක්ෂණය…

......You don't know you're beautiful.....

ගොඩ කාලෙකට පස්සෙ තමය් බ්ලොග් එක පැත්තේ එන්න ලැබුනේ..බ්ලොග් සින්ඩි වලින් මාව පන්නල දාලද දන්නේ නෑ..මම කලින් දාපු ලිපි වලට කමෙන්ට් දාල තිබ්බ හැමෝටම ගොඩාක් ස්තූතී..පහුගිය දවස්වල මම අලුතෙන් කරන්නය් කියල වැඩ වගයක් පටන් ගත්ත..ඒව හින්ද මේ දවස්වල හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.. බුදුඅම්මෝ..දෙසැම්බර් 12 විභාගේ…

Voca Peole....මිනිස් කටහඩින් සියලුම සංගීත බාන්ඩවල ශබ්ද......

සංගීත බාන්ඩ නෑතිව මිනිස් කටහඩ පමනක් යොදාගෙන දෑනට තියන බොහො සංගීත බාන්ඩවල ශබ්දය ගෙන එමින් ගිතගයන කන්ඩායමක් තමයි මේ වෝකා පීපල් කියන්නේ,මේ අයගේ වීඩියො එකක් මම මුලින්ම දෑක්කේ මුහුනු පොතේ මගේ මිතුරෙක් ශෙයා කරලා තිබුනා, ඊට පස්සේ තමයි මට මෙයාල ගෑන පොඩ්ඩක් හොයන්න හිතුනේ,මෙයාලා ඇත්තටම ඊශ්‍රයල් කන්ඩායාමක්,මේ…

අද ඔක්තෝබර් විසිපස්වෙනි බදාදා

සුපුරුදු විදිහට ඔෆිස් ගියා. නයින් වෙල්ස් සයිට් එකේ කොන්ටිටි හදන වෑඩේ තමයි අද දවසටම කරේ. හවස්වෙනකන්ම ක්ම්පියුටරේ දිහා බලන් ඉඳලා එපා වෙනවා. කොහොමහරි දවසෙම කරලත් ඉවරකරගන්න ලෑබුනෙ, තුන්වෙනි තට්ටුවට විතරයි. මේ වෑඩේ නිකන් ආවට ගියාට කරන්න පුළුවන් වෑඩක් නෙමෙයි. සමහර තෑන්වල්දි සෑහෑන්න හිතන්න ඕන, පයිප්ප…

ගඩා‍ෆිගේ මරනය සහ බටහිර රටවල හැසිරීම....

පසුගිය කාලය තුල ලෝක දේශපාලනය උනුසුම් කල මාතෘකාව වූයේ ලිබියානු නායක කර්නල් මුහමර් ගඩා‍ෆිගේ අවසානයයි.ලේ වැගිරීමකින් තොර වූ හමුදා කුමන්ත්‍රනයකින් මීට අවුරුදු 42කට පෙර ලිබියාවේ පාලක බලය සියතට ගත් ගඩා‍ෆිගේ අවසානය ලේ වැගිරීමකින් කෙලවර වේ යයි ඔහු කිසි විටෙක නොසිතන්නට ඇත.නමුත් සියලු දේ සිදුවී හමාරය.නියත…

අද ඔක්තෝබර් විසිපස්වෙනි අඟහරුවාදා

අදත් උදේ 9.15 වෙනකොට ඔෆිස් එකට ගියා. යනකොට රුක්ෂාන්නුත් හිටියා. බලනකොට ඊයේ නයින් වෙල්ස් සයිට් එකේ, ස්ලීව් තියන වෑඩේ හරිගිහින් නෑහෑ වෑස්ස නිසා. ඒක නිසා අදත් රුක්ෂාන්ට එහේ වෑඩ කරන්නවෙලා.ඒ අස්සේ, අපේ ජයසේන රුක්ෂාන්ට කතා කරලා කියලා තියනවා ගෑස් පයිප්ප දාන මෑන් ආවා කියලා. ඒ පාර මම කිව්ව, රුක්ෂාන්ට නයින්…

වාග් විවිධත්වය සුරකින්න මවු බසින් කතා කරමු

වාග් විවිධත්වය සුරකින්න මවු බසින් කතා කරමු වසර දහස් ගණනක ඉතිහාසය පුරා මානව සමාජය, මානව ප්‍රගතියට හේතු වූ දෘෂ්ඨින් රාශියක් බිහිකර ඇත. විවිධ දෘෂ්ටීන් බිහි කිරීමට අදාළ භාෂාවන් ලෝකයට අහිමි වන විට දැනුම, වටිනාකම් සහ විවිධ විශ්වාසයන් රාශියක් ද ලෝකයට … දිගටම කියවන්න →

හෙට සිට ලොව පුරා තිරගත කිරීම අරඹන (ලංකාවේත් ඇතුලුව ) Ra.one චිත්‍රපටිය ගැන සම්පූර්න තොරතුරු එක් ලිපියකින්

Ra.One චිත්‍රපටිය ගැන නොදන්න බොලිවුඩ් රසිකයෙක් මේ වෙනකොට ඉන්න විදිහක් නැ . අපිත් කිහිප වතාවක්ම මේ චිත්‍රපටිය ගැන තොරතුරු ඔබ වෙත අරන් ආවා . ඒ සියලුම තොරතුරු එකතු කෑඅල අලුතින් එක්වුනු තොරතුරුත් එක්ක සම්පූර්ණ ලිපියක් තමයි මේ සැකසෙන්නේ මේ ලිපියට චිත්‍රපටියේ විශේෂතාවයන් මූලික තොරතුරු , මූලික කථා තේමාව ,…