ආසයි ඔබත් එක්ක, අතින් අත පටලගන, සරසවිය මැදින් යන, මල් පාරෙ ඇවිදින්න... මල් පාර දෙපැත්තේ, පිපුනු මල් අතර තුර, පිවිතුරුම මලයි ඔබ, නෙලන්නට අවසරද? කෙලෙසනම් නෙලන්නද, දැනත් අන්සතු බවක්, සදාකල් ඔබ ලඟින්, හිදිමි සොයුරෙකු ලෙසින්.......................................
ඔන්න අද මම අරගෙන ආවේ ෆයිල් extract කරන්න බොහෝදෙනෙක් භාවිතා කරන WinRAR මෘදුකාංගයේ නවතම සංස්කරණය අරගෙන. මම හිතන විදියට ඔයගොල්ලෝ WinRAR ගැන දන්නවා ඇති. Zip විදියට තියන ෆයිල් එකක් පරිගණකයකට extract කරගන්න මම දැනට දන්න තරමින් ලෝකෙ තියන හොඳම සොෆ්ට්වෙයාර් එක තමයි WinRAR. හැබැයි ඉතින් මේක නිකන් දෙන…

ඇමෙරිකානු බලධාරීන් විසින් Megaupload වෙබ් අඩවිය වසා දැමීමෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය වෙබ් අඩවි සහ සිංදු ව්‍යාපාරික වෙබ් අඩවි සියල්ලටම පාහේ අති විශාල හැකින් ප්‍රහාරයක් නිර්නාමික ලෙස ලොව නන් දෙසින් එල්ල වෙමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන් වේ. එම වාර්තාවන්ට අනුව නිර්ණාමික හැකින්වරුන් විසින් ඇමෙරිකානු…

ගොඩාක් දවසකින් ආපු නිසා අද තවත් බයිස්කෝප් එකක් දීලම යන්නම්.අද තමයි මාත් බලන්නේ. ඒ නිසා කතාව මොකක්ද කියලා කියන්න නම් දන්නේ නැහැ. හැබැයි Trailer වලට අනුව නම් හොදයි වගේ. ඉතිරිටිකත් කියවන්න LEOENT PRODUCTIONS

පහුගිය සතිය පුරාම ගෙදරට වෙලා වැල් ගස් ලබු ගහේ කොම්බුට්ටෝ ගැන ගැන ඉන්න කොට තමයි පත්තර ම්ල්ලිගේ ගන්ටාරේ ටිලිO ..ටිලිO ..ගැවේ මේ මීමින්නත් නැට්ට වනාගෙන එන්නෙම ගානට මනෝපාරකත එන්ටර් වෙනකොටමනේ පත්තර මල්ලිගේ අම්මිලැ ඇත්තෝ අප්පිලැ ඇත්තෝ විතරක් නෙමේ කිරි අප්පිලෑ ඇත්තනුත් මතක් කොරලා ගුනේ අය්යා නැගිට්ටා…

ඔන්න කාලෙකට පස්සෙ ලියෝගේ බයිස්කොප් දන්සැලෙන් දෙන්නම් කියපු බයිස්කෝප් එකක්ම අරගෙන ආවා. මීට කලන් ෆයිනල් ඩෙශ්ටිනේෂන් බලපු අයනම් දන්නවත් ඇති මොක්ද මේ කතා පෙලෙන් කතා කරන්නෙ කියලා. මෙවර සිදු වන්නේ පාලමක් කඩා වැටි මියා යා යුතු පිරිසක් මිය නොගොස් බේරීම නිසා මරණය ඔවුන්ව සොයා ඒමයි. වැඩි කතා ඕනේ නැහැ බලලාම…

මාතෘකාව දැක්ක ගමන් හැමෝම හිතනවා ඇති මොකද මේ වෙලා තියෙන්නේ කියා. මම අද ලියන්න යන්නේ එක්තරා ආකාරයක වෙනස් ලිපියක්. බොහෝ දෙනෙකු විවෘතව කතා නොකරන මාතෘකාවක් මම මට හිතෙන විදියට කතා කරන්නයි අද මේ පුංචි උත්සාහයක් දරන්නේ. ඇත්තටම මෙය මම නොදන්නා විශයක් කීවත් වරදක් නෑ. විවාහ ජීවිතයක් ගත කරන අයත් මේ ගැන නිසි…

දැන් අලුත්ම ත්‍රෙඩ් එක තමා ඔය බ්ලොගර් වල රිප්ලයි බට්න් එක.. එක දවසක් උදේක නිකං කල්පනා උනා බ්ලොග් එකේ රිප්ලයි කරන්න ලේසි ක්‍රමයක් තිබ්බා නම් wordpress.org වල වගේ කියලා.. ඉතිං එහෙම කල්පනා කරද්දි නිකං ගූගල් කරලා බැලුවා.. මෙන්න තියෙනවා එළ එකක්.. ඉතිං දාලා බැලුවා.. මරු ඒක.. හැබැයි කමෙන්ට් එකකට රිප්ලයි…

ඔයාලා හමෝම දන්නවනේ FB 1න් Video බාන්න ගියාම මාර කට්ටක් කන්න ඕන කියල. ඉතින් මන් අද දෙන්න යන්නේ ලේසියෙන්ම FB Videos බාන්න පුළුවන් පොඩි Softwere කෑල්ලක්.මේක Softwere 1ක් කියුවට පොඩි App 1ක්. (මෙන්න එයාලගේ Fan Page 1. ගිහින් බලන්නකෝ) Chorome වලටනම් මෙතනින් බාගන්න අනිත් ඒවටනම් බාගන්න වෙන්නේ Fan Page…

''අම්මේ අන්න සීගිරිය පේනවා'' පුංචි කාලේ මුල්ම වතාවට කෝච්චියෙන් නුවර යන ඕනෑම කෙනෙක් කඩුගන්නාව හරියෙදි මේ දේ කියලා ඇති. ඊට පස්සේ අම්මගෙන් හම්බවෙන උත්තරය තමයි '' නෑ නෑ පුතේ ඒ සීගිරිය නෙමෙයි ඒ බතලේගල'' කියන එක.හැබැයි ඉතින් ඔහොම කිව්වට අපි ඕක එකපාර පිලිගන්නෙත් නෑ. '' නෑ නෑ ඒ නම් සීගිරියම තමයි'' පොඩි එකා…
