Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අනේ එපා මට ලැජ්ජයි...... (ලයනල් රන්වල)

ඇත්තටම දෙවියන් ඉන්නෙ කොහෙද? ගහේ,කුටියෙ,අහසේ? අපි දන්නෙ නෑ නේද හරියටම ඉන්න තැන. ඒත් කොහොමද දේවාලවල ඉන්න සෙනඟ කන්දරාව.... රුවන්වැලි මහා සෑය වගේ පූජා වට්ටිත් අරගෙන පෝලිමේ කට්ටිය ඉන්නේ.. . "ලයනල් රන්වල" මහත්මයාව ලංකාවෙ ගොඩක් ටිවි චැනල් වලටයි රේඩියෝ චැනල් වලටයි මතක් වෙන්නේ අවුරුදු කාලෙට විතරනේ. හැබැයි…

මගේ යෙහෙළිය

"සලා සිහි පොද පෙරා සඳ කිරණ දොවා එක මිට සොයුරු සෙනෙහස පිදූ මගෙ මිතුර.... විලස තරුකැට නැතත් පුන්සඳ මගේ ළඟ හිඳ පිපුණු අරුමය.... සසර අවසන ආව ගිය අය නැතත් තනියට නුඹම ඇති මට..." මේ නිසදැස ලියවෙන්නේ මගේ හොඳම හොඳම යාළුවා වෙනුවෙන්...! ඕලෙවල් පන්තියෙන් ඉදන් අදටත් මං ළඟ ඉන්න, මගේ දුක සැප හොයල බලන මගේ හොඳම…

Ice Spikes...

ඔන්න එහෙනම් මේ සැරේ බලන්නකො තවත් අයිස්වලින් නිර්මාණය වුනු දෙයක්... Read more »

POETRY by Pablo Neruda

“something started in my soul, fever or forgotten wings, and I made my own way, deciphering that fire and wrote the first faint line, faint without substance, pure nonsense, pure wisdom, of someone who knows nothing, and suddenly I saw the heavens unfastened and open.” From "Poetry", Memorial de…

උසස් පෙළ ප්‍රතිඵල සහ හොරාගේ අම්මගෙන් පේන ඇසීම

ප්‍රතිඵල ඇයිද මෙච්චර කල් පමා උනේ අද දෙනවා හෙට දෙනවා කියල අනේ දෙනවා කියල පැය ගාණක් පමා උනේ දුන් ප්‍රතිඵලත් මේ මොනවද අවුලක්නේ එකෙක් කියයි උඹට වඩා මම දක්ෂයි rank එකෙන් කිව්වානම් ඒක සැකයි ඒ නම් මදැයි තව දේවල් සිද්ධ උනයි කලා කරපු උන් ගණිතෙත් පාස් උනයි කාටත් සැකයි දැන්නම් මේ ප්‍රතිඵලය සැවොම කියයි වරදිලු…

”මම” නම් සිපිරිගෙය

පිය මනිම් හතරැස් ව බිම ඔබා හිස මම මා වට ම.... ගැන නැත කිසි ම දවසක යපොලු කීයක් වෙත්දැයි මා ඉදිරිපස... සොයමි පහුරු ගා මහ බිත්ති පලායන්නට ඉඩක් නොව හමුවෙතැයි මා සම මිනිසකු ලියූ කුරුටු ගී... පුරුකින් පුරුක බැඳි විලංගු ය කිසිවිටෙකත් නොහැඟේ ආදරය නොවේයැයි එය... අඳුරු ය විටෙක එළිය ය ඇතුළේ ය විටෙක පිටත ය…

ප්‍රධාන සින්ඩි හතරක් ජිමෙයිල් තුලින්

ප්‍රධාන සින්ඩි හතරක් දැන් ජිමෙයිල් වලටම අන්තර්ගත කිරීමට පහත පියවර අනුගමනය කරන්න 1. ජිමෙයිල් වලට ලොග් වන්න 2. දකුණු කෙලවර ඉහළ දැති රෝදය මත ක්ලික් කරන්න 3. mail setting තෝරන්න 4 Lab ටැබය ක්ලික් කරන්න 5. Add any gadget by URL එනේබල් කරන්න 6. සේව් කරන්න 7. දැන් ඔබට නව ටැබ් එකක් ලෙස Gadgets මත ක්ලික්…

J2ME වැඩසටහන් සඳහා අතුරුමුහුණත් සැකසීම (LWUIT part1)

අපි අද සිට ඉගෙනගන්න යන්නේ J2ME වැඩසටහන් ලිවීමේදී අතුරුමුහුණත් හදන්නෙ කොහොමද කියල. මේ සඳහා ක්‍රම ගණනාවක් තිබුනත් සුදුසුම ක්‍රම 2 ක් විශේශයි. අපි දැන් බලමු ඒ මොනවාද කියල. LCDUI ( L imited C apability D evice U ser Interface) : මෙය මූලික සහ ප්‍රධානම අතුරු මුහුනත් සැකසීමේ ක්‍රමයයි. සීමාසහිත පහසුකම්…

කුළුදුල් කාව්‍යය

හැඟුම් පරයා නැගෙන.. හදේ ලකල සිතිවිලි.. පුංචි සමනල තටුවක.. තෙලි තුඩින් සිත්තම් කර.. හමා එන මද සුලගේ.. ඔබේ ඉසව්වට.. පා කර හරින්නම්..... සොඳුර ඔබ හට.. මගේ දිවියේ.. එලෙස ලියලූ.. පළමු පෙම් කව.... පෝස්ට් එක කොහොමද ?