පැතුමන් මගේ... සෙනෙහස් සුවය උතුරන නුඹේ හද මඬල සොඳුරු බවින් පිරිපුන් නුඹේ මුව කමල සිත සනසමින් මුමුණන නුඹේ වදන් පෙළ භවයෙන් භවය පතනෙමි මට හිමි වන්න... සිහිලැල් සුවඳ විහිදෙන නුඹේ වත කමලේ හිනැහී දිලෙන තරුකැට වන් නෙතු සඟලේ යහනක සුවය දැනෙනා නුඹේ ලය මඬලේ වැතීරී මියෙන්නට පතනෙමි හැම භවයේ...
WAU_tab('om6j32fckdbm', 'left-middle') මේ ටික මම හොයාගත්ත ඒවනම් නෙමෙයි හොදද..මොකද ඒක මුලින්ම කියල පටන් ගන්න ඕන නැත්තන් අපි ඔවා දන්නවා. අපිට ඕවා වැඩක් නෑ වගේ Comment තමයි මට එන්නේ..හිහිහි..දන්නව වෙන්න පුළුවන් ඒත දන්නේ නැති අයටත දැනගන්නයි මම මේවා දාන්නේ. ටිකක් අන්තර්ජාලයේ සැරි සරන කොට හම්බුන වැදගත්…
ශ‍්‍රි ලංකාවේ යුද අපරාධ සිදු වී ඇතැයි කියමින් බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය නිකුත් කළ නවතම වීඩියෝ දෙකට පිළිතුරු වශයෙන් ශ‍්‍රි ලංකාවෙන් වීඩියෝ දෙකක් අන්තර් ජාලයට එක්කර ඇත. Shadow of Terror Documentary video part I Shadow of Terror Documentary video part … දිගටම කියවන්න →
අනේ දෙවියනි, උරණ නොව පුත‍්‍රයෙක් වෙමි මම ද ඇණ ගසන ලද මෙසයන මත මිහිපිට දෙවියන් විසින් ආත්මයම කේවල් කොට.... ඉතින් දෙන්නට බැරිද බයි එකක් මට පාස් වෙන්නට තර`ග නොකරම නුඹ ස්වර්ග රාජ්‍යට... අරා දුක් ගිනි කන්ද නගින වේදනා කැල්වරිය මදිවට තවත් ලක්ෂ හයක වැය කෙලෙස දරන්නද වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ එහිස?
Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…
ගෞතම බුදුරඡාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පුඡනීය වු සෝළොස්මස්ථාන දහසය (16) 01. මහියංගනය ශ්‍රී ලාංකේය වංශ කතාවලට අනුකුලව ගෞතම බුදුරඡාණන් වහන්සේගේ සිරිපා පහස ලැබු මුල්ම ප්‍රදේශය මහියංගනයයි. බුදත්වයෙන් නව වන මාසයේ දුරුතු පසළොස්වක පොහොය දිනක බුදුරඡාණන් වහන්සේ යක්ෂ ගෝත්‍රික මිසදිටුවන්දමනය කර ලක්දිව ……
A large percentage of household's still do not recycle enough and throw everything that they consider 'rubbish' into their ordinary bin. Much of this waste can be recycled and should be disposed of separately to general household waste. Look inside this rubbish bin to see how much of the contents…
නින්ද කියන්නේ මහ පුදුම දෙයක් . වෙලාවකට ආදරේ වගේ. අවශ්‍යකරන වෙලාවට ලග නෑ . අනවශ්‍ය වෙලාවට ඕනේ තරම් කවුද මගේ නින්ද හොරා ගත්තේ ? අවුරුදු ගානකට පස්සේ මගේ නින්ද කවුරුහරි හොරාගෙන වගේ ආයිත්………………..
Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
දම් පාට වලාවන් හමා එන මේ සුන්දර සැන්දෑවේ ගං ඉවුරක තනි උන මගේ හිත ඔබ ගැන මතකයෙන් වෙලි යයි.. මේ ගං ඉවුරේ ඉස්සර දවසක ඔබ අත් අල්ලන් මා ගිය හැටි ගං ඉවුරක තනි උන මගෙ හිත ඉකිගසමින් මතකයට නංවයි.. හැමදාම මල් පිපුන මේ අරලියා ගස එදා අපි දෙදෙනා හමුවෙන හැම මොහොතකම සුන්දර අරලියා මලක් තෑගි දුන් හැටි අදටත් මතකයි…