අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහා කදුළු රැදි පෑනෙන් කියවා හැඩුවත් මට නම් කම් නෑ මගේ හිත අද තද නින්දේ........ එයා පැලැන්දු මංගල මුදුවේ ආඩම්බර කම මම දුටිමි ගෙල වට කරහ්ගෙන ලැමදේ ලගිනා මංගල මාලය මම දුටිමි අබරණ අන්දන රන්වන් ඉහිලු සදාතනික ආදරය නොවේ කියවා හැඩුවත් මට නම් කම් නෑ මගේ හිත අද තද නින්දේ පෑන තවත්…

ඒ ලෙවල් ඉවර නිසා මේ දවස් වලනං හොදට දවල් වෙනකං නිදාගන්න එක තමයි..... අදත් හොදට නිදාගෙන ඉන්නකොට අඩ බඩ ගාලා ෆෝන් එක රිංග් වෙන සද්දෙට ඇහැරුනා....... උදේ පාන්දරම අමිලයගෙන් කෝල් එකක්.. අෆරාදෙ හොද නින්දක් දගෙන හිටියෙ කොහෙද මේ යකා නිදාගන්නවත් දෙන්නෙ නෑනෙ.... නින්ද කඩපු මලෙන්ම ෆෝන් එකට ආන්සර් කලා මොකද යකෝ…

පෙනෙයි දුර සිට, බලන බැල්මන් කොමල රැඟුමන් සිනහ රන්වන් සිතෙයි මා හට, ලඟට ඇවිදින් අතින් අල්ලං ඉන්න දිගුකල් නුබෙ සොඳුරු සිත, වසඟ කරගත් එහි අරක්ගත් කෙනෙක් නැතිනම් කුමරි දෙනවද, මටොබෙ නිකැළැල් දිලෙන මිණිවන් අදර හසරැල්...? *** ගොතා කියනෙමි, කනට පැණි වන් හදට කපු වන් මියුරු පදවැල් ළඟ ඉඳින්නෙමි, දිවි තියෙනකල්…

මේ කථාව මතක් වුනේ ඕනමැන්ටල්ගේ බ්ලොග් ඒකේ තිබ්බ පරණ කථාවක් දැකලයි. මේකෙත් ප්රධාන චරිතය "රාජා". හහ්... ඇයි සෙනවියා... ඌත් ඉන්නවා.. මාත් ටිකක් ඈතින් හිටියා. ඔය ඉස්කෝලේ යන කාලේ තියෙනවානේ එක එක පිස්සු.. යාළුවෙක්ගෙ ගෙදරට සෙට් වෙලා කල්ලි ගැහිලා පාඩම් කරනවා වගේ වැඩ... ගෙවල් වලිනුත් මේකට මනාපැයි.. ඇයි…

මගේ පරිගණත ඉතිහාසය නම් ටිකක් ඈතට යන එකක්.. ඒ ගැන මෙන්න මෙතනින් කියවන්න පුලුවන්. ඉස්සර ඉඳන්ම මම කොම්පියුටර් වලට කොහොමත් ආසයි.. කාලයත් එක්ක අලුතින් කොම්පියුටර් ආවට ඉස්සර කොම්පියුටර් ගැන ඉගෙන ගන්න කාලෙ තරම් දැන් ෆන් එකක් නැති තරම්.. ඉතින් මම පුරුද්දක් විදිහට වැඩ කරන තත්වයේ තියෙන හැම හාඩ්වෙයා කොටසක්ම…

ආදර හිත් දෙකක් වෙනතක ගිය කතාව...... පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර..... ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''' රෝහල් කාමරය තුළදී කාවිංගට තුරුළු වු ඇය කියවන්නට වූවාය. “ මාව තුරුළු කරගන්නකෝ මැණික....මට හරි බයයිනේ.....…
.jpg&w=256&q=75)
පුංචිම පුංචි කෙල්ලෙක් විදිහට මේ තරම් ලොකු වැඩකට ඇත හිත දෙන්න ලැබීම ගැන ඇත්තටම සතුටු වෙනවා. රාජ්, අභීත, අයියල සංවිධායක කමිටුවට එන්න කිව්වම නම දැනුනේ මාරම සතුටක් ඉතින් ගෙදරින් වගේම මට මේ වගේ වැඩ වලට යන්න කියල මව දිරිමත් කරපු ඔයාටත් ගොඩක් ස්තුති. මුලින්ම කට්ටිය එකතු වෙද්දී මන් හිටියේ SSC එකේ දුවගෙන…
ශ්රී ලංකාවේ ඓතිහාසික දඹුලු නගරයේ දැන් ඇතිවී තිබෙන තත්වය ජාතියක් ලෙස ශ්රී ලාංකික අපට් ජාත්යන්තර වේදිකාවේ තවත් කළු පැල්ලමක් ඇති කරන්නට හේතුවීම වැලක්වීමට දැන් කිසිවකුට බැරිය! දසක තුනක කාලකන්නි යුද්ධයක් යුධමය වශයෙන් නිමාකොට, ඊට සමාන්තරව විසඳිය යුතු ප්රශ්න රැසකට හා ඊට ජාත්යන්තරයෙන් ඇතිවී තිබෙන…
සමස්ත ලංකා ජමියතුල් උලමා (මුස්ලිම් ආගමික නායකයන්ගේ සංවිධානය) විසින් නිකුත් කරනු ලබන වැදගත් නිවේදනයයි. පසුගිය සතියේ දඹුල්ල නගරයේ සිදුවූ , දෙවස්තානයට පහර දීමේ සිද්දියෙන් පසුව ශ්රී ලංකාව පුරා පැතිර ජීවත්වන මුස්ලිම් බැතිමතුන් ඉතා කනගාටුවට පත්වී සිටින අතර මෙතෙක් කල් පැවැති සමාජයීය සහජීවනය බිද වැටෙදෝ යන…
අවුරුදු ඇවිත් ගියා ගම සහ අවුරුදු මතක අවුරුදු දවස්වලට මහගෙදර කට්ටිය පිරිලා . කාමර හතරක් විතර තිබුනා . ඒත් මදි . සාලයේ පැදුරු එලනවා . මදිපාඩුවට පුටු වල කුෂන් පවා එලනවා . පොරවන්න දෙන්නේ ආච්චිගේ සාරි . ආච්චිගේ අය්යලා හිටියේ කොළඹ . ඒ අයගේ කට්ටිය ආච්චිට ලස්සන ලස්සන සාරි ගෙනත් දෙනවා . ආච්චි එව්වා කාට හරි…
