Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
සිහනද ජාතික ව්‍යාපාරයේ නව සාමාජිකයින් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
සිහනද ජාතික ව්‍යාපාරය වෙත ඔබ සාදරයෙන් පිළිගනී.! ජාතියෙහි ආගමෙහි යහ පැවැත්ම උදෙසා,ජාතියෙහි ආගමෙහි අනාගත සුරක්ෂිතබාවය උදෙසා සිහනද සිංහ නාදය කරන වගයි. සිහනද ජාතික ව්‍යාපාරය වන අප, සැම විටම පිං කම් වල නිරත වන අතර,අහින්සක අසරණ මිනිසුන් සොයා ඔව්නට ආදාර උපාකාරා කොට එහෙව් මිනිසුන්ගේ යහපත උදෙසා කටයුතු කරන…
ගෙදරටම වෙලා Dongale එකේ Lock එක කඩමු
මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි. මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත…
නර්ථන ලීලා.....
ආලවන්ත වීදිය කෙළවරක පෙනෙන නොපෙනෙන ඇසිදිසි මානයක ඔද වැඩී තෙදබලව හති වැටී හූල්ලන මට මහ හයියෙන් හිනාවෙන කුස පබා........

අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සටනට
Dr. Mahim mendis අධ්‍යාපනය සඳහා වෙන්කරන ප්‍රතිපාදන කප්පාදුව වහා නතර කර ජාතික ආදායමෙන් සැලකියයුතු ප්‍රතිශතයක් අධ්‍යාපනය සඳහා වෙන්කරන ලෙස රජයට බලකරමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ. ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සන්සන්දනය…

ජිනීවා යෑම එදා සහ අද
පසුගිය දිනවල දේශද්‍රෝහි දේශප්‍රේමී බේදයකින් තොරව සියළුම ලාංකිකයන් විසින් සිහිකල නගරයකි ජිනීවා. බොහෝ විට ශ්‍රී ලංකාව තුල ලෝකයේ වෙනත් කිසිදු නගරයක නමක් වැඩිපුර වාර ගණනක් කියවුණිනම් ඒ ජිනීවාය. පසු ගිය මාස කිහිපය තුල සමහර විට එය කොළඹ නගරය පරයා අපේ … Continue reading →
ලිංගල කතා කරන කොංගෝවරු.DR.CONGO
කොංගෝ සිතියම. මද්යම අප්‍රිකාවේ රටක් වූ කොංගෝවේ මා සිටි කාලය තුල ලබපු අත්දැකීම් කිහිපයක් ඔබවෙත ඉදිරිපත් කිරීම ගන්නා උත්සහයයි. කොංගෝව අප්‍රිකාවේ ඇති දෙවන විශාලතම රටයි. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර 2,345,406 පමණ පමණ දිළිඳු රටකි.ජනගහනය මිලියන 71 කට වඩා ඉහල අගයක් ගනියි. අප්‍රිකා මහාද්වීපයේ උතුරින්…

ටෝෆු
වෙජිටේරියන් එහෙමත් නැත්නම් ඔය එලවළු විතරක් බුදින ශාක භක්ෂක වෙන එක ඉතින් ලේසි පාසු දෙයක් එහෙම නෙමෙයි. මම ඉතින් "ෆිෂ් ටේරියන්" . මාළු හා ඉස්සන් විතරක් කන මස් නොකන මට ගෙදර අය කියන්නෙ ෆිෂ් ටේරියන් කියල. බඹර කුමාරයනම් එග් ටේරියන් කෙනෙක්.ඉතින් ඓ දෙන්නට කෑමක් දෙනකොට ඒ අය හරි අමරුවක වැටෙනව, මස් නම්…
O+ වර්ගයේ වකුගඩුවක් බද්ද
සීදුව දබඩුරය අOක 175/C ලීපිනයේ පදින්චි ඒ ශ්‍රියානි මල්කාන්ති පෙරේරා (ජා. හැ. අ: 660991370V වන මාගේ ස්වාමි පුරුශයා නිහල් ෆොන්සේකා දරුනු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඔහුට O+ වර්ගයේ වකුගඩුවක් බද්ද කිරීමට අවශ්‍ය බව මාලිගාවත්ත රෝහලේ විශේස වෙද්‍ය අනුර හේවා ගිගන මහතා නිර්දේශ කර ඇත මේ සැත්කම සදහා රු ලක්ශ…
