Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පියෙකුගේ විලාපය...

ගිනි නිවුණ තල් අරඹ හෙලයි සැනසුම් සුසුම් දළු දමා පීදෙන ළපටි කැල දකිමින තවම කළු දුමාරය පහව නැත මසිතින් , හීනෙනුත් කොදුරණ අහිමි දරු පෙම මිස අහස් කුස පීරන කදුළු හිඟ දෙනුවන් , සොයා තරු කැට අතර නැසී ගිය පුතු දෙපළ ඉතිරි පුතුනුත් රැගෙන හැර ගියා බිරිදත් , මහා ගිරි දුක් කන්ද තබා වැහැරුණ ගෙපැල නෙත් අයා පියවි…

අලි මිරිකීම හෙවත් Barn Buddy මේනියාව

හ්ම්ම්... පහුගිය දවස් ටිකේ මැරිලා මැරිලා යන්තං ආයෙත් නිදහසක් ලැබුනා. මේ දවස් ටිකේ නම් ෆ්‍රී එකේ ඉන්නේ. ඉතින් මේ මොකක් හරි කොටන්න කියල ලේස්ති වුනේ. මේකේ ඉතින් නම දැක්ක ගමන් සීන් එක තේරෙනවනේ.:) අපේ කට්ටියගේ Barn Buddy පිස්සුව ගැන තමයි මේ කියන්න හදන්නේ. අලි මිරිකනවා කිව්වම කට්ටිය බය වෙයිද දන්නේ නෑ. ඔය…

ජීවිතය එක තැනක නැවතිලා............

නොනැවතී ගලන ගඟ, වගේ හැමදා ගලපු, ජීවිතය එක තැනක නැවතිලා.... ජීවිතය පන පොවන, හැමදාම සවිය දෙන, නොසිඳෙනා උල්පතක් හමු වෙලා... පා වෙනා සමනලුන්, වගේ ඔහෙ පා වෙච්චි, ජීවිතය එක තැනක හිර වෙලා... මල් යාය පුරාවට, පා වෙනා සමනලුන්, අතර මගෙ සමනලිය හමු වෙලා... ගඟක් වාගේ තිරව, සමනලුන් වගෙ තුටින්, හදමු අපෙ ජීවිතය එක්…

Wallpapers දානකොට මේ ගැනත් හිතන්න..

මේ පෝස්ට් එක බලන ඔබ හැමෝම දන්නවනෙ wallpaper එකක් කියන්නෙ මොකක්ද කියලා. ඔයාලගෙ පරිගණකයෙ තියෙන background එක. අපි කවුරුත් කැමති ඕකට හොඳ ලස්සන පින්තූරයක් දාලා තියා ගන්නෙනෙ. ඕනෙ තරම් පින්තූර නෙට් එකෙන් හොයා ගන්න පුලුවන් කියලා මං කියන්ඩ ඕනෙ නෑ. ඒ ගැන නෙවෙයි කියන්ට ඕනෙ උනේ. ඔය පින්තූර පාවිච්චි කරන කොට මට…

Don't tell me what to wear..tell them not to rape....

Roadies 9-Auditions Judges - In your application you have written down about your cast.is that so important to u?does that define you?? Girl- No.nothing as such.i just wrote it. :) Judges- OK.we have heard about you before this personal interview, in group discussion my friend karan said a lot…

පාර්ටී දෑම්මට පස්සේ මුන්ගේ තියන ගද .....

… …ක්‍රීන් ක්‍රීන් ක්‍රීන් … …ක්‍රීන් ක්‍රීන් ක්‍රීන් … …ඈදට වෙලා පත්තරයක් බල බල උන්නු ගමන් මට දු.ක ඈමතුමක් ආවා මගේ අතිජත මිත්තරයෙකුගෙන්, … …" hello " " අඩෝ මාලි තෝ කොහේද ඉන්නේ, මොකද කරන්නේ , රෑට ගෙදරද? " යාලුවගෙන් ප්‍රශ්න වෑලයි.. … …"විශේස වෑඩක් නෑ බන් මොකෝ සීන් එක " … …"එහෙනම් ගෙදරට මොනා හරි…

කිරි කොන්ඩොට් පාට අරන් බැස්සා ඇගත් නලෝලා

සුදු කොටු කොටු රෝස පාට ලේන්සුවත් නවලා පුන්චි මගේ පුන්චි ගවුමේ හරි හැඩයට ගසාලා තෙල් බේරෙන කිරි කොන්ඩොට් පුන් හැඩයට පීරලා රෝස පාට ගවුම හැඩයි නෑනේ ටීච ඇවිල්ලා මාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා අපේ පුන්චි ගුරුතුමියට් බැස්සා ඇගත් නලෝලා ටකස් ටකස් සද්දෙ ඇසෙයි වටත් පිටට් බලාලා උදැසනම ආයුබොවන් අපේ ටීච…

හන්තානේ සින්දු කිරිල්ලී - 5 කොටස

දැඩි සීතලෙන් දෙපා හිරි වැටෙද්දි කේතකී පොරෝණය තුලට තව තවත් ගුලි වුවාය. පාන්දරම හන්තාන නිම්නය වැසි දෙව්දුවට යටත් වි ඇත. සති අන්තය පටන් ගත් බැවින් කේතකී පෙර දින රැයේ නිදි යහනට වැටුනේ සෑම සිකුරාදාවකම සිතට දැනෙන අපුරුතම සැහැල්ලු බවත් සමහිනි. රැය ගෙවී යනවා ඇයට නොදැනෙන්නට ඇත්තේ නින්ද සුවපහසු වු නිසාම විය…

පේරන්ට්ස් ඩේ!

පේරන්ට්ස් ඩේ කියන්නෙ ඉස්කෝලෙ යන දවස් වල ඇඟේ ලේ වතුර වෙන දවසක්. මොකද ඉතින් කොච්චර හංගන්න හැදුවත් කොහොමහරි ගෙදරින් ඕක දැනගන්නව. අනික ඒ දවස් වල පේරන්ට්ස් ඩේ එකට ගෙදරින් ආවේ නැත්තන් පස්සෙන් එලෝ එලෝ හොයනව මොකද ආවෙ නැත්තෙ කියල. ඒක නිසා ඕක මග අරින එක අමාරු වැඩක්. පොඩි පන්ති වල ඉද්දි හිතන් හිටියෙ මේ කරදරේ…