නමක් නොමැති ආලය ඔබ පැණිරස අපුලව කෙල ගසන කටුක තිත්ත දිවග තබන පිපාසයට කඳුළුම බොන නිදි නොලබා අහසට එන තරු එළියෙන් පාර කියන සඳක් වෙන්න ඉඩ ඇතිමුත් තරුවක් වී පිපී වැනෙන නෙක හැඩයට පාට ගෑව රසම සුවඳ සුළඟට දෙන පිපී දිලෙන මල් අතරේ පරමල් වල සුවඳ බලන කවදාවත් සැබෑ නොවෙන නිදිවර්ජිත හීන වලට ඇඟිල්ලකින් පාට උලන ළගට…

පුංචි සන්දියෙ ගමේ පන්සලේ දහම් පාසලේ ඉගෙනගත්තු කාලෙ කථාවක් මේක; වෙසක් පෝය වගේ වැදගත් උත්සව කාලෙක (හරියටම මතක නැහැ මොකද්ද උත්සවේ කියලා) ගමේ පන්සලේ තියෙනවානෙ සර්ව රාත්‍රික පිරිත් පිංකම් එහෙම, ඔන්න ඔයවගේ දවසක දහම් පාසලේ ළමයිටත් නොයෙක් නොයෙක් වැඩ පැවරෙනවනෙ. ඉතින් මේ කියන දවසෙත් සර්ව රාත්‍රික පිරිත්…

ඔන්න කතරගම පැත්තෙන් ඇතුළු වෙලා යාල වනාන්තරේ හරහා අපි ගියෙ සිතුල්පව්ව විහාරස්ථානෙට. ඕන තරම් එහෙ ගිහින් තිබුණට මේ ගමන යද්දිම ආවා යාළුවො ටිකක්. රූපය ක්ලික් කරලම පින්තූරෙ හොඳට බලන්නකො අපි හිතුවෙ එයලා බය වෙලා කියලා, එහෙම පාටක් පෙනුණෙ නැහැ.ලොකු කට්ටියට කෙසේ වෙතත් පුංචි ඈයන්ට යන්න හදිසියක් තිබුණෙම නෑ.…

අරක්කු පානය ආරම්භ කරන විට ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන ෙමොෙහොෙත්දී සව්දිය පිරීම ( සිංහෙලන් කියනවානං චියර්ස් !!! (Cheers)) කළ පසු අරක්කු පානය ෙනොකර ඔෙබ් වීදුරුවෙම්සය මත තැබීෙමන් වළකින්න . සෑමවිටම එවැනි අවස්ථාවකදී ෙදෙතොළ ෙතමාගැනීම ෙහෝ සිදුකරන්න . අරක්කු පානයට අතරමැදින්…

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in;…

ලෝකයේ පෙරලියක් ඇතිකල විශිෂ්ඨ නිෂ්පාදනයකි portable apps. මෘදුකාංග ස්ථාපනය කරගත්විට එය මුල් බැස ගන්නා නිසා එහි copy එකකින් තවත් පරිගණකයක ක්‍රියාත්මක කල නොහැකි තත්වයක් පැවතුණි. මේ නිසාම ලැප්‍ටොප් භාවිතයට විශෘල මුදලක් වැයකල අය කොපමණ ඇත්ද. අප තැනින් තැනට යද්දී අදාල පරිගණකයේ අපට අවශ්‍ය මෘදුකාංගය…

හප්පේ කාලෙකට පස්සේ.... මේ මකුළු දැලුත් බැඳිලා.... මහ ලොකුවට ලියන්න පටන්ගත්තට ලියන එකත් පට්ට කම්මැලි වැඩක්... බ්ලොග් එකක් තියනව කියල මතක් උනෙත් අපේ ජෝතිරතන ලොක්ක නිසා... Soda ගුණේ ගෙ නරිහම හොයන්න ඌ අංජනමක් යවල තිබ්බ නෙව...:D ජෝතියට පින්සිද්ද වෙන්න බ්ලොග් එක මතක් උනාට දැන් මොනව කොටන්නද කියල කල්පනා කර…

This story about the little son of my aunt. His name is “Shashitha”. He is in grade 9 now and loves computer games. After I came to home he often calls me to come his home. Last year his elder brother brought a computer for him. He wanted to install new games for his computer. Therefore I installed…

අන්සතුවූ නුබ ගැබ බිඳුණි තටු යුග තුඩග රැඳි කව් වීය අමතක කිරිලියයි ඇය විහඟ කුලයේ තාල අමුණන අසම්මතයට හැබෑ නොවනා හීන අතරින් අනන්තය තෙක් දෙපිය නඟමින වසත් කාලය සොරා ගෙනැවිත් ගිමන්කලා ගී තාල මුමුණන තවුස්දම් බිඳ දැහැන ගතවුණ කිරිලියයි ඈ හීන අහුලන අමාවක රෑ තාරුකාවක සඳට සරදම් කවක් ගළපන පිපුණු දා සඳ වුවන අහසට…
