ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මම.............දැන් වැඩ වැඩි නිසා වැඩිපුර බ්ලොග් එක පැත්තෙ එන්න ලැබෙන්නෙත් නෑ. මම නාපු දවස් ටිකට බ්ලොගේ ගන්න දෙයක් නැතිවෙලා නොවැ. ඔන්න ආයෙත් තිබ්බ ලෙඩ ටික හදාගෙන පෙර පරිදි පෝස්ට් දාන්න තමා ලෑස්තිය. හරි හරි අපි ටොපියට බහිමුකෝ. කස්ටියට මතකද දන්නේ නෑ මං මීට බොහොම කාලෙකට ඉහතදී…
සාමාන්‍යයෙන් ඕනිම Language එකක් ඉගෙන ගන්නකොට මුලින්ම කරන්නෙ යටගියාව හාර අවුස්සලා බලන එකනෙ. ඒ නිසා අද අපි බලමු කොහොමද PHP මේ අද තියෙන තත්වෙට විකශනය වුනේ කියලා. PHP V1 එක ආරම්භ කරලා තියෙන්නේ 1994 Rasmus Lerdorf කියන පුද්ගලයා විසිල් ලියන ලද programme එකක් හරහා.ඔහු විසින් ඔහුගේ personnal Home Page එක…
Contemplated how we used to talk Old days while down street we walk Ran in rain laughing as were getting soak And few desparate days we were hated to ask Enliven hopes forcen in to mind Even let you be that much of kind I knew you are free beeing winged Still feel same but we were happily lived I'm…
ගොඩක් දවසකට පස්සේ කවියට පොඩ්ඩක් සමු දීල වෙන දෙයක් ලියන්න කියල හිතුවෙ.සමුදීල කිව්වට මේ ලියන්න යන්නෙත් මට කියවන්න ලැබුණු කවි පොතක් ගැනම තමයි . ඇත්තම කියවනවානම් මේක මට කියවන්න ලැබුණු ආන්දෝලනාත්මක කවි පොතක්.පොතේ නම තමයි “මාතෘකාවක් නැති මාතෘ භුමිය හෙවත් දෙමළ කවි “. කතෘ තමයි මංජුල වෙඩිවර්ධන . කලාකරුවෙක්…
හරිම හැඩට ඔයා අදත් මගේ නෙත් මානයේ පිපිලා..ඒත් ඔය හිනීයට හිනාවෙන ඇස් දෙක දැක්කම මගේ හිත මහ හුඟාක් කලබල වෙලා .. අනේ .. කොයි තරම් නම් මම ඔයාට ආදරේ කරනවද..මේ බලන්න මගේ හිත .. හතර වටේටම ලස්සනට මල් පිපිලා.. පුංචි පුංචි සමන්නලු, සීතල සුළං , සුදු පාට පිනි බිංදු වගේම අකීකරු මල් සුවඳත් වෑයම් කරන්නෙ ඔයා මගේ…
මන් අතට අහුවෙන ඕනෑම දෙයක් කියවන්න ගත්තේ අකුරු කියවන්න ගත්තු දා ඉඳලමයි . මුද්‍රණ අංශයේ රැකියාවක් කල තාත්තට හුඟක් පොත්වල කොපියක් ලැබුන . සේරම වගේ නවකතා . ලාච්චු කීපයක් පුරවල තිබුන නවකතා කියවන්න අපිට තහනමක් තිබුනේ නැහැ . ඒ වගේම අපේ චිත්‍ර කර්මාන්තෙටත් ඒ නවකතා වලින් ලැබුන පිටිවහල මෙතෙකැයි කියන්න බැහැ.…
අද මේ කියන්න යන්නේ ලංකාවේ බස්වල සුලභව දකින්න පුළුවන් දෙයක්.කොහොමත් අපේ රටේ හැම තැනකදීම ඕනෑම විදියක වෙළදාමක් දකින්න පුළුවන් එකේ ඉතින් බස් එහෙකදී මොනවහරි විකුණන එක මහ ලොකු දෙයක් නෙවෙයි.හැබැයි මම මේ කියන්න යන වෙලදාම් කරන මාකටින් ක්‍රම ටික නම් සුපිරියි.මේ ගොඩක් දේවල් දකින්න ලැබුනේ 154 අගුලාන -…
~~ නිමක් නැති කතාවක්... පිටු අංක 02 ~~ [ නිමක් නැති කතාවක් පිටු අංක 01 මෙතනින් කියවන්න ] "දුවන්න ෂමිරු , දුවන්න..." ඉන්ටවල් එකේ අල්ලන සෙල්ලං කරන එක තරං ජොලි වැඩක් තවත් නෑ. අද කරන්නේ හොරා , පොලිස්. අද පිරිමි ළමයි ටික හොරු , ගෑණු ළමයි ටික පොලිස්. අහුවෙන කට්ටියව කූඩුවට ගිහින් දානවා.කූඩුව කිව්වේ ඉතිං…
වෙනදා පස්ස පැත්තට ඉර අව්ව වැටෙනකං නිදාගන්න අපේ පුරුපුරු එදා නැගිට්ටේ ගෙදර අනිත් මිනිස්සු නැගිටින්නත් කලියෙන්. ඒකට හේතුව වුණේ මෑන්ස්ට වෙනදා වගේ කලින් දවසේ හොඳට නින්ද ගියේ නැති එක. ඇත්තටම එදා අපේ පූසාගේ ජීවිතේ බොහොම වැදගත් තීරණාත්මක දවසක්. ඒ වගේම රටේ හිටපු ලක්ෂ ගානක් ළමයින්ගේ ජීවිතවල තීරණාත්මක දවසක්.…
"අව් වැසි දෙකේදීම කාගේ හෝ හෙවණක් පතන බොළඳ හර්දය වස්තුවක් සහිතව ඉපදීම අතිශය වේදනාකාරී අත්දැකීමකි.එය වඩාත් අපහසු වන්නේ තනිව ජීවත්විය හැකි,අනුන්ගෙන් නොයැපෙන ස්වාධීන මිනිසුන් මැද ජීවත් වෙන විට ය.වචනයෙන් මේ දුර්වලතාවය මඳ වශයෙන් සමනය කළ හැකි වුවත් එය යම් කාලයකට හෝ සුවපත් කිරීමට නම් ප්‍රේමය මුසු…