Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මෙහෙමත් මිනිස්සු....

ඒ කාලේ ඉදන්ම ලංකාව කියන්නේ තමන්ට වඩා අනුන් ගැන හිතපු,පරාර්ථකාමී මිනිස්සු හිටපු රටක්නේ. ඒත් මටනම් හිතෙන හැටියට අද අපේ රට ගොඩාක් වෙනස් වෙලා.. මට එහෙම හිතුනේ මේ හින්දා, දැන් දවස් දෙකකට කලින් අපේ ලොකු මාමා බයික් එකේ යද්දී ත්‍රී වීලර් එකක හැප්පිලා.හැප්පුන විදිහට එක කකුලක් කෑලි තුනකට කැඩිලා තවත් ගොඩක්…

මඟ බලාන......

නුඹ එනතුරු මග බලාන, ඉන්නෙමි මම නෙත් අයාන, පපුතුරුලේ හිස හොවාන, මගේ සිතේ දුක කියන්න.. නළල් තලය සිඹින විටදී, මගේ දෙනෙතම පියාගන්න, නුඹේ උරහිසේ වාරු වෙලා, මගේ කඳුලැලි මුදා ලන්න.. සංසාරෙන් සංසාරෙට, හැමදාමත් එකට යන්න, පතන පැතුම් කවදාහෝ, ඉටුවෙවිද මට කියන්න... ජිවිතයම බෙදා ගන්න, මගේ ලගින් සදා ඉන්න, අතැගිලි…

හොල්මන් හොල්මන් !!! (01 කොටස )

කතාව කියනව නම් .... , දවස - 09 / 04 දවල් 1 ට විතර. දවල් වෙලාවෙත් අහස හොදටම කළු කරලා. වැහි පොද සැරෙන් සැරේට වැටෙනවා. දවල්ට කාල එහෙම මම කොම් එකේ බරපතල වැඩක් කර කර හිටියේ.. වෙන කිසිම දෙකට අවදානයක් නොගිය තරම්... හරියට සිහිය නැති මිනිහෙක් වගේ. සිහිය අවේත් පොඩිම පොඩි සද්දයක් ඇහිලා. හරියට දොරක් වැහුන වගේ…

Johnny English Reborn (2011) - සුපිරි රහස් පරීක්ෂක නැවතත් කරලියට

හේතු දක්වන්නෙ නැතුවම අද බයිස්කෝප් එකක් දීල යන්නම්කෝ. බලලා තියෙනවා නේද සුපිරි රහස් පරීක්ෂක ජොනී ඉංග්ලිෂ් ගේ වැඩ කිඩ( බලපු අය නම් හොදට දන්නවා). මේ පාර කුංෆුත් ඉගෙන ගෙන ලොකු මෙහෙයුමකට යන්නයි සූදානම ඉතිරිටිකත් කියවන්න LEOENT PRODUCTIONS

කුඩුම්බිගල තපෝවනය.. Kuddumbigal :: Eastern Heritage

කුඩුම්බිගල කියන්නේ පොතුවි-පානම හරහා කුමන වනෝද්‍යානය නරඹන්න යන අතරතුර තියන සිද්ධස්ථානයක්. දෙමළ බසින් ' කුඩුම්බම් ' කියන්නේ පවුලට...දැනගන්න ලැබුන විදියට සිය පවුල පිටින් මහණදම් පුරා නිවන අපේක්ෂා කල නිසා මෙතැනට මේ නම ලැබුනීලු.. වයඹ දිගින් මොණරාගල කඳු වැටි පෙළත් ගිනිකොණ දිගින් මුහුදු වෙරළත් අතර තැනිතලා…

ටී.එම් ජයරත්න Reggae සින්දු කියල තියෙනවද… ?

අප්පේ… මේ බ්ලොගේ මකුළු දැල් බැඳිල පුස් කාල යන්න නොදී මුකුත් ලියන්න ඕනැ කියල හිත හිතා හිටියත් පහුගිය දවස් වල නෙට් එකේ ගත කරන්න ලැබුණ වෙලාව බ්ලොග් ලියනව වෙනුවට බ්ලොග් කියවන්න යෙදෙව්ව නිසා ලිවිල්ල අමතක වෙලාම ගියා… ඒවයින් කාරි නෑ… අදත් පොඩි ආගිය කතාවක් එක්ක ගීතයක් ගැන පොඩි සටහනක් දාන්නයි හදන්නෙ… ඊයෙ…

සැරද?

තුලාධර ගැහැණියගේ කාලවර්ණ රෙදිපට අහිමිකල.. සුද්දන්ගේ කෙලිය සුද්දන්ට වෙන්දේසිකල.. පැතිරවූ මුසාවට සම්මාන හිමිකල.. ත්‍රස්තයන් සමග නිදිවැද මැක්කන් යවෙස් ලූ.. අපි.. සුරා සූදුවෙන් තොර ආශ්චර්යයක් කරා පියනගයි.. සැරද?

අද නොවෑම්බර් විසිහතරවෙනි බ්‍රහස්පතින්දා

කාලෙකින් අද දිනපොතේ සටහනක් දාන්න ගත්තෙ, හිතේ තියෙන දුකටත් එක්ක. අද මට මගේ ගාව අවුරුදු ගානක් වෑඩකරපු ගෝලයෙක්ව එලවන්න සිද්ධ උනා. මගේ කියලත් ඉවසීමේ සීමාවක් තියනවනෙ. මම මේ තීරනේ මීට සතිකිපයකට උඩදි වෙච්ච සීදුවීමක්දි ගන්නයි හිටියෙ. ඒත් පව්, කෙනෙක්ගේ රස්සාවනෙ කියලා හිටියා. ඒත් මෙහෙම ගියොත් අපිට වෑඩ කරන්න…

තෙවසරක මතකය...

සිතේ හැපි හැපි මගේ කෙහෙරැළි රඟනවා මතකය සොයා... එදා කෙහෙරැළි වලකවා නුඹ සැනසුවා නෙත් යුග වසා... සරසවිය තරමට තෙවසරක මතකය සිහිවුණා අද සිහින් සිහිලැ‍ලි දුක වසා... වැව් ඉවුර හෙවනයි එදා වාගෙම සොඳුරු රූ ඇදෙනවා එහි නුඹ නිසා... හෙවන යට හිඳ අපේ සෙවනැළි වනනවා අත තනියෙන්මදැ'යි අසා... හරිමි දියකර අතීතය මං මගෙම…