Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Singlish වලින් සිංහල

නිරන්තරයෙන් නවතම තාක්ෂණයන් හදුන්වාදෙන Google සමාගම විසින් හදුන්වාදී ඇති ට්‍රාන්ස්ලිටරේෂන් පහසුකම මගින් සිංහල යුනිකේත ලියන්නන්ට පහසුවෙන් සිංහල ලිවීමට හැකියාව ලැබී ඇත. සරලව කිවහොත් ඉංග්‍රිසියෙන් ලියන වචන සිංහල අකුරට පෙරලා ලියාදීමයි. ඒ සිංග්ලිෂ් අකාරයට ලිවීමෙනි. සාමාන්‍යය සිංහල වචන උච්චාරණය…

හිරු මඬලේ කෙළවර සොයා යන චාරිකාවට ඔබත් එක් වන්න…

කැමතිද අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර හොයාගෙන යන්න? ඇත්ත ජීවිතයේදී අපිට එහෙම යන්න බැරිවුණත් පහළ චිත්‍රක සටහන බැලුවොත් නම් අපේ සෞරග්‍රහ මණ්ඩලය කෙළවරටම යන්න ඔබට පුළුවන් වෙයි.www.bbc.com වෙබ් අඩවියේ තිබුණු මෙම සටහන හැමෝටම තේරෙන්න සිංහලෙන්ම දැම්මා.පහළටම යන්න ඔබට තේරෙයි අපේ සෞරග්‍රහ මණ්ඩලය කොතරම් විශාලද…

තවත් ආදර අන්දරයක්.....

අරුමයකින් අරුණලු දිවියට කැන්දා ආ හැටි තවම පුදුමයි මට ඒ ලන්දා සැප දුක් සුසුම් හසරැලි සිත තුල රන්දා සිටියෙමි තුන් මසක් ආලය හද රන්දා.... ආගිය ගමන් ඔබ අත ගෙන සිත කැන්දා සිහිවන විට නැගෙයි හසරැලි මුවගට කැන්දා දවසින් දවස ලියලන මේ ආදර අන්දා ගෙන දෙයි මගේ දිවියට සතුටම කැන්දා.... ලංවී ගෙවූ කාලය මතු නොමැකෙන්න…

අපේ අම්මට අකුරු බෑ මිස්...

මම 8 වසරේ ඉද්දි අපේ පන්ති භාර මිස් අපේ සිංහල මිස්. ආසම විෂයක් එපා වුනේ අපේ සිංහල මිස් ගේ දැඩි දඬුවම් ක්‍රමය නිසා. ඒ කාලේ අපේ පන්තියට ගැහුවේ කිඹුරු මඩවද්දී අම්බරුවෝ පාලනය කරන්න ගන්න කෙවිටක් වගේ එකකින්.හදිස්සියෙවත් ඒ කෝටුව නැති වුනොත් ඒ හා සමාන කෝටුවක් ගේන්න පන්තියෙන් කෙනෙක්ට ස්වේච්චාවෙන් ඉදිරිපත්…

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 06

කලින් පොස්ට් එකෙන් අපි ගණිතමය දේවල් ගැන ඉගෙන ගත්තනේ. අද පොස්ට් එකෙන් තවත් වැදගත් දේවල් ටිකක් කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. Column Name වෙනස් කරන හැටි. අපි කලින් ලිව්ව Statements වලදී ආපු Results වල තිබ්බේ ඒ ඒ column වලට කලින් දීලා තිබ්බ නමමයි. ඒත් අපිට ඒක අපිට කැමති විදියට වෙනස් කරන්න පුළුවන්.…

වැහි දවසක

කාලෙකට පස්සේ තමයි මේ පැත්තේ ගොඩ උනේ.. ඉතින් කොහොමද යාලුවනේ? විභාගත් එක්ක වැඩ වැඩි නිසා විවේකයක් ඇත්තෙම නෑ වගේ.... මේ දවස් වල ඉතින් හැම පැත්තටම වගේ වැස්සනේ.. අකුණු කොටනවා හරි හරියට... බක් මහා අකුණුලුනේ මේවා... ඉතින් වැස්ස දිහා නිවී සැනසිල්ලේ බලාගෙන ඉන්නකොට තමයි මේ පද හිතට ආවේ.. හොද නරක නම් කොහොමද…

මවුස් පෑඩ් එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න

මගෙ බ්ලොග් එකට වසරක් පිරිලා තාම දවස් තුනනෙ.ඒ නිසා මම හිතුවා මගෙ ගානෙ ඔයාලට තෑග්ගක් දෙන්න.මම දෙන්නෙ ඔය උඩ තියෙන මවුස් පෑඩ් එක. (මේක මම දෙනවයි කිවුවෙ බොරුවට හොඳේ.මම ඒක හැටි තමයි කියල දෙන්න හදන්නෙ) මේ පහළ තියෙන්නෙ මට හම්බුනු එක මම මීට ඉස්සෙල්ලත් නොමිලේ ගෙන්න ගන්න ඒවා දැම්මට ගොඩක් ඒවා ආවෙ නෑ. මේකනම්…

බම්බු ගැසීම...

බම්බු ගහගනින්, බම්බුව තමයි කියන වචන ඔබ බොහෝ විට එදිනෙදා භාවිතා කරනව ඇති.ඉතිං මොකක්ද මේ බම්බුව කියන්නේ,බම්බුව කොහොමද සිංහල ජන වහරට ආවේ කියල බලමු. ඉතින් ලෙඩ වෙන එක ඕන කෙනෙකුට වෙන දෙයක්නේ.බාල,මහලු,ගැහැණු,පිරිමි ඔය කොයි කවුරුත් ඉතින් ලෙඩ වෙනව.ඉතින් මනුස්සයන්ට වගේම සතා සිව්පාවුන්ටත් ලෙඩ රෝග කියන්නේ පොදු…

ඇස්සා සහ 20ට ටිකට්

ඔන්න ඉතින් නත්තල් කාලේ පහු වෙච්ච හින්දා අපිට පොඩි නිවාඩුවක් වගේ එකක් හම්බ වෙලා ඒ කාලේ නත්තල් ගහක් හින්දා අපේ බැචේ ජනප්‍රියම කොලුවා වෙච්චි ඇස්සලාගේ ගෙදර යන්න කට්ටිය කතා කරගත්තලු.. ගමන යන්න ලැස්ති කර ගත්තේ අපේ නත්තල් ගහ හදන කාලෙම තමයි... ඒ දවස් වල තිබ්බ මෙව්වා එකත් එක්ක කට්ටිය 30ක් විතර හාහා පුරා…

උල්කාපාතයක්

කට්ටිය මේ සින්දුවේ තේරුම දන්නවද????? ගොඩක් හිතුවා මෙකෙන් මොකක්ද කියන්නේ කියලා එත හරියටම තේරුමක් හිතා ගන්න අමාරුයි.. ඔගොල්ලො දන්නවනම් ඒ ගැන පහලින් සදහන් කරන්න. කොහොමවුනත් ආයි සුපිරිම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්.. අළු පාට වළාකුළු කථාවක් නෑ. තරු නිවී තරු නිවී රාත්‍රියේ. සඳක් නැති අහසේ අරමුණක්…