හ්ම්ම්, ජීවිතෙ 24 වෙනි වතාවටත් වැලන්ටයින් එක තනිකඩව ගෙවල දම්ම. තව එකයි තියෙන්නෙ රිදී ජුබිලියට.:) නෑ නෑ, පිස්සුද අලේ, මම නම් කවුරුහරි හිටියත් ඔය දවස සමරන්නෙ නෑ. මොකද ආදරේ කරන්න ඕන, ආදරේ පෙන්නන්න ඕන, තුන්සිය හැටපස් දවසෙම මිසක් එක දවසක විතරක් නෙමෙයි. ඒ මම හිතන විදිය. එක එක අය එක එක විදියට ඔය ගැන…

කෙනෙක් පලමු වතාවට ගැණු ලමයෙකුට ආදරය ප්‍රකාශ කරන මොහොත ඒ පුද්ගලයාට සමහර විට දෙන්නාටම ඉතාමත් සුවිශේෂි අවස්ථාවක්. මාස ගණනාවක් සමහරවිට අවුරුදු ගණනාවක් යම් කෙනෙකු ගැන හිතේ අදහසක් තියන් ඉදලා ඒක වචනවලට හරවලා ප්‍රකාශ කරනවා කියන එකත් ලේසි වැඩක් නෙමේ. කාලෙකට පස්සේ ලියන්න හිතුන බ්ලොග් සටහන අද ක්ෂිතජ ලියන්නේ…
ජාවා ක්‍රමලේඛන භාෂාව ඉගෙනීමේදී ජාවා හී මූලිකාංග ඉතා වැදගත්වේ. ඕනෙම දෙයක මූලිකම ලක්ෂණ දැනගෙන එපැයි ඔක්කොටම කලින්. මේ වන කොට ජාල බෝංචි ස්ථාපනය කරගන්න ඇතිනේ. ඒ නිසා කේත සංස්කාරකය( Code Editor) එක ලෙසත් ජාල බෝංචිම යොදා ගම්මු. ජාවා හී මූලික ලක්ෂණ අපි මෙන්න මේ මේ කොටස් වලට කඩලා කියාදෙන්නයි යන්නේ. · ජාවා…

ඔබ ව දුටු සඳ මට මගේ හද අහිමි වී ගිය සඳ බැඳුනු මා පෙම් හද ඔබ සොයා පැමිණි සඳ පෙම කියූ සඳ අමනාප වූ ඔබ හද කතා නොකර අද තහංචි දමා හද මගහැර යන සඳ කෝම වාවන්න ද

දිනක මා සිතුවා යලි යලිත් සිතුවා විටෙක සිනාසී හඩන විටෙක හඩමින් සිනාසෙන මේ හිත ලංවූ විටදි අවසනට කෙලෙස නම් මොරදෙයිද ඊලග භවය ගැන? ඊලග භවය ගැන?
Facebook වෙබ් අඩවිය ලෝක වාසි සියළුම දෙනාට අභියෝගයක් එල්ල කරමින් පවසා සිටින්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය hack කිරිමට සමත් වන ඕනෑම කෙනෙකුට ඒ ලබා දෙන තොරතුරු සදහා ගෙවීමක් සිදු කිරිමට facebook සමාගම සුදානම් බවය. Facebook ආයතනය තම වෙබ් අඩවියේ ආරක්‍ෂාව තර කිරීම සදහා ඩොලර් 40,000ක මුදලක් වැය කර ඇති බව…

අපේ සමහට ටී.වී රේඩියෝ වල යන ප්‍රොර්ති(නිවුස්) බෑලුවාම මාර දේවල් අප්පා හිතෙන්නේ,මට හිතිච්චයින් ටිකක් තමයි ඔය තියෙන්නේ. ලෝක ගෝලයේ බටහිරින් තියන රටවල් වලට තියන එකම වෑඩේ ලංකාවට විරුද්ධව කුමන්ත්‍රන කරන එකයි.(නමුත් ලෝක බෝලයේ බටහිර මොන පෑත්තේ තියනවාද කියන එක ගෑන හරිහමන් අවබෝදයක් නම් නෑතිය) ලෝකයේ ආර්තික…

උ පන්දා පටන් තේරුම් ගන්න උත්සහ කරන ඒත්... මෙලෝ කෙනෙකුට තේරුම්ගන්න බැරිවෙන්න කවුදෝ මොනවද මන්දා හිතාගෙන ඇන්ද.. ජීවිත සිතුවමක... වෙ නස් හදවත් දෙකක් විකාර සිතුවමක් මත එකම සිතුවමක් මියෙන තුරාවට ගලපන්න උත්සහගන්න ආදර සිතුවමෙන්... නෙ ක පාට තෙලිතුඩින් සිත්තම් වෙලා තිබුණත් දකින්නට වරම් නැති මියෙන මොහොතෙ…

අදත් වෙනදා වගේම කලින් කලාපයන් වලට ඔබගේ වටිනා අදහස ලබාදුන් සියලුම දෙනාට මගේ ගෞරවය හිමි වෙනවා.එසේනම් අද කතාවේ අවසානය අවසන් උනේ කෙල්ල බෑහෑලා ගියා.මම අර පෙට්ටියත් කරගහගෙන ගම බලා පිටත් උනා අද එතෑන් සිට කොහොම හරි මම ගෙදරට ඔය පෙට්ටියත් කරගහගෙන ආවා.කඩලා බෑලුවාම පොත් කන්දක්.හුගක් පොත් මම පොඩි කොල්ලන්ට බෙදලා…
