. වස්සානයට පිපෙන්න වෙර දරන සිත් මල අභියස පිපුන හෙමි හෙමින් හදවතට පිය නගන වරා කැකුළ ගති හැඳින පුරා සඳ ගුවනේ දිලෙන විට සොඳින මවා ගති ඔබෙ රුව එතන නිවා ගන්නට දුක, මා හදවත විඳින නුඹ පිපෙන්නේ කෙදින නිමක් නැත හැඟුම් ඔබ ගැන එදින පුබුදුවන විට මා සොඳින දරා ගනු බැරි දුකක් දැනේ මෙදින ඔහු හා ඉන්න බව දැනුන
තවත් අලුත් දවසක් දවස වුනේ වෙසක් පෝයදා.දන්නවනේ වෙසක් දවසේ කරන්නේ ඇවිදින ඒකනෙ.දන්සලුත් හරි හරියට තියෙන නිසා කමත් එදාට ශේප් .පමල්කයා බටයා මල්ලි මම ඔන්න ඔය වගේ සෙට් එකක් තායි ගමනට එකතු වුනේ.උදේ 11 ට පාරට බැස්ස අපි පයින්ම ගියේ දන්සල් වදින්නත් ලේසි නිසා.පාරේ තිබුන එක දන්සලක්වත් අතහැරියේ නම් නැ අපරාදෙනේ…
මෙම බ්ලොග් අඩවිය ලිවීම පටන් ගත් දින සිටම සරත් ෆොන්සේකා මහතා හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ කෙළින්ම ඉලක්ක නොකරන පිළිවෙතක සිට ලිවීමට මම හැකිතාක් උත්සාහ ගත්තෙමි. එයට හේතුව වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී මෙම දෙදෙනා එකිනෙකාට එරෙහිව ඉදිරිපත් වීම මා අනුමත නොකිරීමම පමණක් නොවේ. ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුටත්…
Date Released : 26 April 2011 Quality : BRrip 720p Info : imdb Starring : Jaz Martin, Hennely Jimenez and AnnaMaria Demara Genre : Action | Adventure | Drama Read more »
ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය අද වන විට තීරණාත්මක හා සුවිශේෂී මොහොතකට පැමිණ ඇත. තවද මෙය නිදහස් අධ්‍යාපනයේ කඩඉමක් නැතිනම් හැරුම් ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය වන යුගයකි. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ඇරඹි මෙරට නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට අද මේ රටේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු දෙනාටම අධ්‍යාපන අයිතිය…
උද්දික ප්‍රේමරත්න නවරත්න පරම්පරාවේ කොටස්කාරයකු වන ‘භූපති නවරත්න’ අපි හිතන ජාතියේ මිනිසෙකු නම් නෙමෙයි. කරන්න පුළුවන් හැම සටකපටි වැඩක්ම කරමින් භූපතිගේ උත්සාහය දියුණු වෙන්න. භූපතිට ඔය තරම් කොයි කාලයක් සෙල්ලම් කරන්න පුළුවන් වෙයිද? ”ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි අපි ඒක ප්‍රශ්නාර්ථයක් විදිහටම කියමු.…
තිරයේ රජු ඔහුය. ඔහු තිරයෙන් දකින්නට, දකින්නට ඔහුගේ වීරවික්‍රමාන්විත බව ද රසිකයන්ට දෙගුණ තෙගුණ වී පෙනෙයි. ‘දොන්’ පළමු චිත්‍රපටියෙන් අප ඔහු දුටුවේ වසර 2006 දීයි. වසර පහක ඇවෑමෙන් යළි අපි ඔහු දකිමු. ඒ ‘දොන් 2’ ලෙසයි. 2011 දෙසැම්බර් 23 වැනි දින ද්විමාන, ත්‍රිමාන, මේ දෙආකාරයෙන්ම නරඹන්න ලැබෙන ‘දොන් 2’ රජු…
ශ්‍රී ලංකාවේ හරි මැද කොහේද දන්නවාද ? ශ්‍රී ලංකාවේ හරි මැද යැයි විශ්වාස කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙයයි. අද e- අටුවාවේ අවධානය යොමුවෙන්නේ සුවිශේෂී ගෘහ නිර්මාණ සම්ප්‍රදායකටද උරුමකම් කියන මෙම නාලන්ද ගෙඩිගෙය පිළිබඳවයි. නාලන්ද ගෙඩිගෙය නැරඹීමට යන මාර්ගය පිළිබඳ…
මුලින්ම බිත්තර යනු මොනවාද??සමහරු හොදට මේවා ගැන දන්නවා ඇති.සමහරුනම් වැඩිය දන්නෙත් නැතුව ඇති.මමත් ඔය කිව්වට වැඩිය ඕක ගැන දන්නෙ නම් නෑ.හැබැයි ඉතිං මොනවා වුනත් ඩිම්බයක් කියන්න දන්නවා ඕං.රස කර කර කන්නෙ ඩිම්බය නොවැ. :D.හුගක් අය බිත්තර කන්නෙත් නැත්තෙ ඒ කන බිත්තරේ රැක්කෙවුවොත් පැටියෙක් හම්බ වෙනවා,ඒ නිසා…
Silicon Valley refers to the southern region of San Francisco Bay Area in North California of the United States. Today, it is often considered as the world's high technology center which is home for many famous companies. The term 'Silicon Valley' originally referred to the large number of silicon…