කොටසක් යනු කුමක්ද? කොටසක් යනු යම් සමාගමක ඔබගේ අයිතියයි. කොටස් වර්ග සාමාන්‍ය ඡන්ද හිමි කොටස් - Ordinary Shares (N) සමාගමේ මහා සභා රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබේ. සමාගම ලාභාංශ ගෙවන විට එය ලැබීම. සමාගමක් ඈවර (වසා දමන විට) කරන විට, සියලුම ණයහිමියන්, ණයගැතියන් හා තැන්පත්කරුවන්ට ගෙවිය…
When I entered the living room, Through the rear door, She was still alive, And heard her almost mumble, ‘Kollo…’ Mistaken me for my father, her son. I slipped in, Without saying so much as a word, For I was used, To taking her grumbles for granted. Perhaps I was insensitive, To the plain fact that…
ආදරය විදින්න කැමති අය හැම වෙලාවකම ආදරේ සොයා යනවා, ආදරේ කියන්නේ හැම වෙලාවෙම අපි ආදරය කරන හැම දෙයක්ම අපේ ලගින් තියාගන්න එකට නෙමෙයි සමහර විට අපි ආදරය කරන දේවල් අපේ ලග නැතිවුනත් අපේ ආදරේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ ඒ තමයි ආදරේ හැටි සමහරවිට අපි ආදරය කරන අය අපිට කවදාවත්ම ආදරේ නොකලත් අපේ ආදරේ අඩුවෙන්නේ නැහැ…
වස්සානය හමා වී සිනා මල් පුබුදු වී ජීවිත තක්ෂලාවේ වටිනාම හෝරාව උදාවිය එනමුදු ඒ ගමන අපහසුය... දුෂ්කරය... සැබවින්ම එය මග දෙපස කටුක වූ... මඩ වගුරු සහිත වූ මාවත තරණය කිරීමට තිරසර පැතුමින් නැගී සිටිමු !! එයයි අපේ අදිටන !!! - කෝශි -
බැස යන්න එපා කිව්ව්ත් හිරු අයිති මටම විතරද? සුලග ඈවිදින් දුර අරන් ගියත් ලග ඉන්න හැකි සුවදටම විතරද? ලො දහම මෙයම කීවද මතක අමතක කරනු කෙලෙසද? - ධම්මි -
අවුරුද්දකට විතර පස්සේ ඔන්න මටත් මතක උනා බ්ලොග් එකක් තියෙනවා කියල. ගෙදර කම්මැලි කමේ ඉන්නකොට අහම්බෙන් වගේ මගේ බ්ලොග් එක ඇරලා පරණ බ්ලොග් සටහන් කියවනකොට මට අයෙමත් හිතුනා මොනවහරි ලියන්න. අන්තිමට බ්ලොග් සටහනක් ලියපු දවසට වඩා දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.. දැන් මම චූටි ටීචර් කෙනෙක් නෙමේ .... විවාහයෙන්…
මේ ඉන්නෙ ඒ යාලුවොන්ගෙන් කොටසක් අධ්‍යාප න ය යනු පොත්ගුල්ලෙක් පමනක් වීමද....?ප්‍රයෝගික අත්දැකීමෙන් තොර අධ්‍යාපනය කුමටද? ද රු වන්ගේ අධ්‍යාපනය ගැන නිරන්තරයෙන්ම වෙහෙසෙන රටවල් අතර ප්‍රදාන තැනක ඉන්න රටක් තමයි සිංගප්පූරැව කියන්නේ. මේ අපි ඉගන ගන්න ගොඩනැගිල්ල පාට ගාන වෙලාවේ සිංගප්පූරැවේ මහා කරැණා බෞද්ධ…
This month we remember our great teacher supreme Buddha. Wesak full moon poya day we celebrate his birth, enlightenment and we remember his mahaparinirvana. These three incidents were happen in wesak full moon poya day. These three incidents are called “Themagula”. ( birth of prince siddartha) (…
කමෙන්ට් වලදී කරලා තිබුන ඉල්ලීමක් නිසා ඔන්න Fringe සීසන් තුනකට 150MB ලින්ක්ස් අරන් ආවා. මේ ගැන කලින් මම විස්තරයක් ලිව්වනේ. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න. ඩවුන්ලෝඩ් කර ගන්න නම් Internet Download Manager පිහිටුවා තියන්න ඕනෙ. Online බලන්නත් පුලුවන්. Season 2 එකේ තියන 11 වෙනි…
ඔයා අහසක් වගේ මොහොතින් මොහොත වෙනස් වෙන සිතුවත් කෙහොම කොයි ලෙසින් ඒ අහස සිප ගන්න පුළුවන් මගේ සිතුවිලි වලට විතරනේ...... ඔයා සුලගක් වගේ දුවගෙන ඇවිත් මොහොතක් නොයිද ආපසු දුවන ඒ සුලග එක්ක හාද වෙන්න පුලුවන් මගේ සුසුමකට විතරනේ.......... ඔයා සිහිනයක් වගේ සුසුමට ඉඩ හරින පැතුම් පිරුවත් ඒ සිහිනය දැක ගන්න…