Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

:: Aye Mere Dile.. මේ නොනිමෙන දිවි ගමනේ.. ::

(ලතා මංගේෂ්කාර්) සිංහල හින්දු අළුත් අවුරුද්දට මුකුත් දෙන්න බැරිවුන නිසා ඔන්න අද අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන ගීත දෙකක්.. හැබැයි සිංහල එක නම් චිත්‍රපටියක ගීතයක් නෙමෙයි.. පහුගිය ලිපියේ අරගෙන ආවේ දෙමළ ගීතයක් වුනත් මේ පාර නම් ගෙනාවේ හින්දි එකක්.. ඒ මේරේ දිලේ නාදාන්.. තුම් හම්සේ නා ගබ්රානා.. ඉක් දින්කෝ…

එයා දැන් මෙහෙ නෑ (He is no more here)

මා ජීවත්වන පරිසරය තුළ දී අත්විදින දේශපාලනික සිදුවීම් පිළිබදව මගේ කියවීම සටහන් කර තැබීමට බුමුතුරුණු බ්ලොග් අඩවිය මට බෙහෙවින් උපකාර විය. 2007 දී තරම් ඈතක දී ආරම්භ කළ මේ බ්ලොග් අඩවිය පාඨකයන් අතර ප්‍රසිද්ධ කිරීම සියළු බ්ලොග්කරුවන් මෙන්ම මා ද මුහුණ දුන් අභියෝගයකි. අද මෙන් එදා සින්ඩිකේටරයන් නොවීම ඊට…

සුදු කබර (Vitiligo)

චර්ම රෝග 1 සුදු කබර (Vitiligo) ඇත්තටම අපේ හමේ කුමක් හෝ රෝගයක් හටගත්තොත් ඒක අපිට වෙන කිසිම ලෙඩකට වඩා දැනෙනවා ඒ වගේ අවස්ථා වල බොහෝ දෙනෙක් කරන්නේ සමාජයෙන් දුරස් වී සිටීමට උත්සහ දැරීම. එවැනි කතා පවා අපේ බෞද්ධ සහිතතයේ තියනවා. නමුත් අප දන්න බොහෝ ලෙඩ නියමිත බෙහෙත් වලින් සුව වෙනවා. සුදු කබර කියන්නේ කුමක්ද?…

උපරිම තව 5 යි

. කාලෙකින් මේ පැත්තේ එන්න වුනේ.. ලෙඩ ගොඩක්, එක පිට එක වැ‍ටුනු නිසා හෙල්ලෙන්න බැරි වුණා. කොහොමවුනත් මේ කියන්න හදන්නේ තව ඉස්සරහට වෙයි කියලා හිතෙන සිදුවීමක්.හැබැයි දේශපාලනයම නෙවෙයි. දැන් රට ගලා යන ආකාරයට හැමදේම පුද්ගලීකරනය වීමේ නැඹුරුතාවයක් ඇතිවෙමින් යනවා. එක අතකින් පුද්ගලීකරණය වුනොත් නාස්තිය අවම කර…

අලුත් අවුරුදු තෑග්ග... Bhasha Dictionary

ආයුබෝවන්! සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔන්න අලුත් අවුරුද්දෙ කාලෙකට පස්සෙ බ්ලොග් සටහනක් ලියන්නෙ ඔයාලට අලුත් අවුරුදු තෑග්ගක් දෙන්න. SETT Browser එකෙන් පටන් ගත්තු තෑගි දෙන එක තාමත් නැවතිලා නෑ ඕං. ඉස්සරනං තෑගි දුන‍්නෙ මං තනියම මහන්සි වෙලානෙ. දැන් තෑ‍ගි දෙන්නෙ ම‍ගේ පුංචි සමාගමේ හැමොන්ගෙම දහඩිය මහන්සියෙන්.…

දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... එහෙනම් මෙන්න කතාව.... 2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය…

සයිබර් සිහිනයට තව විනාඩි 5520යි

මීට කලකට ඉහත අභීත කියන අපේ මහා ලොකු මේ හීනෙ අයිතිකරු මේ හීනෙ කුළුදුලේ දකිද්දි නම් හිතන්නෙ නැතුව ඇති මේ තරම් පිරිසක් මේ වටා එකතු වේවි කියල.දැන් මේ හීනෙ උඹෙ විතරක් නෙමේ අභීත අයියණ්ඩි.දැන් මේ හීනෙ අපි හැමෝගෙමයි. ලෝකෙ වටේම ඉන්න, අපිත් එක්ක අත්වැල් බැඳගත්තු අය දැන් මේ විනාඩි 5520 ගෙවිල ඒ ලස්සන මොහොත…

ඔන්න මමත් පටන්ගත්ත

මම දැන් කාලයක ඉදන් බ්ලොග් කියවනවා. ඉතින් මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගන්න. ඔන්න මමත් එහෙනම් දැන් බ්ලොග් එකක අයිතිකාරයෙක්......... බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල...

Frost Bite (2011)

Date Released : 2011 Quality : BRrip 720p Info : imdb Starring : Cassandre Leigh, Cheyenne Buchanan and Arthur Moonin Genre : Action | Horror Read more »

මුරලිදරන්ව ඝාතනය කරයි.

එදාත් හවස ගෙදරින් පිටත් වුනේ සෙල්ලම් කරන පිට්ටනියට යන්න.යකඩ පාලම උඩදී තුසිතව හම්බවුනේ කඩේ ලෑල්ල උඩ තියෙන පත්තරේ කියවල අයෙත් යන ගමන්. පත්තරේ තිබුණු දේයක් ගැන තුසිත කියපු විස්තරේ මම පිලි ගත්තේ නැහැ.ඒත් තුසිත මාව කඩේට එක්කං හිහිං තිබුන විස්තරේ පෙන්නුවා.පිටුවෙන් භාගයක් පිරෙන්න තිබුණු ඒ ලිපියේ එක තැනක්…