අඩවන් වු කවුළු දොර විසුළ හිරිපොද කුටියට හිරිගඩු පිපෙයි සියොලඟ දැවැටි සීතල සුෂර පොදකට පඬු පැහැවු කොළ ගොන්නක පුස් ගදට හැකිලි උවනත පිබිදි එන හැටි බිඳ බිඳ දූලි සුවඳට විසිර පැතිරුන " චිරි චිරි" සරට යොමු වූ සවනින් සීත මුදු නළ පහස විදිමින් දෙපා සිට ගත පොරොව ගනිමින් නිදා ගන්නට හිතෙයි දැන්නම් අත ළඟට විත්…
ගලා හැලුනි බිඳු කඳුලු කැට පොඩි, නෙතට නොදැනීම... පසු කර ඇවිත් ගව් ගණන් දුර, දෙපය නොදැනීම... ගෙවී ගොස් ඇත දින සති මාස, ලොවට නොදැනීම... හැරදා ගිහිo මා පෙර ලෙසින්, හදටත් නොදැනීම...
ප්‍රාර්ථනා සුදු කුළුනේ දකුණු පසටත් අරවින්ද වම් පසටත් බරවිය.ඔවුන් දෙදෙනා අතර පරතරය වැඩිය. "දෙන්නා මැද ලොකු බාධකයක්නේ....කුළුන බදාගෙන ළං වෙන්න...." මොහොතකට දෙදෙනාගේ දෑස් හමුවිය...දෙදෙනා ලං විය.....අරවින්දගේ වම් පස බාහුව ඇගේ දකුණුපස සුරත හා ගැටිණ.ෆ්ලෑෂ් එළිය දැල්විණ....දෛවය විසින් එක් කල අපූර්වතම…
ගොඩක් දවසකට පස්සේ මාධ්‍යවේදියාගේ සටහන් නැවත ආරම්භ කරන්න හිතුවා. එන අවුරුද්දේනම් දිනපතා ලියාගෙන යන්න අදිටන් කරනවා. මාධ්‍යවේදියකු ලෙස අපිට මුහුණ පාන්න සිදුවන දේවල් වෙනත් වෘත්තියක නියැලෙන්නන්ට මුහුණපාන්න නොලැබෙන නිසා මේක එක්තරා විදියකට බොහෝ දෙනෙකුට වැදගත් වේවි. අද උදේ පාන්දරින්ම දුරකථන ඇමතුමක් ආවා.…
Hackers typically approach an attack using five common phases. Reconnaissance, Scanning, Gaining Access, Maintaining Access and Clearing Tracks. After erasing tracks the hacker terminates the connection. This information is useful for network administrators, and essential for network security…
පසුගිය ලිපියෙන් අපි සාකච්චා කලේ විමානය සෑදීමට අවශ්‍යවන ලෝහ වර්ගයන් ,ඒවායේ නාමයන් ලැබී ඇති ආකාරය හා ඒවා සතු විවිධ ගුණංග පිළිබදවයි. අද අපි සාකච්චා කිරීමට බලා පොරොත්තු වන්නේ පසුගිය ලිපියෙන් අපි සදහන් කල ලෝහ වර්ගයන් පිරිසිදු කරගන්න ආකාරය හෙවත් ලෝහයන් නිස්සාරණය කරන ආකාරයයි. මෙය වෛමානික ශාස්ත්‍රහී දෙවන…
ඉර දුටු කල පිනි වියැලෙන ලෙස හැරයන රුව හිමි සඳ තොට නොමැතිය ඒ මනහර රුව බබලන රැඳි සැමකල ඇවිදින විට පු* වන වන දනෙන් උඩට රෙදි පලාන නොම ඇහැරෙයි පිවිතුරු පෙම මතු කරවයි කාම නහර එක කොල්ලෙක් නැත කියනට "ඔබ මගෙ හදවතයි සොඳුර" ලොබ ඇස් දහසක් මැද හිඳ පැන පැන යයි එකින් එකට පැන පැන ගිය කල දවසක පිරිසිදු බව නැති වුනු…
breakway හෙවත් Speady Singhs කියන්නේ බොලිවුඩ් නලු ආක්ෂේ කුමාර්ගේ නිෂ්පාදන දායකත්වයෙන් සහ කැනේඩියානු අධ්‍යක්ෂ Robert Lieberman ගේ දායකත්වයෙන් නිර්මාණය වුනු චිත්‍රපටියක් .කැනඩාවේ ජීවත් වෙන සික් ජාතිකයින් අලලා සැකසුනු මේ චිත්‍රපටිය මේ වසරේ කැනඩාව තුල ඉහලම ආදායම් ලබාගත් චිත්‍රපටියක් බවට පත්වුනා . මේ…
ඇස් කැරකෙනා රුව දකිමින් පිත්ත තියා ඉන්නා පිතිකරුට සංයමෙ නැතිව ගියා අහසට ඉගිලුනා පන්දුව ද6ගය කියා ලෝකෙන් උතුම් රට කියලා දැවී ගියා මුරලි පුතාගේ ඕවර කොතැන කියා සද්දන්තයින් ලෙස වැජඹෙන සැවොම බයා ඉවතට දෝ ඇතුළට දෝ එන්නෙ කියා දූසර පන්දු කැරකුම නැත පොතේ ලියා දිලිසෙන පැත්ත කැරකුම සහ වේගෙ ලියා පර්යේෂණ දනන්…
එන පුර පෝයට ඇවිත් යන්න ඔබ ආසයි ඔය නෙතු යලිත් දකින්නට.. සීතල කම්මුල් පිසදා හෙමීට ආසයි මට හාදුවක් තබන්නට සතුටු කදුලු වැල් නෙතුමත විසිරෙයි ඩින්ගිත්තක් ඔබ ලග නැලවෙනකොට ඔයි සුදු මූනෙ හිනා කිනිත්තක් දෙනවද ආයෙත් ලග හිඳ යන විට ඒ ඇති බිඳුවක් සිත සැනසෙන්නට ඔබ එනතුරු යලි අවුරුදු දවසට..