ආයුබෝවන්! හැමෝන්ටම සුභම සුභ අලුත් අවුරුද්දක්! අලුත් අවුරුද්දෙ මුලින්ම මේ කියන්න යන්නෙ මං ගැනම පුංචි තොරතුරුක්. මේ බ්ලොගය ආරම්භයේ පටන් සිටි පාඨකයින්ට මතක ඇති මං මේ බ්ලොගය ඇරඹුවෙ සරසවි ශිෂ්‍යයෙක් ලෙස. නමුත් අද වන විට මම ව්‍යවසායකයෙක්. ඉතිං මං ගැන සහ මවිසින් ආරම්භ කරපු නව සමාගම පිළිබඳ සිංහල ලිපියක්…
%20Limited%20on%20Tharunaya.jpg)
ඔයා වෙනස් වුණා මං එදා දුක් වුණා... පස්සේ මං කාලෙත් එක්ක වෙනස්වීම් දරාගන්න හුරුවුණා... ඒත් දැන්, ඔයා දුක් වෙනවා මං වෙනස් වෙලා ලු ඉස්සර වගේ නෑ ලු අනේ............ ඔයත් හිත හදාගන්නකෝ වස්තුවේ මොකද, 'මේ ලෝකේ වෙනස් නොවෙන එක්කම දේ වෙනස් වීම විතරයි' කියල මට ඉගැන්නුවෙත් ඔයා නේ..

පදින් පද ගිලිහෙන අකුරු කවි අමුණන කවක රස නිමවෙන කවක් නොව කවියක් වුන..... රසින් රස මිය යන සිතින් සිත ලං වුන ලොවෙන් ගැරහුම් ලද පෙමක් නොව සෙනෙහසක් ලියවුන.... නුඹෙන් සැනසුම් ලද සිතින් නුඹ නොමියෙන සඳක් ලෙස අහසට නැගුන නුඹ සඳවතිය.... වරම් නැහැ ඉන්නට ලොවක් ඇත දුර ඈත අයිති නැති ලොවකට හිමිකමක් කිම තවම....???

ඉතින් යාළුවනේ කොහොමද? මට නම් හොදටම බනිනවා ඇති නේද? කරන්න දෙයක් නැහැ යාළූ දුක තමා. හරි හරි අද කියලා දෙන්න හදන්නේ මොකද්ද කියලා දන්නවනේ.. ඒත් Table දාන හැටි දැනගන්න කලින් අපි බලමු මොනවද මේ Table කියන්නේ මොකද්ද ,මේකෙන් තියන ප්‍රයෝජනය කියලා.. මොනවද මේ Table වෙන මොනවත් නෙවේ මෙන්න මේවා.. මේ පහතින්…

මේ Post එකත් Windows වල තියෙන Advanced Configuration එකක් ගැන තමා. මේ Configuration එකට Enable AHCI කියලා තමා කියන්නෙ. දිග නම තමා Advanced Host Controller Interface කියන එක. Windows7 වල අපිට පුළුවන් මේ AHCI කියන දේ Enabled කරගන්න. මේකෙන් වෙන වාසිය තමයි අපේ Machine එකේ තියෙන SATA drives වල…

මන් දන්නෑ මේක කොහොම කියන්න ගන්නද කියලා නොදකිං මං වගේ කරුමක්කාරයෙක්......... වැල් වටාරම් නෑ අද කෙලින්ම කියනවා මට ගාල්ලෙ ගෙට්ටුවට එන්න වෙන්නෙ නෑ....... හැමදාම වගේ මං ආසාවෙන් මොකක්හරි දෙයක් කරන්න බලන් ඉන්නකොට මොකක්හරි කරුමයක් සෙට් වෙනවා..... මගේ කරුමෙම වෙන්ටෑ........ ගියපාර අපි ගැන විශ්වාසෙ තියලා…

2012 වසරේ අප්සට්ම දින ටික මේ වෙන කොට රජය විසින් තිරනය කරලා තියනවා මම ඉතින් මේ ලෑස්ති වෙන්නේ ඒ දින ටික කස්ටියට ප්‍රසිද්ධ කොරන්නයි,මේ දින ටික ලොකු අකුරෙන් ලියලා තියාගත්තත් අව්ලක් නෑ....අනික් කරනාව හෙට සයිබරයේ ගේට්ටුව රුමස්සලදි ජයටම පෑවෑත්වෙනවා කියලා හෑමෝම දන්නවනේ,සමහරු ඒ කියන්නේ දුර ඉදලා එන අය දෑම්මම…
ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලිනක්ස් පදනම් උන os එකක් laptop එකකට දාගත්තහම lap එකේ wireless (wifi) හා Bluetooth Drivers එහෙම භාවිතයට ගන්න නොහැකිවීම . මම කියන්නම් දැන් කොහොමද ඒ ප්‍රශ්නෙ විසදගන්නෙ කියල . මේක ටිකක් විතර සරල වැඩක් අපි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල මුලින්ම terminal එක open කරල…

පොඩි පොඩි ජොලි කතා 01 පොඩි පොඩි ජොලි කතා 02 ============================================================ පලමු අදියර... ඔන්න අලුත් අවෘදු පර්ටි එකකදි නිමල් සහ කමල් කතා කර කර ඉන්න ගමන් කමල්:- මචන් මට සිගරට් එකක් දියන්... නිමල්:- ඇයි දැන් උබ කිව්වෙ අලුත් අවුරුද්දෙ ඉඳන් උබ ඔක බොන එක නවත්වනව කියලා.…

මුණු පොතේ තිබුණු ' පට්ට කෑල්ලක් සහ සාමාන්‍ය කෙල්ලක් අතර වෙනස' යන ඇනලිසිස් එක දැක මට මෙය ලියන්නට සිත් විය. අපි පොඩි කාලේ කෑලි හිටියේ නැත. බඩු හිටියෙත් නැත. පාරවල් හිටියෙත් නැත. හිටියේ ගෑනු ළමයි පමණය. ගෑනු ළමයි, කෑලි, බඩු, පාරවල් බවට පත් වෙන්නට ගත්තේ ටික ටික ලොකු වෙද්දීය. කොල්ලකාරයාට ගෑනු ළමයෙක් ගේ…
