මේකත් තක්සලාවේ අපේ එකේකුට වෙච්ච සිද්දියක්. මැන්ස් තමයි ඇයියා .කාඩ් එකෙන් වැඩිය ප්‍රසිද්ධ නැති නිසා ලොකල් නමින් කියුවොත් මිනුර. ඔන්න කට්ටියට මතක ඇතිනේ අපේ Sports Day එක. කොහෙ අමතක වෙන්නද.. එකේ අන්තිමට තිබුනා DJ එකක්.. ඒකට ටික දෙනෙක් හිටියෙ නැති උනාට අපේ බැචාල ගොඩක් ගැහැණු , පිරිමි බේදයක් නැතුව ඉදලා…
Columns සම්බන්ධ කිරීම තවදුරටත්. කලින් පොස්ට් ඒකෙන් Column එකතු කිරීම ගැන කතා කලානේ. අද තවත් ඒවා ලස්සනට එකතු කරන හැටි කියල දෙන්නයි යන්නේ. දැන් බලමු ඉහත විදියට Column එකක් හදා ගන්න ආකාරය. මේකෙදි අපිට දැක ගන්න පුළුවන් departments table ඒකෙ තියෙන Department Name එකත් Manager Id එකත් යොදාගෙන තියෙන බව.…
ඔන්න මම සින්දුවක් අරගෙන ආව මට අදනම් lyrics දෙන්න විදිහක් නම් නෑ ඒක නිසා සමා වෙන්න සින්දුව විතරක් අදට දෙන්නම්. මේ සින්දුව ගායනා කරන්නෙ "ශෙර්ලි වෛජයන්ත" මහතා මේ සින්දුවේ නමනම් "මම බොළඳ වියේ බැඳි ආදරේ" ඔයාටත් අත්දැකීම් ඇතිනේද? ඔන්න සින්දුව අරගන්න Sherley Waijantha - Man Bolanda Wiye by rmcdex
“ජුම්ආ සලාතය අවසන් වුවහොත් නැමදුපළෙන් පිටවී භූමියෙහි විසිරී ගොස් අල්ලාහ්ගේ වරප්‍රසාදය සොයා ගනුග ඔබ ජයග්‍රහණය කිරීම පිණිසල විටින් විට අල්ලාහ්ව මතක් කරනු.” {අල් කුර්ආනය 62-10} මෙහිදි අල් කුර්ආනයෙහි ස`දහන් වන වරප‍්‍රසය යනු මිනිසාට තමන්ගේ ජවනෝපාය අවශ්‍යතාවයන් සපුරා ගැනීම ස`දහා අවශ්‍යවන ව්‍යපාරය ආර්ථිකය…
~~ නිමක් නැති කතාවක්... ~~ [ ... අතරතුර තවත් අතුරු කතාවක්... ] නිමක් නැති කතාවක් ලියන මට නොහිතපු වෙලාවක මුහුණ දෙන්න සිද්ධ වුනු සිද්ධියක් ගැනයි කියන්න හදන්නේ.ඊයේ අළුත් අවුරුදු සැමරුම් අතරේම මම කලබලේට වගේ "නිමක් නැති කතාවක්... පිටු අංක 3" කොටස ලියලා දාලා මහා රෑ වෙනකං සිංදු අහ අහා , මූණු පොතේ පිටු…
අද ටිකක් වෙනස් ලිපියක් දාන්නයි හදන්නෙ යාළුවනේ.අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිහක් තමයි දැන් හදන්නෙ. අපිට මුදල් උපයන්න උදවු වෙන සයිට් එක තමයි ක්ලික්සෙන්ස් කියන්නෙ.මේක PTC සයිට් එකක්.දැන් සමහරු මේක ක්ලෝස් කරලා දායි මේක එපා වෙන වැඩක් කියලා.මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි.හැබැයි මාසයක් දෙකක් යනකොට…
Really Awesome topic to talk about in every second of a blogger. Because great Link Building Strategies always can boost your rankings more than any other SEO Factor. You want simple and quality link building strategies? Yes, that’s why you’re here. Even there are many link building strategies…
හැමෝටම ලැබුවා වු අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... ඉතින් අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා දාන්න යන්නේ සතුටු හිතෙන කාරනයක්... ඔන් මට google adsense චෙක්කුවක් ගෙදරටම ලැබුනා.. චෙක්කුවේ වටිනාකම් ඩොලර් 103ක්.. අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම නරක…
ලැබුවා වූ අළුත් අවුරුද්ද මෙය කියවන ඔබටත් ඔබේ පවුලේ සියළු දෙනා ඇතුළු ලක් වාසී සෑම දෙනාටම යහපත් පැතුම් ඉටුවන, සතුට සොම්නස රජ වන, ලෙඩ දුක් අතුරු ආන්තරාවන්ගෙන් තොර වූ සුබ ම සුබ එකක් වේවා!! කරන කියන රැකී රක්ෂා දියුණු වේවා! ඉගෙන ගන්නා අයට ඒ කටයුතු උපරිමයෙන් කර ගැනීමට ධෛර්ය ශක්තිය ලැබේවා!! ෴ මේ නව වසරේ…
පරිගණකය තුළ ක්‍රියාත්මක වන හානිකර වැඩසටහන්, නැතිනම් පරිගණක වෛරස පරිගණක තාක්‍ෂණය භාවිතයට ගන්නා අයට දැඩි ලෙස බාධාවක් වී ඇත. මෙසේ වෛරස වැළැක්වීමට යොදාගන්නා ප්‍රතිවෛරස මෘදුකාංග අතරින් එහි තත්තවය පිළිබඳ වැඩිම ලකුණු ගැනීමට මෘදුකාංග කිහිපයකට හැකියාව ලැබී ඇත. මේ පරීක්ෂණට යොදාගන්නා ලඳ ප්‍රතිවෛරස…