Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නීලා මිස් සමඟ මගේ මතක....

අභීත අයියගෙ මේ පෝස්ට් එක දැක්කාම මගෙ හිත අතීතයට ඇදිලා ගියා.පුංචි කාලෙ පෝලියෝ ඇඩ් එක ටී.වී.එකේ දකිනකොට හිතුනෙ "අනේ මෙච්චර ලස්සන කටහඩක් තියෙන,ලස්සන කෙනෙකුට ඇයි මෙහෙම දෙයක් වුනේ" කියලා.හරි දුකක් ඒ වෙලාවෙ හිතට දැනුනත් නීලා කියන ගායිකාව මනසින් වැටිලා නෑ කියලා ඒ කාලෙත් තේරුන නිසා හිත ටිකක් හැදුනා.සංගීත…

රුපියල් 3න කින් ගොඩ යන හැටි !

අපි කව්රු උනත් දන්නවනේ internet එකෙන් සල්ලි හොයන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කියලා. ඔන්න ඔය කරනේ මොනවා කරත් පිළිගන්නේ නැති කස්ටියක් ඉන්නවා. ඒ කියන්නේ නිකන් ඉදලා සල්ලි හොයන්න හදන කස්ටියකුත් ලංකාවේ ඉන්නවා. එත් චුට්ටක් හරි මහන්සි වෙන්න පුලුවන්නම් මෙන්න මම දැන් කියන්න යන දෙයිනුත් ලොකු ගානක් හොයා ගන්න…

Expo 2012

රටක අපනයන කරුවන් යනු ජාතික ආර්ථිකය ගොඩනැගීමට මහත් සේවයක් කරන පිරිසක් ලෙස හැඳින්විය හැකියි. එවන් ශ්‍රී ලාංකීය අපනයන කරුවන්ගෙ ප්‍රධර්ෂණ කුටි ඇතුලත් දිවයිනෙ විශාලම ප්‍රදර්ශනය EXPO 2012 මාර්තු මස 28 සිට 31 දක්වා කොළඹ BMICH හීදී පවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ EDB එකෙන්. මෙවර මෙම උත්සවය සඳහා…

ඔබත් නොදැනම ඔබ ලියූ, ඔබේ කවියේ මුල් පදය මම

ආදරේ සිහිනය සිතින් රස විඳින සින්දු කිරිල්ලියකගේ කතාව... ගලා ආ ගමන් මඟ වෙනස් කලෙන් මද විවේකයකට පසු යලින් ගමන් අරඹන්නට අවසර.... උඩින් තියෙන්නේ සින්දු කිරිල්ලී වෙනුවෙන් මම හඳපු Facebook cover බැනර් ටික... ඒත් කතාව ලියාගෙන යද්දි පාර වෙනස් උනා.. දැන් ලියන්නේ මම හිතාගෙන හිටිය සින්දු කිරිල්ලි නෙවෙයි..…

පාවෙන රුපියල

ද බනියයි, අයියයි.. අයියා කිවේ මස්සිනා.. අපි දෙන්නා ගියා අද හවස computer බඩු තියෙන කඩේකට usb වයර් එකක් ගන්ඩ.. අර ඩොංගල් එක එහෙම ගහලා ජනෙලෙන් එළියට දාන්ඩ පුලුවන් ජාතියෙ වයර් එකක් ගන්න :D ඉතිං ඕක අරන් එන ගමන් මං නිකමට ඇහුවා.. අයියේ.. අයියා ව්‍යාපාරිකයෙක් විදියට, අද රටේ මේ රුපියල පාවෙනවා කියන කතන්දරය…

හිතේ දුකට එතකොට කවි කියැවෙනවා

පහත කවි පෙළ අමරදේවයන්ගේ 'පිලේ පැදුර හේනට අරගෙන යනවා' ගීතයේ තාලය සිහි කරගෙන කියවන මෙන් ඉල්ලා සිටිමි. මැච් එක බලා බත් එක මට මිස් වෙනවා කැන්ටිම වසා කන්නට තැන් නැති වෙනවා පාරේ කඩත් වහලා දැන් නිදියනවා රෑට කන්න මොකවත් මට නැති වෙනවා බඩගින්දර ඉවසන්නට බැරි වෙනවා හිතේ ගින්න ඊටත් දැන් වැඩි වෙනවා දවල් කාපු බත්…

කර්මය හා කරුමය..

අප යම් දෙයක් කරන විට එය නොසිතූ ලෙස සිදු වුවහොත් (සාර්ථක හෝ අසාර්ථක) එය කිසියම් ගුප්ත දෙයක් හැටියට සලකන්නට පුරුදුව සිටිමු.. විශේෂයෙන් යමක් එක දිගට අසාර්ථක වන විට "මේක නම් පුදුම කරුමයක්.." කියලා අපට කියවෙනවා නේද? ඇතැම් බොහෝ සේ දුක් විඳින අය ද, "මේක ඉතිං අපේ කරුමේ" කියා හිත හදා ගනී.. මේ කරුමය කියන්නේ…

Hugo with Sinhala and Englsih Subtitles

Hugo is a moving, funny and exhilarating film, an imaginative history lesson in the form of a detective story. The film is a great defence of the cinema as a dream world, a complementary, countervailing, transformative force to the brutalising reality we see all around us. It rejects the sneers of…

Ripples on Water

නර්ථන ෂිල්පි කපිල පලිහවඩන ඉදිරිපත් කරන "Ripples on Water" මාර්තු 23 සහ 24 යන දින වල කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීටයේදී පවත්වනු ලබයි. ලොක ජල දිනයට සමගාමීව පවත්වනු ලබන මෙම උත්සවය සඳහා " International Water Management Institute " ආයතනය අනුග්‍රහය ලබා දේ. වැඩි විස්තර

කැම්පස් ලයිෆ් - 3 (රැග් එක)

කලින් ලිපියෙන් මම කිව්වනේ කැම්පස් එකට ගිය පළවෙනි දවසෙම අපේ පුරුපුරුට විඳින්න සිද්ද වෙච්ච අත්දැකීම් ගැන. ඉතිං දැන් කියන්න හදන්නේ එදා දවසේ වෙච්ච ඉතුරු සිද්දි ටික ගැන. කොහොමහරි ඉතිං පූසා ඇතුලු නවක සිසු සිසුවියො සෙට් එකම සීනියර් අයියලා විසින් පෝළිමේ අරගෙන ගියාලු ෆැකල්ටි එකේ එක පැත්තකට. මේ ඒරියා එකේ…