Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඇයයි මමයි ඉංජිනේරිනුයි මේ පොඩි කවියයි...

මේ.... හිතට ආපු පොඩි අදහසක්..... මෑ තකදී දුටුවෙමි මම ඇයව... සුදු මැණිකේ.... ඇස් යට කලු වී ඇත මුහුණෙද පාට නැත... පාඩම් කරන සෙයකි ඇය නිදිමරන... සෑහෙන වෙහෙස පාටකි ඇගෙ දෙනෙත් වල... මෙහෙම ගියොත්...... සැබෑ වේවි ඇගෙ සිහිනය.. ඉංජිනේරු වාසිටිය... බොස කපනා මට සිදුවේවි පොල් ගස් බඩ ගාන්නට.... -සිතුවිල්ල (P.J)-

Pure Love

tht realy was a solace. I never believd miracles. Bt i always hoped tht to happen. I was forgtn to call u to b ma sister, when i was born. Bt i was lucky nt to miss u forever. U jst appear infrnt of me. Bt, it wasnt ur pretty face. It was ur facinating name. I watchd it for hourz. When i first chat…

සුමියාගේ ජීවිතය_ඉල්ලං පරිප්පු කෑ හැටි | 2 කොටස

පළවෙනි කොටසට මෙතනින්.... 2 කොටස මං පැත්තකට වෙලා හිටියේ ආයේ රැගකට සෙට් වෙයි කියලා..ඒත් වැඩි වෙලා ඉන්ඩ හම්බුන් නෑ.... 10 දෙනෙක් විතර ඇවිත් මාව වට කර ගන්නවා. "ආ මචං......................." මට වටින් ගොඩින් දාඩිය දාණ්ඩ පටන් ගෙන...කොච්චර යකෙක් උනත් ඉතිං දහ පහළොස් දෙනෙක් වට කර ගත්තම මුත්‍රා බර…

ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද

" ඔ ෆිස් එක බලාගන්න ඉන්න කට්ටියත් මම එනකොට හොදට ගොරව ගොරව නිදි " පෙරේදා (22/11/2011) ඔෆිස් එකේ මමයි, බාප්පයි, බාප්පාගේ පුතයි කතා කරකර ඉන්නකොට බාප්පා විහිළුවෙන් වගේ කිවුව කතාවක්. මේ කතාව ඇහුනාම මට පොලොව පලාගෙන යන්න හිතුන. මොකද ඔය ඔතන කට්ටියත් කියල කිවුවෙ මට හින්ද. ඔෆිස් එකේ මට කරන්න තියන වැඩ…

අලජ්ජි බලි යාගය

බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කළාට පසුව මෙරට භික්ෂූන්ට විරුද්ධව සමාජයේ හඬක් මතු විය. මෙම ඝාතනයෙන් පසුව භික්ෂු විරොධී කතා තැන් තැන්වල පළ විය. එදා චීවරය දඩමීමා කරගෙන ඇතැම්හු තම සිතැගි ඉටු කර ගත්තේ ය. අදත් එබඳු දේ ඕනෑ තරම් සිදු වේ. අපේ හාමුදුරුවන්ගේ නම ගෝවල විමලධම්ම ය. උන්වහන්සේ ගම්පොළ රතනාසරහි වාසය…

චයිනීස් රෙස්ටොරන්ට් සින්ඩ්‍රෝමය සහ MSG | Chinese restaurant syndrome & MSG

MSG යනු මොනො සෝඩියම් ග්ලුටැමේට් C 5 H 8 NNaO 4 හඳුන්වන කෙටි නමයි.මෙය ජාත්‍යන්තර නාමකරණ සම්මුතීන්ට අනුව E 621/ HS code 29224220 යන සංකේතයෙනුත් හඳුන්වනු ලබනවා. 1909 වැනි කාල‍යකදී ජපානයේදී සොයාගත් මෙම රසකාරක සංයෝගය පැණි රස , ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස යන රසයයන් උද්දීපනය කිරීමට මෙන්ම(අජිනො-මොටො යන…

වැහි වලාකුළු !

කළු කැත වැහි වලාකුළු හිතන්නටවත් පුළුවන්ද නුඹ රැගෙන ගිය වගක් පෙම් හසුනක් කුමරියකට හමුවන දවසේ අප දෙබැම හකුළුවාගෙන කඩා පනින්නට බලා ඉන්නා වෙරළ උද්‍යානයට ! පෙම් කරන්න නොලැබුණු දුකට බලා ඉන්නවා වත්ද ! යන්තමට කඳුළු බිඳු සලමින ඇහැට ඇඟිල්ලෙන් අනිනතුරු ඉකිගසා අඬන්නට . ප්‍රේමයටත් ලන්සු වැටෙන මේ දේශයෙන් ඉහලට යන…

නොතේරෙන ජ්‍යාමිතිය!

ඉමක්‌ නැති සයුර දෙස ඔරවාගෙන බලා ඉන්නා ඔබ හා මම වියතක පරතරය බංකුව මත සිත අතර අසූ කෙළක් යොදුන් දරාගත නොහැකි බෑගිරියකි “මහ මුහුද ,කට වහපන්!” වෙනදා නම් මුල්ම හාදුවට ඔල්වරසන්දෙන ජයගොස එත්,කාට හාදු දෙන්නද අද ? පය කොනිත්තා ඔට්ටුවට ආපසු දුවන රළ පෙළ “හිතක් නැ බං අද , දුවන්න ,උඹ අල්ලන්න !” මේ වියත මොහොතකින්…

දුර

කවුළුවෙන් පෙනෙන ඉම විසල් තණබිමක් ඇත සේලයක් සේ වැස්ස ඇද වැටෙන දවස් ඇත දුර ඈත නෙත රැඳෙන ඉසිඹුවන් බොහෝ ඇත වැහි නැතත් වැහි වැටෙන දිලිසෙනා දෙනෙත් ඇත