මේ කතාව අද මීට පැය කිහිපයකට පෙර මම අත්විඳපු අත්දැකීමකින් ලියන්නේ. අද දවල් මම තනියම බොරැල්ලේ තියෙන Aquinas එකට ගියා මගේ Final Project එක භාර දෙන්න. මම ගියේ බස් එකේ. මම ගිහින් සර්ව හම්බ වෙලා Project එක බලන්න දුන්නා. සර් එකේ තව විස්තර ටිකක් ඕනේ කියපු නිසා මම ඉතින් භාර දෙන්නේ නැතුව හැරිලා ආවා. මම දැන්…

මේ සිද්දීය මට මිඉට මාස 6 කට විතර කලින් වෙච්ච දෙයක් .මේක කියවන උන්ටත් මේවගේ දෙයක් නොවෙන්න තමා මම මේක මගේ බ්ලොග් එකේ ලියන්න තීරණය කලේ ................................මේ කතාවට ගොඩක් නම් අපේ උන් දාල තියනව මහා කුමන්ත්රණය , කුජීත ආදරය කෑල්ල සහ යාළුවා වගේ :DDD මෙන්න මේකයි කතාව. ඉස්කෝලෙට අපේ ගෙවල් පැත්තේ…

සඳ කුමරුන් වැඩියා සේ මගේ ලොවම එළිය වෙලා.... සිත්තම් ඇඳි මගේ හදේ නොමැකෙන සිතුවමක් වෙලා..... කිසි දිනයක නොවුන ලෙසට මගේ හිතම උමතු වෙලා..... නොදැනේ මේ ආදරේද කියා දෙන්න තව ලංවෙලා... ♥♥

ඔන්න යාලුවේ අද නම් දෙන්න යන්නේ එලම වැඩ කැල්ලක්. ඔක්කොම දන්නවනේ හිරු එෆ් එම් ගැන ඉතින්. කොහොමද ලයිව් ප්ලේ වෙන්න අපේ බ්ලොග් එකටත් දාගන්න පුලුවන්නම්.මම නම් දාල තියෙන්නේ පේනවා ඇහෙනවා නේ.. පට්ටයි නේද . හැබැයි මම මේක එයාලගේන් අහල නෙමේ ගත්තේ. මම නම් වග කියන්නේ නැ. කැමති අය දාගන්න ප්රශ්නයක් නම් වෙන්න නැ.…

ගොඩක් අයගේ ඉල්ලීම මතත් ගොඩක් අය නොදන්නා දෙයක් නිසාත් මම තවත් අලුත් දෙයක් ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. අපේ ගොඩක් අය ට්රයි කරනවනේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න. ගුගල් ඇඩ් සෙන්ස් , ඔඩෙස්ක් , ෆ්රී ලාන්ස් , ෆොරෙක්ස් ට්රේඩින් වගේ. ඒ විතරක් නෙමෙයි විවිධ වෙබ් සයිට් වල ඇඩ්ස් ක්ලික් කරලත් සල්ලි හොයන්න…

General Name : Sikuru Hathe (2009) - DVDRip - x264 - 1CD - [HoRu].mkv Format : Matroska File size : 696 MiB Duration : 1h 49mn Overall bit rate : 893 Kbps Encoder : Kr α Ken Video Format/Info : Advanced Video Codec Format profile : High@L3.0 Nominal bit rate : 812 Kbps Width : 640 pixels Height :…

සමාන ඩේටා ටයිප් එකක් උපයෝගි කරගෙන variable කිහිපයක් සකසනවා වෙනුවට එක් Array එකක් සකසනාවනම් පහසුය.මෙහිදි සකසන Array එක තුල දත්ත ගබඩා කල හැකි කොටස් elements ලෙස හදුන්වයි.මෙහි elements ගණන තීරණය කරන්නේ Array එක සකසන විටයි.Array එකක් සාමාන්යයෙන් සකසන ආකාරය පහත පරිදිය.Data type එක [ ] හදුන්වන නම = new…

එන්න අපි හඬමු, ඒ මැරුණු අතීතය පයේ මහපට ඇඟිල්ලෙන් හාර හාරා තැවෙමු උනු වැරදි අත්හරිමු 'ඉවසුවා නම්' කියමු ආයෙ දවසක මේ ලෙසින් හමුවුණේ ඇයි අසමු දෑත් පටලා ගනිමු 'වැරදි' යැයි අත් මුදමු 'කමක් නෑ මේ අපිමනේ' ආයෙමත් අත් ගනිමු 'ඔහු හොඳයි' ඔබ කියාවී 'ඈ මවක්' මා දොඩාවී ඒ නමුත් කම්මුල් මතින් වියලි කඳුලක් ගලාවී…
දෙගල් අතරේ බිජුව ලා හඬන්නී කැටකිරිල්ලී කුඩා හොටයක් දරන්නී ඉන් ගලට ඇන බලන්නී දැන් බිදෙයි දැන් බිදෙයි සිතමින් තුඩ ගෙවෙනතුරු කොටන්නී සැඳෑවේ ඇස් හරින්නී දිවාකල ගැන නොදන්නී තරු එළිය හා තටුසලා ගොස් කොහේ හෝ රෑ ගෙවන්නී තරු නිවෙන විට හඬන්නී හඬා ගල වෙත ඇදෙන්නී හිතේ පැහැවන දුක නිවෙන තුරු යළිත් ගලටම කොටන්නී ගල…
මේ කවිය උඹ ගැනය ඒ උනත් දැන් උඹට කියවන්න නම් බැරිය එකේ පන්තියෙ චන්දරේ අටේ පන්තියෙ චන්දරේ නමේ පන්තියෙ අකුරු බැරිවී ආමි ගිය අපෙ චන්දරේ වෙසක් එකට උණපතුරෙන් පැටව්කූඩු හැදූ පිරිත් ගෙදර මණ්ඩප්පෙට ගොක්කොල වැඩදැමූ එගොඩ වෙලේ ලියදි දෙකක බෝංචි කොටු වැවූ උඹේ අතට තුවක්කුවක් උනේ කොහොම හුරූ හිංදි පිච්චර් සිංදු…