Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කොළ.තැඹිලි වර්ණයන්වලට හිස නවන්නෙ නැත..

මේ කොඩිය දැක්ක ප ම ණි න් වෙනසක් දක්නට ලැබේ එනම් කො ළ . තැ ඹි ලි ව ර් ණ ය න් ඉවත්කිරිමයි “ මංදයත් සි හ ළ ජාතික කොඩියට පමණක් ඇයි වෙ න ත් ර ට ව ල් ව ල පා ට නියොජනයක් දරන්නේ . . . . ? තවමත් යටහාත් භාවය පිළිබදව සදහානක් නොවෙද...? බ්‍රතාන්‍ය සහා ඇමරිකාව යන රටවල් බොහොමයක් මෙවැනි ජාතිකකොඩිය නියොජනය නොකිරිමට…

~මහිම මන්දහාසි~ 22වන කොටස

රෙස්ටුරන්ට් එක ඇතුලේ හිටිය සෙනග දිහා බැලුව මහිම අයෙත් ඉක්මනටම මගේ දිහා බැලුවා. ඒ ඇස් දිහා අනිමිසලෝචනයෙන් බලාගෙන ඉන්න ඕනේකමක් තිබුණත් මං ඉක්මනින්ම බිම බලාගත්තේ හිතට දැනෙන අපහසුව මග හැර ගන්න හිතාගෙන. 'වාඩි වෙන්නකෝ' මට එයාගේ ඉස්සරහින් තිබුණු පුටුව අතින් පෙන්නන ගමන් මහිමත් වාඩි වුණා. 'ශික් මං වගේ…

ප්‍රේම puraaNaya

යාලුවෝ ටිකත් එක්ක ගමේ තොවිලෙක නයිටක් ගහලා ෆුල් හින්දුස්තාන් වෙලා ගෙදර ඈවිත් අම්මගේ ජයපිරිත හොදටම අහගෙන මගේ සිරියහන් ගබඩාවේ සෑතපුනා විතරයි. මගේ දු.ක. මහ හඩින් නාද දෙන්න උනා. …' මේ මොන මල වසන්ගතයක්ද කවුද යකෝ මේ ගිනි ගහන උදේ පාන්දර *ක දෙන්න හදන එකා? ' කියලා මගෙන්ම අහගෙන බෑලුවා පෝන් එකේ නොම්බරේ…

කෝ එදා ආදරේ?.(මර්වින් පෙරේරා)

අද සින්දුව තමයි "මර්වින් පෙරේරා" මහත්මයා ගායනා කරන "සැන්දෑවේ ගංඉමේ" කියන සින්දුව මේක දෙන්න විශේෂ හේතුවක් තියෙනවා මට මේ සින්දුව මුලින්ම අහපු දවසේ මට දුකක් හිතුන ඒ කියන්නේ මේ සින්දුව මගේ බොක්කටම වැදු න කියන එකනේ. ඔයත් අහල බලන්නකෝ කොහොමද සින්දුව කියල. පොඩිකාලේ ඉඳලම ලගින් හිටපු කෙනෙක් අපෙන් ටිකක් හරි…

අහිමියි ඔබ මට

ආදරය.... එතන තියෙන්නෙ අකුරු හතරක් උනාට ඒ ඇතුලෙ කොයි තරම්නම් දේවල් තියනවද?.... ඊයේ හවස වෙනකම් මමත් බොක්කෙන්ම ආදරය කරපු ආදර වන්තයෙක් තමයි.ඒත් ..... ඒත් දැන්...... මටම තෙරුම් ගන්න බෑ මොකක්ද සිද්ද උනේ කියලා.අවුරුදු ගානක් තිස්සෙ ගොඩනගාගෙන ආපු ඒ ආදර පවුර විනාඩි කීපයක් ඇතුලත ලොකු භුමි කම්පාවකට අහුවෙලා…

64 වන ජාතික නිදහස් උළෙල

64 වන ජාතික නිදහස් උළෙලට සමගාමීව දකුණු පළාත් සැමරුම් උත්සවය අද(04) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වුනා. මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූයේ නිශාන්ත මුතුහෙට්ටිගම මහතායි. පාසල් තූර්ය වාදක කණ්ඩායම් වලින් උත්සවය අලංකාරවත් වුනා සම්භාවනීය අමුත්තන් විසින් බැලූන් ගුවනට මුදා හැරියේ මෙසේයි

නිදහස් දවසේ හිතුමතේ ගෙදර..

අවුරුද්දක් උදා වෙලා මාසෙකුත් ගෙවිලා.. අද නිදහස් දවස... අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 64කුත් ගෙවිලා... ඒත් ඇත්තටම අපිට නිදහස ලැබිලාද? අපි දැන් ඉන්නේ නිදහසෙන්ද? අවුරුදු ගානක් කාලකන්නි යුද්දයක් නිසා අපේ සහෝදර සහෝදරියෝ කි දෙනෙක් මේ ලොකෙන් යන්න ගියාද? තිස්ස අය්යා වගේ උත්තම පුරුශයෝ කි දාහක් රටට නැති උනාද?…

ගී පද අරුතක්- රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානේනි....

මම ගොඩක් කාලයක ඉදන් බලන් හිටපු දවසක් උදා උනා.නන්දා මාලිනියන්ගේ ඒක පුද්ගල සංගීත සම්භාශනය ස්වේත රාත්‍රිය රත්නපුර පුරහලේ ගොඩක් සාර්තක විදියට පැවැත්තුනා.සුරේශ් මාලියැද්දගේ සංගීතයට නන්දා මාලිනියන්ගේ මියුරු ස්වරය පුරා පැය දෙකකට ආසන්න කාලයක් .කාලය ගෙවී ගියා දැනුනෙවත් නැතුවම. කොහොම උනත් මම අද ලියන්න හැදුවේ…

අල වුනු හීන වලට විසදුම්

පොඩි කාලෙ ඉදන්ම අපිට හීන තියෙනවා.. වැසිකිලි බරක් තරම් උසට..ගාල්ලෙ ඉදන් අනුරාදපුරෙ වගෙ දුර ගමනක් යද්ද බස් එකේදි වැසිකිලි බරක් අවොත් දැනෙන සනීපෙ ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ..ඉතිං ඔය හැම දේකටම වඩා වැසිකිලි බර උසයි..!! මහ මෙරටත් වඩා :D මේ ලගදි දවසක මොංටිසෝරි කොන්සර්ට් එකක විඩියො එකක් බැලුවා.. බැලුවා…