Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

You

The best days in my life, I have spent with you... You make me happy, and never make me cry... You are the one, who I love the most... I wanna love you, as no one do... Coz I love you, more than you do...

ටික් ටික් ටික්...

සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු... ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ. ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ද කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන පොල්ල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..…

Welcome...!

Hi All..!Welcome to my blog :). I work and manage few of blogs but most of them are for fun & personal purposes, so I decided to build my own empire online, here’s my own personal blog which will keep you informed with everything going on online related to me and my knowledge. I have been on web…

අපේ සීයා

අපේ සීයාගේ නම සී.ඩි.තේමිස්, ගම බියගම, ඉපදිලා තියෙන්නේ 1921 ජූලි 07 වෙනිදා, දැන් වයස අවුරැදු 91 ක් වෙනවා. සීයාට කෝටි ගානක් වටිනා ඉඩම් තිබුනා ගමේ ඒ හැමදේම සීයා දරැ මුණුබුරන්ට බෙදලා දුන්නා සීයාට පෙන්ෂන් එකකුත් හම්බවෙනවා ඒත් ඒ කිසිම දෙයකින් සීයට වැඩක් නෑ සීයාගේ ඇස් දෙකම පේන්නෙ නෑ, කන් දෙක හරියට…

ඔරිජිනල් ෆෝන් හවුසිං එක..

මේක මගේ මිත්‍රයෙකුට උනු කතාවක්.. මෙයාට තිබුනා එක්තරා නොකියා phone එකක්.. හවුසිං එක අබ්ලික්..කෑලි එහෙන් මෙහෙන් එල්ලෙනවා.. මිනිහා කියන්නේ ඒකෙන් කෝල් ගන්නේ නැලු.. ඉන්ටනෙට් යනවා විතරලු.. කොහොම හරි අපේ වදේට මිනිහා ඒකට හවුසිං එකක් ගන්න තීරණය කලා.. අපේ උපදෙස් පිට මිනිහා මුලින්ම ගියේ softlogic එකට.. ගන්න…

සුසුදු හංස පියාපතින් ... (කිත්සිරි ජයසේකර)

අපි හිතනෙවත් නැති වෙලාවක ලස්සන ගෑණු ලමයෙක් දැක්කහම අපිත් කුකුලව දැක්ක නරියා වගේ ඉතින් බලාගෙන ඉන්නවා නේද? (ඒත් ඉතින් ඒක ගෑණු ලමය දැක්කොත්නම් අපි ඉඳලත් ඉවරයි) ඒ දකින ටිකට අපිටත් මොනතරම් දේවල් හිතෙනවද නේද? ඒත් ඉතින් එයා යන්න ගියහම අපිට දැනන දුක නේද හැබැයි වැරදිලාවත් අපිත් එක්ක එයා හිනාවුනොත් එහෙම…

මලයාගේ බේබදු කථා - 2

කොහොමද කට්ටියට?හිතනවා ඔක්කොමල හොදින් කියලා.මාවතේ අපි පටන් ගන්න මලයාගේ බේබදු කථා පලවෙනි කොටස මුල් වුන නිසා මාවතේ ලියන පලවෙනි ලියවිල්ලෙන් ඒ කතාව ඉවර කරන්න කියලා හිතුවා. පලවෙනි කොටස කියවපු නැති අය ඉන්නව නම් මෙතනින් ගිහින් ඒ ටිකත් කියවලාම එන්නකෝ. පලවෙනි කොටස ඉවර වුනේ පාර්ටි එකෙත් අන්තිම හරිය…

මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේතුව | Why wedding ring should be put on the fourth finger

චීන උපුටා ගැනීමකට අනුව කියවෙන මෙම කථාව ඇතැම් විට ඔබ විශ්වාස නොකලත්, පහත සදහන් පහසු ක්‍රයාකාර කමෙහි යෙදීමෙන් එහි ඇති සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරුවේවි... මුලින්ම ඒ ඒ ඇගිල්ලෙන් කියවෙන අදහස හදුනා ගනිමු... මහපට ඇගිල්ල - තම දෙමව්පියන් දෙවන ඇගිල්ල - සහොදර සහෝදරියන් මැද ගිල්ල - තමා පිලිබදව සිව්වන ඇගිල්ල -…

දෑසින් පෑ

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ…. රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ…. නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ…. දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ…. යලි කිසිදා නොලියූ මේ ආදරේ…. බලා හිඳින් හඳින්…. සදා නොයන් ලඟින්…. බලා හිඳින් හඳින්…. සදා නොයන් ලඟින්…. නෙතේ වෙලී හඳේ ඇඳෙන් ළඳේ…. දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ…. රහසින් ඇයි…

ඔන්න ඔහොමලු කෝච්චියක් බස් එකක් පස්සෙන් එලෙව්වේ...

හප්පේ මේ දවස් වල පුදුම බිසියක් තියෙන්නේ! තුනෙ පන්තියෙන් උඩහට පාස් කරන විභාගෙ නොවැ. ස්ටඩී ලීව් කියල හම්බුවුන කාලේ සතියක් දෙකක් තිස්සේ ගෙදර ඉඳලා, රට වටේ රවුම් ගහල ඔන්න කට ගාවටම විභාගෙ ආවට පස්සේ තමයි කැම්පස් එක මතක්වුනේ. එදා උදේ 8 ට ඩිස්කෂන් එකක් තියෙනවා කියලා හැමදාම යන යාලුවත් එක්ක සුපුරුදු බස් එකේ…