1. කැලේ හදුනා වැදුන ටාසන්ට ඊ රැවුලක් නැත්තේ??? 2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද??? 3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද??? 4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ??? 5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාක තියෙන්නේ කොහොමද??? 6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???…
පාදක ඡායාරූප/චිත්රක මූලාශ්ර: http://www.deviantart.com deviantArt භාවිත මෘදුකාංග හා සේවා: Adobe Photoshop CS5 , UCSC Unicode Realtime Font Conversion Utility , Realtime Singlish
මම දැනට කොළඹ තියන තොරතුරැ තාක්ෂණ ආයතනයක උපාධියක් කරමින් තමයි ඉන්නේ. ඉතින් අපේ ක්ලාස් එකේ යාළුවෙක් ඉන්නවා නවා (ඇත්ත නම නෙවෙයි හොදේ) කියලා. ඌ අමුතු ඩයල් එකක්. පෙලක් (ගොඩක්) වේලාවට පිස්සු මඤ්ඤං වැඩ තමයි කරන්නේ. මූට හොදට සල්ලි තියනවා, ගෙවල් තියෙන්නේ කොළඹ ඉදලා කි.මී. 88 විතර ඈත (සබරගමුව පලාතේ). මමයි,…
ඔබත් අභියෝග භාරගන්න කැමති ආධුනික තාරකා විද්යාඥයෙක්ද ?NASA ආයතනය සිය නව ව්යාපෘතිය සඳහා දැන් ආධුනික තාරකා විද්යඥයන්ගේ උදව් බලාපොරොත්තු වේ .ඒ මීළඟට දියත් කිරීමට නියමිත OSIRIS-REx ව්යපෘතියේ “Target Asteroids!” කියන වැඩසටහන සදහායි. නව ග්රහ වස්තු හදුනා ගැනීමත් ඒවායේ තොරතුරු අධ්යයනය කිරීම තුලින්…
ආදරයේ මිහිරි රස ඒ රාත්රී සාදයේ රෑ මනමාලිය ලෙසයි ඔහුට ඇයව පෙනුනේ. සෑම තනිකඩ පිරිමියෙකුම ඇය පසු පස යද්දී, සෑම විවාහක පිරිමියෙකුම ඇය වෙත බැලුම් හෙලද්දී ඔහු නොසැලෙන දෑසින් ඇය දෙස බලා සිටියා. කෙමෙන් රෑ බෝවේද්දී ඇය කරා ලන්වුනු ඔහු ඇයට කෝපි කෝප්පයක රස විඳීමට ආරාධනා කරා. එක්වරම මේ නොසිතු ආරාධනයන් ඇය පුදුම…
අලුත් අවුරුද්දට පළවෙනි පෝස්ට් එක කොටන්න යන්නේ.:) හැබැයි කියන්න වෙන්නේ නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. කැම්පස් එකේ සෙට් එකක් ඊයේ අපේ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර සෙට් වුනා. නුවර, පුත්තලම, කුරුණෑගල වගේ එක එක පැති වලින් 6 දෙනෙක් බයිසිකල් වලිනුයි, තව එකෙක් බස් එකෙනුයි ආව. ළඟ පාත හිටපු උන් 4 දෙනෙක් එකෙක්ගේ තී…
ලෝකය බහු ආගමික වූයේ අද ඊයක නොවේය. එමෙන්ම ලෝකය විවිධ අංශයන් ගෙන් වර්ධනයක් ලගා කරගත්තේද ලගා කර ගන්නේද අද ඊයක සිට නොවේය. මෙකී ලෝකය තුළ බහු ආගමික බහු සංස්කෘතික මිනිසුන් සහෝදරත්වයෙන් වාසය කලේද අද ඊයක සිට නොවේය. එහෙත් සංවර්ධිත යැයි පවසන තාක්ෂණය ඔස්සේ එක යායක් වූ ලෝකය තුළ මිනිස්කම් සීඝ්රයෙන් මිය යාමත්…
හිනැහෙන්නට හිතක් නැති, හඬන්නට සවිය නැති, ඇදෙනවා වෙනුවට ඇදෙන, ඔහේ ජීවත් වන, දින කිහිපයක සිට, මගේ ජීවිතය.. නැවත පන ගසන්නට, ඒවිදෝ ඔබ, නැවතත්, අසම්මත උවත්, දෑත් පටලා ඇවිදින්නට, කිසිවෙකු නොදන්නා, ලෝකයෙ රාමුවට ඔබ්බෙන්, විදින්නට අපේ නිදහස.. නොපවසා නොහැකි, පවසන්නටද නොහැකි, ඉමක් නොදන්නා, කිසිදා නොපෙනෙනා,…
" ඡායාරූපවල ඉන්නේ මගේ තාත්තා පාරේ වැටී මිය ගොස් සිටි ආකාරය..මේ වගේ දුකක් කිසිම දුවකට අත්නොවිය යුතුයි. දැන් මාස 6 ක් තිස්සේ නිලධාරීන් මේ සම්බන්ධ ප්රධාන සැකකරුව කොටු කර නොදී මගහරිමින් සිටිනවා. මේ නිලධාරීන් මං ඉන්න තැන හිටිය නම් තේරෙයි මේක මොන තරම් අසාධාරණයක්ද කියන එක..මරණය කාටත් පොදුයි..එත් මේ වගේ…
Unawatuna is a coastal village in Galle district of Sri Lanka. Unawatuna is a major tourist attraction and famous for its beautiful beach and corals. Mythical roots From Ramayana The description of the beach paradises in Valmiki's epic Ramayana sounds like Unawatuna. "a seashore dotted with…