Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මෝඩයෝ 4 දෙනා...(දෙවෙනි කොටස)

සොරී දෙවෙනි කොටස දාන්න පරක්කු උනාට. මම ගෙදර ගිය පොඩි නිවඩුවක් අරන් එකයි පරක්කු උනෙ.. හරි එහෙනම් කට්ටියම මෙතනින් ගිහින් කතාව මතක් කරගෙන එන්නකො... පලමු කොටස ================================= ඉතින් කට්ටියට මතක් උනානෙ අන්තිමට අපි කොතනද හිටියේ කියලා.ඉතින් ඔන්න එක මොඩයෙක් ගහට නැගලා අනිත් දෙන්නා ගහ…

විභාග ප්‍රතිඵල අතීතය පුරාම වැරැදිය. ඊට සැබෑ හේතුව මෙයයි.

මෙවර උසස් පෙළ ප්‍රතිඵල අවුල සම්බන්ධයෙන් රටම කැළඹී ඇත. ඒත් විභාග කොමසාරිස් ජනරාල් පවතින්නෙ වැරැද්ද නිවැරැදි කල බවත් වළං කඩේට පැන්න ගොන්නු වගේ හැසිරීමෙන් වලකින ලෙසත්ය. ඒත් මේ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵල වැරැදුණු පළමු අවස්ථාවද? මීට පෙර එක වතාවක්ද මේ කොමසාරිස් ජනරාල් වරයා යටතේම ඕඑම්ආර් අවුලක්…

෴ ඉලුක්කුඹුර (මානිගල කන්ද, සේර ඇල්ල) චාරිකාව ෴

කොහොමද යාළුවනේ ... ඔන්න ඉතින් මාස හයකට විතර පස්සෙ සුපුරුදු මම , මගේ ප් ‍ රියතම විනෝදාංශයක පසු සටහනක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා . ඔව් , තවත් චාරිකාවක් :-) අපේ ගමන් මාර්ගය උනේ , කොළඹ කොටුව , මහනුවර , මාතලේ , රිවර්ස්ටන් , ඉලුක්කුඹුර . ඉලුක්කුඹුරේ ඉඳන් පයින් ඇවිද්ද ටික තමයි ලස්සනම කොටස . ඒත් මං…

දැනුවත්වන්න පෙළගැසෙන්න , මුහුණදෙමු අභියෝගයට ........

පෞද්ගලික විශ්ව විද්‍යාල භූමිකාව මෑතකදී අප ඉදිරිපිට රඟ දෙන්නට සමත් වන්නේ මහත් ආන්දෝලනාත්මක වටපිටාවක් ඇතිකරමින්ය. අයෙක් ඒ මත ‘ආශ්චර්යය’ මවන්නට උත්සාහ ගනියි. අයෙක් එය නිදහස් අධ්‍යාපනය බිලිගන්නා ‘යක්ෂයෙකු’ කරයි. අයෙක් ‘වර්ධනයද’ තවත් අයෙක් මර්ධනයද කතා කරයි. මෙය සටන් පාඨයක් වන්නට පටන් ගන්නේ රාජ්‍ය…

ඇත්තටම ආදරේ ට අනිවාර්යෙන්ම කැපවිම ඕනෙමයිද??

හිතුමතේ 2011 වසරේ දාන අන්තිම ක‍ටු සටහන වේවි.... හිතුමතේ ජිවිතේ විදපු තවත් එක අත්දැකිමක් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලයි හදන්නේ.. හිතුමතේ ඇත්තටම මිට අවුරුදු 4,5කට කලින් ගොඩාක් දුක් විදපු කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ.. ඉතින්.... ජිවිතේ වෙනුවෙන් අරමුණු වෙනුවෙන් කැප වෙන්න කියලා ජිවිතේ තවත් එක් නිමේශයක්…

මොහොතක අරුමය

දිනෙන දින මඩනා .. හදේ සිතුවිලි ... වියැකී යන.. එවන් මොහොතක.. පුරා මේ කල.. නොදුටු ඔබ රුව. මනසේ ඇදී..... මැකේ විගසින්... යලිදු සිහියට.. නැගෙන විට ඔබ... මගේ දෙනයන. වැසී අවසන.... එනමුදු එය.. සදාකල් නොව.. මෙමා පිබිදෙන.. නිමේශයකට පමණි.... පෝස්ට් එක කොහොමද ?

KeepTube භාවිතා කර YouTube වීඩියෝ ලේසියෙන් බාගන්න

හායි කස්ටිය............ඔන්න අදත් මම අරගෙන ආවේ ට්‍රික් එකක්. මම හිතන්නෙ මේ ට්‍රික් එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි. ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ. යූටියුබ් අපිට ඉතා වැදගත් අඩවියක්නේ. ඉතින් සමහරුන්ට ප්‍රශ්නයක් තියනවනේ යූටියුබ් අඩවියේ තිබෙන වීඩියෝ බාගන්න විදිය ගැන. ඔන්න මම අද අරගෙන ආවේ ඉතා ලේසියෙන්ම කීප්…

Mausam - අපූරු ආදර කථාවක් සමඟින් මනුෂ්‍යත්වයට එබිකම් කිරීමක්

මේ වසරේ තිරගත වුනු ජනප්‍රිය චිත්‍රපටියක් වුනු Mausam චිත්‍රපටියේ DVD නිකුත් වීම පිලිබඳ අපි කලින් ලිපියකින් ඔබව දැනුවත් කලා . චිත්‍රපටිය බාගත කරගන්න සබැඳිත් , චිත්‍රපටියේ ප්‍රචාරක පටය ඇතුලු විඩියෝ පටත් ඡායාරූපත් ඒ ලිපියට අන්තර්ගතයි . මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් . මේ සුදානම් වෙන්නෙ…

‘පෙරේතයන්’ ගේ පෙරේත වැඩ! (13 කොටස )

සැප්තැම්බර් 02 “ලොකු නෝනා...! පහළට ඇවිත් බලන්නකෝ වෙලා තියෙන දේ....! අනේ ඉක්මනට එන්න...!” චිත්‍රා පඩි පෙළ මුල ඉදන් කරන කෑගැහිල්ලට, අහල පහළ ගෙවල් වල මිනිස්සුත් ඇහැරෙන්න ඇති කියලා මට හිතුනා...! "අයියෝ.. මොකද අනේ, චිත්‍රා උදෙන්ම ඝාන්ටරේ ගහන්නේ..." කියමින්, නැගිට ගත්තු දිලූ තවත් මොනවද මුමුණ මුමුණ…

මාලුකට්ටා සහ චාටර්මාලි

මේ වෙද්දි අපේ පූසන්ගෙ විවිධාකාර ප්‍රේම කතා කියවලා හෙම්බත් වෙලා ඉන්න ඔයාලාට තවත් පූස් පෙම් කතන්දරයක් කියන්න තමයි මේ ලෑස්තිය. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාගේ තුන් වෙනි ට්‍රයි එක හෙවත් චාටර්මාලි ගැන. මේ සිද්දිය වෙද්දි පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් අරගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනෙ නෑ. ඉතිං අපේ…