අන්තර් අභිජනනයෙන් බිහිවන සරු ජනිතයෙකි ඔහු විද්‍යාත්මකව අන්තර්ජාතිකව පලදායි වූ ශ්‍රම ඒකකයකි ඔහු ආර්ථිකව අන්තර් සබඳතා ජාලයක මත කේන්ද්‍ර නියමුවෙකි ඔහු සමාජීයව එහෙත් අන්තරා වූ එකෙක්දැයි මට සිතේ ඔහු ~මිනිසෙකුව~ නිරීක්ෂකයෙකි ඔහු ප්‍රෝටෝන් නියුට්‍රෝන වල සිට චක්‍රාවාට පුරාවට තම දැක්මෙන් නියමයන් පතුරන එහි…
මම සිංහල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ මැයි මාසේදී වගේ.මුලින්ම කඩ්ඩෙන් තමා බ්ලොග් එක ලිව්වේ.ඔහොම ඉන්නකොට තමයි සිංහල බ්ලොග් කියලා එකක් තියෙනවා කියලා දැනගන්නේ.ඊට පස්සේ තමා මගේ කඩ්ඩ බ්ලොග් එක සිංහල වෙන්නේ.ඔය කාලේදී අහල පහල ඉන්න යාලුවෝ මම බ්ලොගක් ලියනවා කියල දැනගෙන හිටියේ නෑ , උන් ඒක දැන…
මං මේ ලියන සමහර දේවල් කොල්ලන්ට නෙමේ කෙල්ලන්ටත් වටීවි. ඔන්න කියන්න යන්නේ සුදු වෙන හැටි. මුලින්ම කියන්න ඕනි සුදු වෙනව කියන්නෙ ලස්සන වෙනවා කියන එකම නෙමේ. තලෙලු ඒත් ලස්සන අය ඉන්නව ඕනි තරං. තමංගෙ හම පැහැපත් නං (ලප කැලැල් අවමයි නම්) අන්න ඒකයි ලස්සනයි කියන්නෙ. සුදු වෙන හැටි... පළවෙනි දේ.. ඉර එළියෙන්…

අවුරුදු දෙකකට විතර පස්සෙ මට බ්ලොග් එකක් කියල එකක් තිබුන නේද කියල මතක් වුනා. :D ලොග් වෙන්න පාස් වර්ඩ් එකත් මතක නැතුව තිබ්බෙ කොහෝම හරි රිසෙට් කරල ඒකත් හදාගත්ත. අවුරුදු එකහමාරක් විදේශගතවෙලා හිටිය අතරෙ අධ්‍යාපනික කටයුතු සහ රාජකාරී කටයුතු නිසා කොහෙත්ම වෙලාවක් තිබුනෙ නෑ බ්ලොග් ලියන්න. ඒත් දැං නං මං…
ඉංග්‍රීසියෙන් ලියන බ්ලොග් එකේ කප්රුක ත්‍යාග හා පාර්සල් බෙදාහැරීමේ සේවය ගැන පොඩි විමංසනයක් පසුගිය සතියේ මම ලිව්වා.. ලංකාවේ දැනට තියෙන මේ වගේ සේවාවන් තව මොනවද කියලා හොයලා බලන්නත් පොඩ්ඩක් හිතුනා.. ඒ අතරින් ඩයලොග් ආයතනයෙන් ක්‍රියාත්මක වෙන ibuy.lk සේවය විශේෂයි.. දැනට ඉතාමත් ක්‍රියාකාරී මට්ටමේ තිබීමත්…

අද කාලයේ පින හා කුසල දෙවර්ගයකැයි කියයි.. එහෙත් මට නම් මේ දෙක එකක් ම යැයි හැඟේ... යම් ක්‍රියාවක්, කථාවක් හෝ සිතුවිල්ලක් මුල් කොට ගෙන සිත පිරිසිඳු වේද, එය පින ලෙස හැඳින්විය හැක. මේ මේ දේ කිරීමෙන්, මේ මේ දේ කථා කිරීමෙන්, මේ මේ දේ සිතීමෙන් පින් සිදු වන බව එනයින් අප නිගමනයකට පැමිණ ඇත්තෙමු. මේ වන තෙක්…
ලං කාවේ විවාහ චාරිත්‍ර ඇත, අනන්තවත් ඇත.. සමහරක් දැ නම් මට බලං සිටිය නොහැකි ආකාරයෙ විකාරයංය.. පෝරුවට නැග හැම මගුලම කර රටටම හෙලි කරන්නෙ.. ඔන්න අපි නිත්‍යානුකුලව සංසර්ගයෙ යෙදෙන්නට යනවා යන්න හුවාදැක්වීමටයැයි මාගෙ කුඩාමොලයට සිතේ.. උදාහරණයක් ලෙස ගත්කල තම බිරිදගේ වටෙ රෙද්දක් ඔතා ඈ පිරිසිදු තැනැත්තියක්…

මම අද ගෙනාපු සින්දුව කියන පුද්ගලයාව මම නම් හදුන්වන් සිංහල ගීතයේ පියා විදිහටයි. "සුනිල් ශාන්ත" කියන නම ගැන මම ඉතින් ඔයාට මතක් කරනව්නම් ලංකාවෙ හින්දි තනුවලට සින්දු හදන කාලෙක නියම සිංහල විදිහට සිංහල තනු යොදාගෙන තමයි මෙතුමා ගීත ගායනා කලේ. (මට කිවුවේ මගේ මාමා කෙනෙක්) . "කෝ කිලයන්ගේ කෝකිල නාදේ" පෙම්වතෙක්…
නුඹ දුරස් වී අද තනිව මා යහනත රිදෙයි මා හදවත දරන්නට නොහැකි තරමට.... නුඹේ ආදරය මට බොරුවක් නොවන බව දිවියට දන්නා නිසා මා හදවත පත් නොකලෙමි පරික්ෂාවට...... පැවසුව වදන් නොසිතාම රිදවු පවට නුඹේ සිත නැගෙන කඳුළු දෑසට දවයි පවු කළ මගේ මේ සිත......
