Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Double single malt please.........

රතුම රතු පාට හොඳට සේදුව චෙරි පිඟානකුත් රතු පාට ස්ටෝබෙරි තේ එකකුත් මගේ මේසේ උඩ. හරියටම ඒ දවස් වල වගේ........... ඔබයි මමයි ඈත් වුනාම මම රතු රෝස වලට වගේම රතුම රතු පාට පැණි බේරෙන චෙරි වලිනුත් රෑට නිදා ගන්න ඉස්සෙල්ල බොන්න පුරුදු වෙලා හිටපු තේ එකෙනුත් ඈත් වුනා. හරියට ඔයයි මායි ඈත් වුනාම අපේ පුරුදු බෙදා…

අයෙත් ආවා

අයෙත් ආවා ඇවිත් යන්න වැඩ අස්සෙන් ටිකක් මිදිලා තවත් තියේ අලුත් වෙලා එදා හැදු මගෙ බ්ලොගේ ගිය මාර්තුවෙ ලන්කාවට ගොහින් එන්න කලියෙන් බ්ලොගයට ලීවට පස්සෙ අද තමා ආයෙත් බ්ලොගය පැත්තේ එන්න පුලුවන් උනෙ.ඉතින් ඒ එද්දින් මෙන්න බොලේ බ්ලොගය වෙනස් වෙලා. ඉස්සර වාගෙ නෙවෙ,පොස්ට් එකක් කොම්පොස් කරද්දින් ගොඩාක් ගැජට්…

නිවන්සුව..

මේක මේ මට අමතක වෙලා තිබ්බ රසකතාවක්.. අද තාත්තා මතක් කරලා දුන්නෙ.. ඉතිං ලියන්ඩ හිතුනා.. අපෙ අත්තම්මා.. අම්මාගෙ අම්මා.. නැති වෙලා.. අපි ගියා මල ගෙදර.. මං ටිකක් විතර පුංචී.. මට ඒ හැටි ගානකුත් තිබ්බෙ නැහැ.. අපෙ අම්මා නම් අඩාගත්තු ගමන්මයි.. එත් මට නම් ඒක ට්‍රිප් එකක සතුටක් ගෙනාවේ. ඒ ඇයිද මං දන්නැ.. සමහර…

අනේ කාලේ – වනේ වාසේ…!!!

බුදු අම්මෝ… අද තමයි කල්පෙකින් බ්ලොග් එක පත්තෙ අඩිය තිව්වෙ…. “නිකරුනේ කාලය ගත කරන කල්හි බ්ලොග් ලිවීම මැනැවි” යි කියල කිව්වට මොකෝ ජොබ් කට්ටක් හම්බුනාම බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් නැහැ නොවැ! ඉතිං හදිස්සියේම බ්ලොග් එක පැත්තට ආවෙ අද බස් එකේදි වෙච්ච පට්ටම පට්ට සීන් එකක් ඔයාල එක්ක බෙදා ගන්න. මේක වුණේ…

ජපන් හොදි .... ඇලෙන බත් කේක් ...සමග ''වළන් වාසනාව ''

පෙරේදා . යුක්රේනියන් කෑම කාල [ තව පොඩ්ඩෙන් ඉල්ලගෙනත් කාල ] ඊයේ රටවල් හතරක කෑම කෑවා. කෑවා කීවට මන් කන්නේ බොහොම ටිකයි . රස බැලුව කිව්වම තමයි හරි . නැත්නම් වැරදියට හිතයි මන් අලියෙක් කියල . ජපන් , ඩෙන්මාර්ක් , වියට්නාම සහ [මං] ලංකික කාන්තාවන් 5 දෙනෙක් '''වළන් වාසනාවක් '''තිබුන අපේ දිහා . ඉංගිරිසියෙන්…

වෙල්ලස්සේ කිරි අම්මලා!

ඌව වෙල්ලස්ස කියන්න අතීතයේ ඉදන්ම බොහොම සශ්‍රික පළාතක්.වෙල්ලස්ස කියන්නෙ වෙල් ලක්ෂයක් කියන පදයෙන් හැදුන කියල තමයි කියන්නෙ.එ වගේම ආගමික විස්වාස එහෙම ගොඩක් තියෙන පළාතක්.වෙල්ලස්ස පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ ජනවහරේ කිරි අම්මල හත් දෙනෙක් ඉන්නව ඉඳිගොල්ලේ කිරිඅම්මා,උනාපානේ කිරිඅම්මා,කන්දේ කිරිඅම්මා,දිවැස්…

වැහි සිරි

දුක හෝ සතුට හෝ වැහි සේ හලා හිස් වෙයි අහස අද ය පෙර දිනක ය නැති ය කිසි වෙනසක් හෙටත් මේ ලෙසට ම ඉඳහිට හෙළනු ඇත වැහි අහස මා මෙන් කවුරු හෝ ඉඳහිට දුකින් හෝ සතුටින් හෝ විඳිනු ඇත වැහි සිරි හෙටත්......

ASCII Code යොදා වැඩසටහන් සැකසීම...

යතුරැ පුවරැවේ ඇති සෑම යතුරක්ම ASCII(American Standard Code for Information Interchange)ලෙස හදුන්වන අංක මගින් හදුනා ගත හැකියි.අප භාවිතා කරන යතුරැ පුවරැවේ සෑම යතුරක් සදහාම බයිට් එකක ඉඩක් ලැබෙන ආකාරයටයි හදලා තියෙන්නෙ.බයිට් එකක් සදහා අයත් වන්නේ 0 සිට 255 දක්වා වු දහයේ සංඛ්‍යා විතරයි.ඒ නිසා යතුරැ…

Key Board Events භාවිතා කිරීම.

අද ඔයාලට කියලා දෙන්නේ සී ෂාප් වැඩසටහන් වලදී ඒවා පාලනය කරන Events ගැන.අපි මෙතෙක් කථා කල වැඩසටහන් සියල්ලෙම අපි වැඩ සටහන් ලිව්වේ click Event එකේ.මීට අමතරව අපට වැඩසටහන් ලිවීමේදී මවුස් බට්න් එක අත හැරීමේදි,යමක් මතට මවුස් පොයින්ටරය ගෙන යාමේදි,මවුසය සෙලවිමේදි මෙන්ම කී බෝඩ් එක භාවිත වෙන කාර්යන් වලදි එම…

සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය බලන්නේ කොහොමද?

මීට කලින් පල කරපු ලිපි කිහිපයකින්ම අපි ඔබට ළඟ එන සිකුරු සංක්‍රාන්තිය ගැන සහ එහි වැදගත්කම කියුවා මතක ඇති නේද? දැන් හැමෝටම ප්‍රශ්ණයක් ඇති කොහොමද මේ සිකුරු සංක්‍රාන්තිය ආරක්ෂිතව බලන්නේ කියලා. විශේෂයෙන්ම ඔබට දුරේක්ෂයක්,දෙනෙතියක් හෝ සූර්ය පෙරහන්වත් නැත්නම්. මේ ලිපිය මගින් අපි කියන්න බලාපොරොත්තු වෙනවා…