"ඉක්මනට එන්නකෝ!" "පොඩ්ඩක් ඉන්න. මම මේ ඔයාගේ බෑග් ටිකත් උස්සන් එන්න එපැයි" "හප්පෝ මහ ලොකු පිරිමිය. ඕකවත් උස්සන් එන්න බැරිද?" "මොනවද මේකෙ මෙච්චර තියෙන්නෙ?" "එක එක දේවල්. මේ, මේ කැලේ සත්තු ඉන්නවද?" "ඔයයි මමයි තමා ඉන්න ලොකුම සත්තු දෙන්න" "අපි හොඳ වෙලාවට උදෙන් ආවෙ නේද? ගස් වල පිනි ඉර එළිය වැටිල දිලිසෙන…
ඊයේ ඒ කියන්නේ අළුත් සතියක් පටන් ගන්න දවස.චතුරිකා අක්කා හැමදාම කියන බිවිවොත් දවස ප්රබෝධමත් වෙනවා කියන ඒවයින් එකක් බිලා මාත් පුරුදු පරිදි දවස පහේ චාරිකාව පටන් ගන්න එලියට බැස්සා.මුළු බස් හෝල්ට් එකම කඩි ගුලක් වගේ.එතකොට තමයි මතක් උනේ බස් ස්ට්රයික් එහෙකුත් තියෙනවා නේද කියලා.මොනවා කරන්නද ඉතින් පොදු…
සඳුට කෝල් එකක් දෙන්න බැරි නිසාම මං මැසේජ් එකක් දාල ඇහුවා කොහෙද ඉන්නේ කියලා. කට්ටිය මාව දාලා හෝල්ට් එකටත් ගිහින් ඉවරයි. 'Wade shape da ban?' සඳු ඇහුවා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි නිසා මං හොරෙන් මහිම දිහා බැලුවා. කිසිම ගානක් නැතුව හුරතල් විදියට කතා කර කර මං ලඟින් ඇවිදගෙන එන මහිමව දැක්කම මට…
දිමති දෙනයන සරාගී රූ සිතුවම දුටිමි. - බොහො දෙනා Comment කර Like කර ඇති බැව් ද දුටිමි. Like කරනට Comment කරනට සිතීමි. - නමුදු මා In a Relationship නුඹ සමග නොවූවෙන් Log Out වීමි.
ඔන්න ඉතින් ආයිත් හුඟ කාලෙකින් පෝස්ට් එකක් දාන්නයි හදන්නෙ.මම අළුත් අවුරුද්දට සුභ පතලා ජනවාරි 1 වෙනිදා ලිපියක් දැම්මට පස්සෙ ලිපියක් දාලාම නෑ.ඒ කියන්නෙ මාසයයි දවස් 13 කින් ලිපියක් දාලා නෑ.හුඟක් ලොකු කාලයක්.ඔය අතරදි මගේ ගූගල් එකවුන්ට් එක,බ්ලොග්ගර් එකවුන්ට් එක වගේම සැමදෙයක්ම බ්ලොග් එක නැත්නම් මේ බ්ලොග්…
පර්ත් චාරිකාව නිමවී සති කීපයක් ඉක්ම ගියද අද ලියමි හෙට ලියමි යයි සිතන හිටියද හැමදාම ලියන්ට බැරි විය . කම්මැලි කමද වැඩ වැඩිකමද ඔය දෙකමද නොදන්නෙමි . අනික් කාරණය වන්නේ ඇබ්බැහි වුවිට අබින් කෑවා සේ වුවත් අතහැර දැමු විට අහලකට වත් යන්නට නොහිතෙන මගේ නරක පුරුද්ද සේරටම වඩා ලොකුය . බොහෝ දේ අසා ඇති අපේ සමීපතම…
පහුගිය දවස් ටිකේම ගෙදර එහෙමත් නැත්නම් බෝඩිමේ ඉන්නවට වඩා හිටියෙ බස් වල. බදුල්ල කොලඔ.... කොලඔ රත්මලාන... රත්මලාන අම්බලන්ගොඩ... අම්බලන්ගොඩ දෙමටගොඩ... අම්බලන්ගොඩ කොලඔ බදුල්ල... බදුල්ල මාතර අම්බලන්ගොඩ... අම්බලන්ගොඩ වැල්ලවත්ත.... අම්බලන්ගොඩ මාතර බදුල්ල... සතියක් විතර හැමදාම බස් එකේ.. ඒ ගැන කියන්න තව Blog…
ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්... ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට…
“How many times have I got to tell you, that bar doesn’t carry any load, so how on earth are you saying that this bar is under compression…” That was during the structural period. Every time the professor gives us a tutorial for homework I and my two friends get three different answers for the same…
මේක මම ගත්තේ දේවාගේ අඩවියෙන් ඔයාලටත් පුලුවන් විදිහට මේ නැගණියට උදව්වක් කරන්න මේ පොස්ට් එක මම ගත්ත විදිහටම පොස්ට් කරනවා කියවලා බලන්න සාමානයෙන් මම එක දිගට දවසක් ගානේ පොස්ට් දාන කෙනෙක් නම් නෙමේ.. ඒත් මේ දේ ගොඩාක් වැදගත් කියලා මට හිතුනා.. ඔයාලා හැමෝගෙන්ම ලොකු උපකාරයක් බලාපොරොත්තුවෙන් මම මේ ලිපිය…